අද Q & A එක තියෙන්නේ සමලිංගික සම්බන්ධතා ගැන. කස්ටියට තියෙන ප්‍රශ්න යොමු කරන්න බලන්න. ( අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වලකින්න)
ඇත්තටම ලස්සන ගෑනු ළමයෙක් දැක්කම මොකද හිතෙන්නේ?
Top and bottom kohomada define wenne ?
Dominant penumen da ?
Heterosexual couples dakkama mokada hithenne ?
Ubata anuwa ube dream boy ge physical features monada ?Top - the one who fucks
Bottom - the one who gets fucked
පෙනුමෙන් කිසිම දෙයක් කියන්න බෑ බන් ගොඩක් කොලු කම තියෙන එවුන් relationship එක ඇතුලේ sub
Hetro කපල් දැක්කහම ඉතින් කොල්ලා ලස්සන එකෙක් නම් අනේ මූ gay වුණා නම් කියලා හිතෙනෝ![]()
එතකොට ලෙස්බියන්ලගෙ ටොප් බොටම්ලා ඉන්නව ද?Top - the one who fucks
Bottom - the one who gets fucked
පෙනුමෙන් කිසිම දෙයක් කියන්න බෑ බන් ගොඩක් කොලු කම තියෙන එවුන් relationship එක ඇතුලේ sub
Hetro කපල් දැක්කහම ඉතින් කොල්ලා ලස්සන එකෙක් නම් අනේ මූ gay වුණා නම් කියලා හිතෙනෝ![]()
සමලිංගිකයො ගෑනු වගේ කියන එක ඇත්තක් ද බන්?
සාමාන්‍යයෙන් කොල්ලො ආස දේවල් වලට උඹල කැමති නැද්ද?
LGBTQA........+2T(n/2)+OT=2T(n/2)+O" කියන්නෙ මොක්ද්ද මේක ඉවරවෙන් නතිද?
එතකොට ලෙස්බියන්ලගෙ ටොප් බොටම්ලා ඉන්නව ද?![]()
The Notorious B.I.G. සමග ඔබට පැවති සම්බන්ධය කෙබදු අයුරකින් පැහැදිලි කළ හැකි ද?
Ubata anuwa ube dream boy ge physical features monada ?
Samanyen kello aasa sudu usa unta neh. A wage da gay unuth aasa ?
කොල්ලෙක් සමලිම්ගිකයෙක් කියල අදුරගන්නෙ කොහොමද
(At first sight.)
උඹ කෙල්ලො ගැන ඔච්චර දන්නව ද?LGBTQ කිව්වහම ඇති ඔතමින් Q කියන්නේ ස්ට්‍රේට් නොවන අනිත් සේරම
එයාලාගේ තියෙන්නේ වෙනම ආතල් එකක්. වලට වඩා ගොඩක්ම මානසික බැඳීමක්. කෙල්ලන්ග මනස තමා සෙක්ස් වලදි ගොඩක් වැදගත්
Nothing but a friendship
------ Post added on Oct 26, 2021 at 7:15 PM