Senior Software Engineer සැලරි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,143
    113
    Gotham City
    e unata lankawe IT company walatath wada dethun gunayak padi wadi neda. onnam co working space ekak rent ekata aran yanna puluwanne, Remote jobs wala illana technologies balala ewama target karala iganagattoth mokada
    ඔව් පඩි නම් වැඩි තමා .
    ඔව් ඉල්ලන ජොබ්ස් වලට ටෙක්නොලොජිස් බලලා ටාගට් කරලා ඉගෙන ගත්තොත් ඉතිං ගේමක් දෙන්න බැරි නැහැ .
    හරියට නිකන් අපි ෆීල්ඩ් එක තැන ගැන දැනගෙන ඩිග්‍රි කොලිෆිකේෂන්ස් හදාගන්නවා වගෙ .

    අනික භාෂාවත් එපැයි ඉන්ටර්වීව් එක ගොඩදාගන්න .
    අපෙ ගොඩක් උන්ට ඉංග්‍රිසි හරියට බැහැ .
    උඹ ඔය දැකලා ඇතිනෙ ඔය යු ටියුබ් එකෙ එහෙම ඒ රටවල් වල උන් ඉන්ටර්වීව් කරන උන් දෙන ප්‍රශ්න එහෙම සහ උන් කතා කරන විදිය එහෙම .

    දැන් මෙ ඊයෙ පෙරෙදත් ත්‍රෙඩක් වැටුණා ඉන්ටර්වීව් එකක ලංකාවෙ ප්‍රසිද්ධ කැම්පස් එකක එවුන් බුල කෙලිනව කියලා .
    ඔය වගෙ හේතු කාරණා ගණනාවක් තියෙනවා ඉතිං .
     
    • Like
    Reactions: hancok

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    india walata neda awula thiyanne, lankawe untath kamathi nadda
    Indian සීන් එක තියෙන්නෙ උන්ගෙ coding අවුල් ගොඩක් උන් ඉන්න හින්දානෙ.. ඒ ඇරෙන්න India ටිකක් shape වෙන්නෙ ගොඩක් remote ගන්න companies Indian team membersla already ඉන්න හින්දා උන්ට payment කරන එක අලුතෙන් research කරන්න දෙයක් නෑ.. ඒත් මෙහෙ උන් අලුත්ම employee කෙනෙක් ගද්දි law එකේ ඉදන්, payments එහෙමත් ආයෙ බලන්න ඕනෙනෙ..
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    හේතු කාරණා ගොඩක් තියෙනවා .

    එකක් තමන් ගන්න එක්ස්පීරියන්ස් එක සහ මාස්ටර් කරන ටෙක්නොලොජීස්.

    අපි කියමු උදාහරණයකට වර්තුසා එකෙ තියෙනවා පෙගා කියලා ෆ්‍රෙම් වර්ක් එකක් .
    ඔක තියෙන්නෙ දන්න තරමින් වර්තුසා විතරයි .
    ඉතිං එකක වැඩ කරපු එකෙක් ලංකාවෙ තව අයි ටී කම්පැණියකට හයර් කිරීමෙ සම්භාවිතාව අඩුයි.
    පෙගා ෆ්‍රෙම් වර්ක් එක තියෙන වෙන කම්පැණිස් නැහැ වැඩිය.

    කන්ස්ට්‍රක්ෂන්ස් වලදි හෝටල් හදන ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු එවුන් හොස්පිටල් එකක් හදන් ප්‍රොජෙක්ට් එකකට හයර් කරන්නෙ නැහැ නෙ ලේසියෙන් ?
    හොස්පිටල් එකක් හදන ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු උන්වම තමා හොයන්නෙ.

    අන්න ඒ වගෙ.
    රිමෝට් ජොබ් උනත් ටෙක්නොලොජීස් වෙනස් එකිනෙකට.
    පාවිච්චි කරන ටූල්ස් වෙනස් .
    ෆ්‍රෙම්වර්ක්ස් වෙනස්
    ඉතිං එව්වායෙ එක්ස්පීරියන්ස් එකත් බලනවානෙ ?
    ඉතිං සමහරක් ඔය රිමොට් ජොබ්ස් වල ටූල්ස් ටෙක්නොලොජීස් සමහරු අහන්නෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියෙව්වාහම .
    කොටින්ම මෙ මාත් එහෙමයි . :lol:

    එවගෙම ඉතිං තව සමාජ ගතවෙන එකත් අඩුයි නෙ රිමොට් ජොබ් එකක් කරොත්.
    කම්පැණි එකක වැඩ කරොත් සමාජයක් හැදෙනවා .
    අනික අපෙ රටවල් වල ගමෙ ඔපාදූප හොයන ගැනු ටික පිනවන්නත් එපැයි.
    කොරොනා නිසා ගෙදර ඉඳන් වැඩ කරන කන්සෙප්ට් එක පොපියුලර් උනාට
    එහෙම නොවන කාලෙ නම් ගෙදර ඉඳන් ඉන්න එකෙක් දිගා බලන්නෙ අමුතු විදියටනෙ ?
    Thawa EPF ETF, heath insurance, free pizza :p ehema set wen nane. Math remote karanne. But godak senior un kamathi na scene ekata
     
    • Love
    Reactions: BruceWayne92

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    Bruh..bruh..bruh...construction field eka gena weradi me kiyala thiyenwa. Construction wala bulding construction experience thiyenwada neththam Civil construction (bridges,roads) expeience thiyenawada kiyala misak hotel building or hospital building experience neme balanne :p
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,143
    113
    Gotham City
    Bruh..bruh..bruh...construction field eka gena weradi me kiyala thiyenwa. Construction wala bulding construction experience thiyenwada neththam Civil construction (bridges,roads) expeience thiyenawada kiyala misak hotel building or hospital building experience neme balanne :p
    මන් කන්ස්ට්‍රක්ෂන්ස් ගැන මෙලො දෙයක් දන්නෙ නැහැ බන් .
    අරුට තෙරුම් කරන්න උදාහරණයකට වගෙ කිව්වෙ.

    එත් මන් කටාර් වලදි සමහරක් වෙකන්සීස් දැක්කා සිවිල්
    හොස්පිටල් හදන ප්‍රොජෙක්ට්ස් වල එහෙම ඒ අදාලම ප්‍රොජෙක්ට්ස් එකක එක්ස්පීරියන්ස් තියෙනවානම් Preferance එක දෙනවා .
    ඒක මතක් වෙලා තමා මන් කිව්වෙ.

    Thawa EPF ETF, heath insurance, free pizza :p ehema set wen nane. Math remote karanne. But godak senior un kamathi na scene ekata
    ඔතන හෙල්ත් ඉන්ෂුවරන්ස් එක තමා වැදගත්.
    ඊටී එෆ් ඊ පී එෆ් නම් ඉතිං මන් ආසම නැති කන්සෙප්ට් එකක්.
    මගෙ පෞද්ගලික මතය මෙ.
    මන් නම් කියන්නෙ මිනිස්සු සෙවින් කරන්න පුරුදු උනා නම් ඔය ඊටී එෆ් ඊ පී එෆ් එක තෙරුමක්ම නැහැ.
    මොකද ඕක ගන්නත් බැහැ නෙ එහෙම ආවාට ගියාට.
    ලොවෙත් නැති දෙවල් ඉල්ලනවා ඒක ගන්න ගියහම.

    හෙල්ත් ඉන්ෂුවරන්ස් එකත් හොඳයි ඉතිං තමන්ට හොඳ කරන්න පුළුවන් මට්ටමෙ ලෙඩක් හැදුනොත් නම් .
    එහෙම එකක් නෙමෙ නම් සේසතම ඉවරයි .
    ------ Post added on Jul 31, 2021 at 9:08 PM
     
    • Like
    Reactions: Average-Guy

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    Ehema wenne bahutharayak contract nisa. Habai dannam permanent positions offer karanawa kiyala aranchi. Eth ithin risk eka wadi
    ඒ කිව්වෙ , උඹ අයින් කරපු නිසාද ?
    උඹ SE/SSE නෙමේ නේද UI/UX නේ...

    ado mechchara devsla meke inna eke. nedda ban adahasak ?
    මේකෙ හිටියට හැමෝටම රෙකෲට් ගැන අදහසක් නෑ. සමහරු ඇත්තටම ගන්න ගාණ කියන්න අකමැති... අපි හොඳටම දන්න එකෙක් ගෙන් අහුවත් ඇත්තම කියන්නෙ කලාතුරකින්...

    SSE, මොන කම්පනි එකේ, කොච්චර අවූදු ගාණක්ද, කොච්චර ටැලන්ටඩ් ද කියන එකත් අනුව සැලරි එක වෙනස් වෙනව.

    උඹ කියපන් දැන් උඹේ designation + how many years කියලා... මොකද්ද උඹේ tech stack එක.
    ------ Post added on Sep 9, 2021 at 3:02 PM
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඒ කිව්වෙ , උඹ අයින් කරපු නිසාද ?
    උඹ SE/SSE නෙමේ නේද UI/UX නේ...

    මේකෙ හිටියට හැමෝටම රෙකෲට් ගැන අදහසක් නෑ. සමහරු ඇත්තටම ගන්න ගාණ කියන්න අකමැති... අපි හොඳටම දන්න එකෙක් ගෙන් අහුවත් ඇත්තම කියන්නෙ කලාතුරකින්...

    SSE, මොන කම්පනි එකේ, කොච්චර අවූදු ගාණක්ද, කොච්චර ටැලන්ටඩ් ද කියන එකත් අනුව සැලරි එක වෙනස් වෙනව.

    උඹ කියපන් දැන් උඹේ designation + how many years කියලා... මොකද්ද උඹේ tech stack එක.
    ------ Post added on Sep 9, 2021 at 3:02 PM
    Nope machan. Mama UI/UX newe
     
    • Haha
    Reactions: incest_cult

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    Working at a startup as a SSE with 3 YOE
    300k

    Gapstars above average කියලා අහලා තියනවා... දැන් අවුරුද්දකට විතර කලින් එකෙක් 300k ට SSE join උනා Gapstars
    ගැප් ස්ටාර්ස් එකෙන් උබ්ලට සොච්ච්මක් දීලා වැඩ ගන්නවා කියලා මතක තියා ගනින් ලක්ශ 3ක් කියන්නෙ ඩොලඩ් 1500යි ගැප්ස්ටාර්ස් වලින් ක්ලයන්ට් ට් බිල් කරනවා $3500-$4000 අනිත් එක උන් එකපාර අවුරුද්දම සල්ලි ගන්නවා ඒ කියන්නෙ $35000 - $40000ක් විතර ලක්ශ 3ක් කියන්නෙ මහ ලොකු සැලරි එකක් නෙවෙ යකො දැන් වැගන් ආර් එකකුත් ලක්ශ පනහෙන් එහා ඒ නිසා සැලරි ඉල්ලනකොට $3000ක් වත් ගන්න බලපල්ලා
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ගැප් ස්ටාර්ස් එකෙන් උබ්ලට සොච්ච්මක් දීලා වැඩ ගන්නවා කියලා මතක තියා ගනින් ලක්ශ 3ක් කියන්නෙ ඩොලඩ් 1500යි ගැප්ස්ටාර්ස් වලින් ක්ලයන්ට් ට් බිල් කරනවා $3500-$4000 අනිත් එක උන් එකපාර අවුරුද්දම සල්ලි ගන්නවා ඒ කියන්නෙ $35000 - $40000ක් විතර ලක්ශ 3ක් කියන්නෙ මහ ලොකු සැලරි එකක් නෙවෙ යකො දැන් වැගන් ආර් එකකුත් ලක්ශ පනහෙන් එහා ඒ නිසා සැලරි ඉල්ලනකොට $3000ක් වත් ගන්න බලපල්ලා
    මට කියන්නෙ මොකො යකෝ මම Gapstars එකේ වැඩ කරන්නෙ නෑ නෙ 😂😂😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,107
    113
    කොහොම වෙන්නෙද contract නිසා කිව්වේ ? මම දැනට 3 YOE , 300k ගන්නවා full time ( not contract ) startup එකක..

    Gapstars අලුතෙන් join වෙන SSE උන්ටත් 300k වගේ කියලා තමයි ආරන්චිය
    මොනවද ටෙක්නොලොජීස් මචන්