Q & A with Tupac (Same sex relationships))

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    අද Q & A එක තියෙන්නේ සමලිංගික සම්බන්ධතා ගැන. කස්ටියට තියෙන ප්‍රශ්න යොමු කරන්න බලන්න. ( අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වලකින්න)
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සමලිංගිකයො ගෑනු වගේ කියන එක ඇත්තක් ද බන්?
    සාමාන්‍යයෙන් කොල්ලො ආස දේවල් වලට උඹල කැමති නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    Top and bottom kohomada define wenne ?
    Dominant penumen da ?
    Heterosexual couples dakkama mokada hithenne ?

    Top - the one who fucks
    Bottom - the one who gets fucked

    පෙනුමෙන් කිසිම දෙයක් කියන්න බෑ බන් ගොඩක් කොලු කම තියෙන එවුන් relationship එක ඇතුලේ sub

    Hetro කපල් දැක්කහම ඉතින් කොල්ලා ලස්සන එකෙක් නම් අනේ මූ gay වුණා නම් කියලා හිතෙනෝ🤣🤣🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,820
    13,476
    113
    Top - the one who fucks
    Bottom - the one who gets fucked

    පෙනුමෙන් කිසිම දෙයක් කියන්න බෑ බන් ගොඩක් කොලු කම තියෙන එවුන් relationship එක ඇතුලේ sub

    Hetro කපල් දැක්කහම ඉතින් කොල්ලා ලස්සන එකෙක් නම් අනේ මූ gay වුණා නම් කියලා හිතෙනෝ🤣🤣🤣
    Ubata anuwa ube dream boy ge physical features monada ?
    Samanyen kello aasa sudu usa unta neh. A wage da gay unuth aasa ?
     
    • Like
    Reactions: Solo Rider

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Top - the one who fucks
    Bottom - the one who gets fucked

    පෙනුමෙන් කිසිම දෙයක් කියන්න බෑ බන් ගොඩක් කොලු කම තියෙන එවුන් relationship එක ඇතුලේ sub

    Hetro කපල් දැක්කහම ඉතින් කොල්ලා ලස්සන එකෙක් නම් අනේ මූ gay වුණා නම් කියලා හිතෙනෝ🤣🤣🤣
    එතකොට ලෙස්බියන්ලගෙ ටොප් බොටම්ලා ඉන්නව ද?😲
     
    • Like
    Reactions: Solo Rider

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    සමලිංගිකයො ගෑනු වගේ කියන එක ඇත්තක් ද බන්?
    සාමාන්‍යයෙන් කොල්ලො ආස දේවල් වලට උඹල කැමති නැද්ද?

    මේක වැරදි වැටහීමක් බන් ගොඩක් වෙලාවට ගෑණු වෙන්න යන්නේ transgender උන්. ඒකයි සමලිංගිකත්වයයි අතර connection එකක් නෑ.

    ආස දේවල් සහ ලිංගිකත්වය අතර සම්බන්ධයක් නෑ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. මම ආසයි computer games, films tv series
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    LGBTQA........+2T(n/2)+OT=2T(n/2)+O" කියන්නෙ මොක්ද්ද මේක ඉවරවෙන් නතිද?

    LGBTQ කිව්වහම ඇති ඔතමින් Q කියන්නේ ස්ට්‍රේට් නොවන අනිත් සේරම

    එතකොට ලෙස්බියන්ලගෙ ටොප් බොටම්ලා ඉන්නව ද?😲

    එයාලාගේ තියෙන්නේ වෙනම ආතල් එකක්. සෙක්ස් වලට වඩා ගොඩක්ම මානසික බැඳීමක්. කෙල්ලන්ග මනස තමා සෙක්ස් වලදි ගොඩක් වැදගත්

    The Notorious B.I.G. සමග ඔබට පැවති සම්බන්ධය කෙබදු අයුරකින් පැහැදිලි කළ හැකි ද?

    Nothing but a friendship
    ------ Post added on Oct 26, 2021 at 7:15 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    Ubata anuwa ube dream boy ge physical features monada ?
    Samanyen kello aasa sudu usa unta neh. A wage da gay unuth aasa ?

    ආසාව ඉතින් සාපේක්ෂයි නේ. මන් ආස ගොඩක්ම කෙට්ටු උන්ට. සුදු කලු නම් අදාලම නෑ හැබැයි කලු සමහර උන් පට්ට සෙක්සි.

    කොල්ලෙක් සමලිම්ගිකයෙක් කියල අදුරගන්නෙ කොහොමද

    (At first sight.)

    එහෙම හොයන්නම බෑ බන්. ඌම කියනකල් ඉන්න වෙනවා හැබැයි gay උන්ට තියෙනවා gaydar කියලා එකක් ඒකට අහු වෙනවා ගොඩක් දුරට
    ------ Post added on Oct 26, 2021 at 7:18 PM
     
    • Like
    Reactions: planner123

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    LGBTQ කිව්වහම ඇති ඔතමින් Q කියන්නේ ස්ට්‍රේට් නොවන අනිත් සේරම

    එයාලාගේ තියෙන්නේ වෙනම ආතල් එකක්. වලට වඩා ගොඩක්ම මානසික බැඳීමක්. කෙල්ලන්ග මනස තමා සෙක්ස් වලදි ගොඩක් වැදගත්

    Nothing but a friendship
    ------ Post added on Oct 26, 2021 at 7:15 PM
    උඹ කෙල්ලො ගැන ඔච්චර දන්නව ද? 😲
    එහෙනම් ඇයි බන් කොච්චර ආදරේ දුන්නත් ගෑනු අපිව දාලා යන්නෙ 😒😥😭
     
    • Like
    Reactions: Solo Rider