Q & A with Tupac (Same sex relationships))

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,671
    1
    9,319
    113
    colombo
    uba mona vage valada balanne

    okkoma jathi balanawa ban kollo diha thama balan inne moka baluwath

    @tupac97 uestions godak thiye ahanna.

    1)wate pite kattiya/ yaluwo/ gedara kattiya dannavada uba gay kiyala? mulinma uba gay kiyala kata hari kiwwe kawadda?
    2)gay nowee ipadunanam hodai kiyala hithichcha awastha thiyenavada? e monavada?
    3)femail best friends la innavada?
    4)mona wage job ekakda karanne?
    5)koi kaleda mulinma dana gaththe gay kiyala?
    6) kellek ubawa seduce karanna hadapu awastha thiyenavada?
    7) ube wayasa keeyada? life eka gana satisfied da?


    1 Eka yaluwek dannawa dan 2 years withara kalin uta kiwwe . gedara aya danne na


    2 samahara welawata hithenawa. eth kollo dakkahama hithenawa aparade kiyala hithenawa lassana nisa


    3 ow female friends la 5k innawa

    4 Thama higher studies

    5 podi kale idanma danagena hitiya ban kollanta thama asa kiyala scene eka hariyata dana gaththe grade 10 withara

    6 na ehema wela na man hithanne

    7 24. satisfied kiyanne man me moment eke jeewath wenne . me moment eka gana witharai hithann
    e
    ------ Post added on Oct 29, 2021 at 7:45 PM
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබ trans එවුන්ට කැමතිද..හදි කරන්න
    Trans එවුන් ස්ට්‍රේට් බන්. උන් ගේ නෙමෙයි.

    පිරිමි ඇගක ඉන්න ගෑනියෙක් නෙ බන්. එතකොට ඒ ගෑනි කැමති පිරිමියෙකුට නම් එයා ස්ට්‍රේට්. ඒකෙ අනිත් පැත්ත උනත් එහෙමයි.
     
    • Like
    Reactions: Solo Rider

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,937
    10,564
    113
    ආශික්ලන්තෙ
    Trans එවුන් ස්ට්‍රේට් බන්. උන් ගේ නෙමෙයි.

    පිරිමි ඇගක ඉන්න ගෑනියෙක් නෙ බන්. එතකොට ඒ ගෑනි කැමති පිරිමියෙකුට නම් එයා ස්ට්‍රේට්. ඒකෙ අනිත් පැත්ත උනත් එහෙමයි.
    මොන හතර බීරි කතාවක් ද බන්
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මොන හතර බීරි කතාවක් ද බන්
    ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නෙ ඇග පිරිමි උණාට ඇතුලෙ ඉන්නෙ ගෑනියෙක්.
    ඒ ගෑනි කැමතිත් පිරිමින්ට. ඉතිං ඒකිගෙයි කැමති පිරිමියාගෙයි තියෙන සම්බන්ධය සමලිංගික සම්බන්ධයක් නෙමෙයි. ඒක ස්ට්‍රේට් රිලේෂන්ෂිප් එකක්. තෙරුණා ද?
    ගේ එවුන් දෙන්නෙක් නම් විතරයි සමලිංගක කියල ගන්න පුළුවන්.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,671
    1
    9,319
    113
    colombo
    ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නෙ ඇග පිරිමි උණාට ඇතුලෙ ඉන්නෙ ගෑනියෙක්.
    ඒ ගෑනි කැමතිත් පිරිමින්ට. ඉතිං ඒකිගෙයි කැමති පිරිමියාගෙයි තියෙන සම්බන්ධය සමලිංගික සම්බන්ධයක් නෙමෙයි. ඒක ස්ට්‍රේට් රිලේෂන්ෂිප් එකක්. තෙරුණා ද?
    ගේ එවුන් දෙන්නෙක් නම් විතරයි සමලිංගක කියල ගන්න පුළුවන්.
    ow meka thama aththa
     
    • Like
    Reactions: Solo Rider