BDSM නොහොත් ලිංගික වහල්භාවය

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,645
    6,957
    113
    United States

    BDSM නොහොත් ලිංගික වහල්භාවය​




    “BDSM” කියන අකුරු හතර දැක්ක ගමන් අපිට මතක් වෙන්නේ Porn sites වල අපි බලපු BDSM විඩියෝ ගැන. අපිට බයක් වාගේම එතනින් කුතුහලයක් ජනිත වෙනවා.

    ඇත්තටම මේ අකුරු හතරේ තේරුම මොකක්ද ?මෙයට නිධාන කතාවක් තියෙනවා ද? මෙය මානසික ලෙඩක් ද? හුදෙක්ම ලිංගික සංසර්ගයක් ද? ශාරීරික හානි සිදුවෙනවා ද? ඇත්තටම මොකක්ද මෙක...

    B-Bondage - වහල්බාවය

    D-Discipline / Dominance - ආත්මදමනය / ආධිපත්‍ය

    S- Sadism / Submission - පරපීඩකත්වය / අවනතභාවය

    M-Masochism - ස්වපීඩකත්වය

    මෙම අකුරු සතර දිග හැරි විට එහි අරුතවන්නේ මෙයයි. (වහල්භාවය, ආධිපත්‍යය , අවනතභාවය, ස්වපීඩකත්වයයි හෙවත් එකාධිපති ස්වරූපය)

    මෙහි ඉතිහාසය ගතහොත් අප දන්නා පැරණිම ශිෂ්ධාචාරයක් වූ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය (4000 BC – c. 3100 BC) දක්වා දිවයයි. එකල්හි මිනිසුන් විසින් ඇදහූ සශ්‍රීකත්වයට අදිපති වූ Inanna නම් දෙවඟනක් විය. එමෙන්ම ඇය ස්වර්ගයේ රැජින ලෙසද සැලකීය. ඇගේ දේවත්වය ආදරය, ලස්සන, ලිංගිකත්වය, යුද්ධය, යුක්තිය සහ දේශපාලන බලයට සම්බන්ධ බව ඔවුන් සැලකීය. ඇය එතරම්ම බලවත් දෙවඟනක් විය. මෙම දෙවඟන ඇගේ යටත් වැසියන් ලිංගිකව ප්‍රබෝධමත් වෙන තෙක් කස පහර එල්ල කරන බවත්, එමෙන්ම ඇය විසිතුරු ස්වර්ණාභරණයෙන් සැරසී යටත් පිරිසව ලිංකත්වය උද්දීපනය වන නර්ථනයන්ට පොළබවා අවසානයේ ලිංගිකව එකතු වෙන තෙක් කස පහර එක් කරන බවත් එකල මිනිසුන් විස්වාස කොට ඇත.

    මෙසපොතේමියානු යුගයෙන් පසුවත් ඉතිහාසය පුරාම මෙම BDSM ගැන ඕනෑතරම් සටහන් ඇත. කෙසේ නමුත් මෙයින් බලාපොරොත්තු වන්නේ සංසර්ගයම නොවන අතර මෙහිදි කාමුක මනාපයක් සිදුවේ.මෙය පුද්ගල සබදතා අනුව වෙනස් වන නමුදු ප්‍රධානතම අරමුණ වන්නේ අනෙකා සතුටු කිරිමයි. මෙය විශ්වාස මත පදනම් වු ලිංගිකත්වයේ එක් පැත්තක් පමණි. මෙය දෙදෙනාගේ එකඟත්වය, විශ්වාස,තෘප්තිය ,ආදරය, අනෙකාව සතුටු කිරීමේ වුවමනාවන් අරමුණුකොට ගත් එක්තරා ලිංගික පැතිකඩක් පමණි.

    මේ ගැන කතිකා කිරිමේ දී හා සිතිමේ දී අපට හැගෙන්නේ මහත් අමානුෂික ක්‍රියාවලියක් නැතහොත් මානසික විකෘතිතාවයක් නිසා BDSM හී ‍යෙදෙන බවයි.නමුත් එය එසේ නොමැති බව අද වෙනවිට සාක්ෂාත් වී හමාරය.

    එමෙන්ම මානසික අබාධ පිළිබඳ රෝග විනිශ්චය අනුව එහි 5 වන සංස්කරණය (2013 වර්ෂයේ දී) නිකුත් කිරිමට පෙර මෙයට පෙළඹිම මානසික රෝගයක් ලෙස සලකනු ලැබීය.එහෙත් අදවන විට එහී ඇති හානිය පිළිබඳව සොයාගැනීමට පරික්ෂකයන් අපොහොසත් වී ඇත. (සැ.යු. ඕනෑවට වඩා වතුර බීමද හානි කර වන්නා සේ, ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොද නැත. ආදරය, ලිංගිකත්වය, කන බොන දෑ, මතවාද, ආදියට ස්වයං සීමාවන් දා ගත යුතුයි. එය BDSM වලටත් අදාලයි)

    කෙසේ නමුත් තවදුරටත් කිවයුතු වැදගත්ම කාරණය එය නොව, මෙයින් ශාරීරික වශයෙන් වාසි ඇතිබව සොයාගෙන ද ඇත. මෙහිදී සිදුවන්නේ එක් අයෙකුගේ බලය යොදවා අනෙකා කීකරු කරගැනිමකි. එහිදි අනෙකා කෙරෙහි තබන විශ්වාස ,ගරුත්වය ,සන්නිවේදනය යන කාරණා මෙම role play එකේ දක්නට ලැබෙනවා. මෙය සියලුම දෙනාටම රස විඳින්න බැරි දෙයක් වන්නට පුළුවන්. එය ඔබෙ පුද්ගලික රුචාකත්වයයි. එහෙත් මෙ ගැන කුතුහලයක් ඇති ඔබට අප ආරාධනා කරන්නෙ ඔබේ ලිංගික ජීවිතය නව පණක්, ප්‍රබෝධයක් ගෙන දිය හැකි BDSM හි සුන්දරත්වය විදගන්න ලෙසය.

    -අනූපමා ශාවිංකි -

    උපුටා ගැනිමකි . 🙂
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,298
    1
    16,898
    113
    −273.15°C
    1635138508281.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    විකුර්ති කාමය සාමන්‍යකරණය කිරීම
    මටත් හිතෙනව BDSM නම් too much කියල..rough sex නම් ඉතිං ok.. Romantic විදිහට වගේම rough විදිහට කරන්න කෙල්ලො වුනත් කැමතියි..ඒත් BDSM ඵහෙම නෑනේ...ලණු වලින් ගැට ගහල ඵක ඵක වඳ දෙනවට කවුද කැමති.නාකි අැන්ටිල නම් අැති ඒවට කැමති..ඒත් බොහොම ටික දෙනෙක්.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,383
    5,736
    113
    මටත් හිතෙනව BDSM නම් too much කියල..rough sex නම් ඉතිං ok.. Romantic විදිහට වගේම rough විදිහට කරන්න කෙල්ලො වුනත් කැමතියි..ඒත් BDSM ඵහෙම නෑනේ...


    ඔය ලිපිය ලියල තියෙන්නෙත් පිරිමි ගෑනියෙක්, විකුර්තියෙක්
    උන්ගෙ ඔලුවල තියෙන විකුර්ති මහා දාර්ශනික විදියට සමාජෙට දාලා සාමාන්‍ය දේවල් වගේ පුරුදු කරනවා.

    එක පාරක් සනී ලියෝනිත් ඔය වගෙ ගොන් කතාවක් කියලා ලෝකෙන්ම අහ ගත්තා.
     
    • Like
    Reactions: hekelum

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,768
    19,723
    113
    අනුපමා සාවිංකි කියන්නෙ එරොසාන්ගෙ ගෑනි වෙන්න බැරිද? මිනිහට තියාගෙන දෙන දීම දැකලම මේ වගේ හෑලි ලියන්න පුරුදු උනා කියලයි මට හිතෙන්නෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,293
    113
    Colombo
    පාටලී බම්ප්

    මේවා ලියන උන්ව ලණ්නකින් ගැට ගහල පස්ස පුපුරන්න කස පාරවල් ටිකක් දුන්නනම් BDSM දෙපටින් යයි..:lol:

    හවසට ගුටිකන ඒව මතක් වෙද්දි ආසයි නේද ?
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    සමලිංගිකයො විකෘති වෙන කොට මේවා සාධුචර්යා ද? 🤣
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,314
    2,377
    113
    මටත් හිතෙනව BDSM නම් too much කියල..rough sex නම් ඉතිං ok.. Romantic විදිහට වගේම rough විදිහට කරන්න කෙල්ලො වුනත් කැමතියි..ඒත් BDSM ඵහෙම නෑනේ...ලණු වලින් ගැට ගහල ඵක ඵක වඳ දෙනවට කවුද කැමති.නාකි අැන්ටිල නම් අැති ඒවට කැමති..ඒත් බොහොම ටික දෙනෙක්.
    oketh limit ekak tiynwa 45% withaara kello kamathii, hoyala balapan wisthara tiyenwa net eke.
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    oya wage asawal thiyena kello innawa ban sahenna..eka kellke hitiya eki asa rape karanwa wage karanawata kiyala kiyanne..forced sex walamay eki balanne
     
    • Like
    Reactions: Spiderman.Ayya