ඔව් පඩි නම් වැඩි තමා .e unata lankawe IT company walatath wada dethun gunayak padi wadi neda. onnam co working space ekak rent ekata aran yanna puluwanne, Remote jobs wala illana technologies balala ewama target karala iganagattoth mokada
ඔව් ඉල්ලන ජොබ්ස් වලට ටෙක්නොලොජිස් බලලා ටාගට් කරලා ඉගෙන ගත්තොත් ඉතිං ගේමක් දෙන්න බැරි නැහැ .
හරියට නිකන් අපි ෆීල්ඩ් එක තැන ගැන දැනගෙන ඩිග්‍රි කොලිෆිකේෂන්ස් හදාගන්නවා වගෙ .
අනික භාෂාවත් එපැයි ඉන්ටර්වීව් එක ගොඩදාගන්න .
අපෙ ගොඩක් උන්ට ඉංග්‍රිසි හරියට බැහැ .
උඹ ඔය දැකලා ඇතිනෙ ඔය යු ටියුබ් එකෙ එහෙම ඒ රටවල් වල උන් ඉන්ටර්වීව් කරන උන් දෙන ප්‍රශ්න එහෙම සහ උන් කතා කරන විදිය එහෙම .
දැන් මෙ ඊයෙ පෙරෙදත් ත්‍රෙඩක් වැටුණා ඉන්ටර්වීව් එකක ලංකාවෙ ප්‍රසිද්ධ කැම්පස් එකක එවුන් බුල කෙලිනව කියලා .
ඔය වගෙ හේතු කාරණා ගණනාවක් තියෙනවා ඉතිං .

