මොකද බං එහෙම වුනොත් කරන්නේ? ගෙදරට බඩුගේන්නවත් යන්න වෙන්නෑ.
Template එක තියනං දීපන්
Vaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ඇයි වැක්සින් වර්ග ගොඩක්? ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? ප්‍රශ්න ගොඩයිඇයි vaccine ගත්තේ නැත්තෙ?
owඒන්නතක් තමන්ගේ ඇගට විදගන්නවා කියන ඒක මිනිහෙකුගෙ අයිතියක් නෙවෙයිද? ගත්තේ නැති උන්ට දඩුවම් කරනවා කියන්නෙ බලහත්කාරයෙන් ඉන්ජෙක්ෂන් ගස්සනවා වගෙ නේද?

nikan hari maattu wunoth kollo hire thamayi karumeta
අලුත් හරියට ටෙස්ට් නොකරපු ඒවා ගහන්න හිතෙන්නෙම නැත්නම් සයිනොෆාම් ගහගනින්. ඒක පරණ විදියටම වෛරස් එක මරලා හදන්නෙ. නොගහ හිටියත් මැරෙන එකනෙ.Vaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ඇයි වැක්සින් වර්ග ගොඩක්? ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? ප්‍රශ්න ගොඩයි![]()
එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.ඒන්නතක් තමන්ගේ ඇගට විදගන්නවා කියන ඒක මිනිහෙකුගෙ අයිතියක් නෙවෙයිද? ගත්තේ නැති උන්ට දඩුවම් කරනවා කියන්නෙ බලහත්කාරයෙන් ඉන්ජෙක්ෂන් ගස්සනවා වගෙ නේද?
හිතපන්කො;ඒන්නතක් තමන්ගේ ඇගට විදගන්නවා කියන ඒක මිනිහෙකුගෙ අයිතියක් නෙවෙයිද? ගත්තේ නැති උන්ට දඩුවම් කරනවා කියන්නෙ බලහත්කාරයෙන් ඉන්ජෙක්ෂන් ගස්සනවා වගෙ නේද?
රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.ඒන්නතක් තමන්ගේ ඇගට විදගන්නවා කියන ඒක මිනිහෙකුගෙ අයිතියක් නෙවෙයිද? ගත්තේ නැති උන්ට දඩුවම් කරනවා කියන්නෙ බලහත්කාරයෙන් ඉන්ජෙක්ෂන් ගස්සනවා වගෙ නේද?
රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
බහුතරයගෙ මතය වැරදි වුනොත් 69ලස්සෙ වගේ? අර සුළුතරයටත් විඳවන්න වෙනවා නේද?රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
Vaccine ekata ochchara baya uba paya 24ma keyboard eka laga inna ekek neVaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ඇයි වැක්සින් වර්ග ගොඩක්? ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? ප්‍රශ්න ගොඩයි![]()