Kakule Nahara walata Doc kenek

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    මන්දික විජේරත්න
    ජොයෙල් අරුණාචලම්
    රාජමන්ත්‍රී කියල කෙනෙකුත් ඇති මුල මතක නෑ
     

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    Dr. Prasath Subramaniyam.
    Vascular Surgeon
    කකුලේ නහර ගැටගැසිම සම්බන්දව මෙයා හොදයි. කුරුණැගල ඉන්නේ.
    මුලින්ම මේස් (varicose stockings) දාලා හොද කරගන්න බලන්න. වැඩි උනොත් surgery එක කරන්න වෙනවා. හිටගන ඉන්න එක අඩු කරන්න. ඇගේ බරත් අඩුකරගන්න.