Gold Coins as an Investment (Discussion)

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,559
    6,821
    113
    වදුරව
    මචන්ල ජොබක් කරල night ගහල, කට්ට කල ඉතුරුකරපු සල්ලි වලින් ලක්ශ 7ක විතර ත්තරන් coins අරන් දාන්න බැලුවෙ.
    Gold coins ගන්න තියෙන්නවා වෝග් ජුවලර්ස් එකෙ, රු.116,500.00ක් වෙනවා පවුමක්(ග්‍රැම් 8ක්)

    • මේ ගානට ගන්න එක පාඩුයි නෙද?
    • වෙන විශ්වාස්දායක තැනක් තියෙනවද? (රත්තරන් coins විදිහට ගන්න)
    • නැතිනම් jewelries(ආබරණ) විදිහට ගන්න එකද හොද?

    දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකො...

    වෝග් ජුවලර්ස් එකෙ link:
    https://onlinestorevoguejewellers.com/index.php?route=product/product&path=62_82&product_id=1683
     
    Last edited:
    • Like
    Reactions: Mr Robot and NRTG

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,559
    6,821
    113
    වදුරව
    Battaramulle perch ekak kiyada dan, muge laga thiyena ganen ganna bane
    loan එකක් දාල ගන්නත් 25% අපි දාන්න ඔනෙ :unsure:
    උදා: මිලියන 10 ඉඩ්මකට අපි මිලියන 2.5ක් දාන්න ඔනෙ, ඉතිරියට තමා ණය දෙන්නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    laksha 7ta wada kiwe eka tamai. 20-30 athere purch eka, nayak aran dammat 5yrs welin 10lakh wage wadi wei
    gannawanam aduma tharame perches 7 k onene. 20 gane baluwath laksha 140 k one. loan eka denne 70% i. laksha 98 k vage loan eka hambennea. muge income eka sahenna thiyenna one a vage ganak loak ekak ganna. anika athe laksha 45 k vath thiyenna one
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    gannawanam aduma tharame perches 7 k onene. 20 gane baluwath laksha 140 k one. loan eka denne 70% i. laksha 98 k vage loan eka hambennea. muge income eka sahenna thiyenna one a vage ganak loak ekak ganna. anika athe laksha 45 k vath thiyenna one

    140 laks walata 4% danna stamp fees yanawa 5.6 laks witara stamp fees. Lawyer fees dammama cost eka 146laks :D
    apita ganna tiyennet broker la through tiyana idam overpriced idam

    lands -> very long term
    gold - > short or medium term
     
    • Like
    Reactions: Mr Robot

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගන්නවා නම් පිළිගත්ත jewellery shop එකකින් ගන්න. ඔය පොඩි ඒවගෙ තියන gold පිරිසුදු බව අඩුයි කියනවා.

    Reputed එකකින් ගත්තොත් ඕනෙම එකකින් පිළිගන්නවා.

    ඔව් ඒක අතකින් හොඳ investment එකක්. මම 2019 අන්තිමේ ට ගත්තා පවුම් එකක් 65,000 තිබේ. දැන් 120 පැනලා.

    හැබැයි risk එකක් තිබේ. දැන් ඔය ගනන් වැඩි import නවත්තලා නිසා. Import කරණකොට අඩු වෙන්න පුළුවන්.
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ගන්නවා නම් පිළිගත්ත jewellery shop එකකින් ගන්න. ඔය පොඩි ඒවගෙ තියන gold පිරිසුදු බව අඩුයි කියනවා.

    Reputed එකකින් ගත්තොත් ඕනෙම එකකින් පිළිගන්නවා.

    ඔව් ඒක අතකින් හොඳ investment එකක්. මම 2019 අන්තිමේ ට ගත්තා පවුම් එකක් 65,000 තිබේ. දැන් 120 පැනලා.

    හැබැයි risk එකක් තිබේ. දැන් ඔය ගනන් වැඩි import නවත්තලා නිසා. Import කරණකොට අඩු වෙන්න පුළුවන්.
    import karanna patan gattama itin kohomath adu wenna wenawa, thawa corona iwera welama nehene.. 110k wage yanne. meka peak rate ekak. samanyayen 80k wage wenne one.
     
    • Like
    Reactions: U-tag

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,559
    6,821
    113
    වදුරව
    කෑම බීම import වත් කරන්න සල්ලි නැති රටක් මේක.
    තව ඇවුරුදු 10කට gold market එක බහින්නෙ නෑ
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Onna mama invesment eka kara.. pawumak 110500 gane gatte.. 3tama 331500 giya.. wadi unama wikunanawa.. me kale salli laga tiyan inna hena aparadyak

    Optimized-20211228_110613.jpg
    Optimized-20211228_110744.jpg