ක්‍රෙඩිට් කාඩ් ඇරියස්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ක්‍රෙඩිට් කාඩ් Minimum Payment මාස තුනක් ගෙවන්න බැරි වුනොත් මොකද වෙන්නේ.

    ලියුමක් ඇවිත් තියෙනවා සම්පූර්ණ මුදල FD එකෙන් පියව ගන්නවා කියලා. කෝල් කරපුවාම කියනවා එහෙම වෙන්නේ නෑ ඒත් Crib එකට යයි කියලා

    හරියටම මොකක් වෙයිද? Crib එකට ගියොත් මොනවාද වෙන්න පුලුවන් දේවල්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ක්‍රෙඩිට් කාඩ් Minimum Payment මාස තුනක් ගෙවන්න බැරි වුනොත් මොකද වෙන්නේ.

    ලියුමක් ඇවිත් තියෙනවා සම්පූර්ණ මුදල FD එකෙන් පියව ගන්නවා කියලා. කෝල් කරපුවාම කියනවා එහෙම වෙන්නේ නෑ ඒත් Crib එකට යයි කියලා

    හරියටම මොකක් වෙයිද? Crib එකට ගියොත් මොනවාද වෙන්න පුලුවන් දේවල්
    කෑවනම් බීවනම් ගෙවන්න වෙනවා ... ණයක් අරන් හරි ගෙවන්න ඕව මහා වාත case පස්සේ ණය එහෙම ගන්න ගියාම
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Aparade ithin owata interest gewanna wunahama. Patta % ekak interest widiyata wadinawa neda CC walata. Nuul bole ethuna wage tamai. Sahena loss ekak anthimata wenne.
     
    • Like
    Reactions: geeko

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,835
    1
    58,100
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුතා බයවෙන්න එපා. දැනටමත් ක්‍රිබ් එකට විස්තර දීල ඇති. එක දවසක් පරක්කු වුනත් දානවා.

    FD එකක් ඇපේට තියල නම් ( බිල + පොලිය ) = FD වෙනකල් උඹට ඉන්න දෙයි. ඊට පස්සෙ FD 100%ක්ම එක කපා ගනියි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    loan ekak ehema ganna adahasak thiye nam, gewagena palayan ariyas karanne nathuwa...
    naththan ithin crib awul kiyala awulak na ithin..

    puluwan kaleka gewala crib ekak clear kara ganin..
    සාමාන්‍යෙන් ලෝන් එකක් ගද්දි කොච්චර කාලෙක ක්‍රිබ් එක බලනවාද බන්. මන් මීට කලින්නම් එහෙම ඇරියස් වෙලා නෑ. මේ ටිකේ ටිකක් හිර වුනා. ඒත් තව සතියකින් දෙකකින් විතර ගෙවලා දාන්න පුලුවන්.

    FD ekak dala gatta ekek nam Crib yanne naha.
    nattam case ban owa gewala dapan. ai ubala owa ganne ban income ekak nathiwa 🤦
    FD against thamai damme. na ban credit card eken man samyen eka para loku wiyadam karanne na. eth me para hadissiye gedarata badu vagayak ganna una. tikak loku ganaka
    ------ Post added on Nov 5, 2025 at 12:57 AM
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,635
    8,358
    113
    සාමාන්‍යෙන් ලෝන් එකක් ගද්දි කොච්චර කාලෙක ක්‍රිබ් එක බලනවාද බන්. මන් මීට කලින්නම් එහෙම ඇරියස් වෙලා නෑ. මේ ටිකේ ටිකක් හිර වුනා. ඒත් තව සතියකින් දෙකකින් විතර ගෙවලා දාන්න පුලුවන්. ඒත් හෙට තමයි දවස තියෙන ඊළඟ මාසේ පොළිය එකතු වෙන.

    FD against thamai damme. man ada kotasak damma habai un ekath naya mudalen kapala thiyenne minimum eken neme. minimum eken kapannanam full minimum ekata danna onelu
    ------ Post added on Nov 5, 2025 at 12:57 AM
    mama nam due date ekata kalin danawa kohomahari. hadisiyakata oka witharane tiyenne
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    bank ekata katha karanna, payment plan ekak discuss karanna
    or
    secondary credit card ekak ara balance transfer karanna
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Aparade ithin owata interest gewanna wunahama. Patta % ekak interest widiyata wadinawa neda CC walata. Nuul bole ethuna wage tamai. Sahena loss ekak anthimata wenne.
    eke aula thiyenne tikak lokuwata viyadam kaloth thamai ban. mata mita kalin mehema aulak vela na. eth me para tikak loku wiyadamak set una credit card ekata ekai case eka

    පුතා බයවෙන්න එපා. දැනටමත් ක්‍රිබ් එකට විස්තර දීල ඇති. එක දවසක් පරක්කු වුනත් දානවා.

    FD එකක් ඇපේට තියල නම් ( බිල + පොලිය ) = FD වෙනකල් උඹට ඉන්න දෙයි. ඊට පස්සෙ FD 100%ක්ම එක කපා ගනියි
    එහෙමනම් තව මාස දෙකක් විතර තියෙනවා. FD එක ඇපේට තියලානම් ක්‍රිබ් එකට යන්නේ නැද්ද FD එක කපාගෙන නිකන් ඉන්නවාද
    ------ Post added on Nov 5, 2025 at 1:07 AM

    bank ekata katha karanna, payment plan ekak discuss karanna
    or
    secondary credit card ekak ara balance transfer karanna
    secondary credit card ekak aran balance transfer karanne kiwwe mokadda?
    ------ Post added on Nov 5, 2025 at 1:09 AM
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    උඹ අත්සන් කරපු ඇග්‍රිමන්ට් එකේ කොපියක් තියෙනවනං ඒකෙ තියෙනව කරන විදිය.

    FD දාල ගත්තත් ක්‍රිබ් එකට යනව. Minimum payment එක ගෙවල ශේප් කරගනිං
     
    • Like
    Reactions: geeko

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,648
    11,401
    113
    හඳට කිට්ටුව
    සාමාන්‍යෙන් ලෝන් එකක් ගද්දි කොච්චර කාලෙක ක්‍රිබ් එක බලනවාද බන්. මන් මීට කලින්නම් එහෙම ඇරියස් වෙලා නෑ. මේ ටිකේ ටිකක් හිර වුනා. ඒත් තව සතියකින් දෙකකින් විතර ගෙවලා දාන්න පුලුවන්. ඒත් හෙට තමයි දවස තියෙන ඊළඟ මාසේ පොළිය එකතු වෙන.

    FD against thamai damme. man ada kotasak damma habai un ekath naya mudalen kapala thiyenne minimum eken neme. minimum eken kapannanam full minimum ekama danna onelu. na ban credit card eken man samyen eka para loku wiyadam karanne na. eth me para hadissiye gedarata badu vagayak ganna una. tikak loku ganaka
    ------ Post added on Nov 5, 2025 at 12:57 AM
    masa 6k withara passata balanawa wage mathaka ban...

    crib eka clear wennath masa 3k withara yanawa..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Link වෙලා තියන account එකෙන් කපනවා ලොවෙත් නැති වෙන්න කියලා නම් දන්නවා. එකේ සල්ලි නැත්තං call කරනවා ඉවරයක් නැති වෙන්න. ඔවා තමා වෙන්නේ. පාඩුවේ ගෙවලා දාන්න තියෙන්නේ. කොච්චර ගේවුවත් රුපියලක් හරි ඉතිරි නම්, ඉතිරි ගානට නෙමේ පොලිය හදන්නේ අන්තිමට එන බිලේ total එකට. එක තමා තියන ලොකුම අවුල.

    පුතා බයවෙන්න එපා. දැනටමත් ක්‍රිබ් එකට විස්තර දීල ඇති. එක දවසක් පරක්කු වුනත් දානවා.

    FD එකක් ඇපේට තියල නම් ( බිල + පොලිය ) = FD වෙනකල් උඹට ඉන්න දෙයි. ඊට පස්සෙ FD 100%ක්ම එක කපා ගනියි
    FD වලින් එහෙම කපලා තියනවාද? මම දන්න තරමින් account එකේ තියන සල්ලි ඒ කියන්නේ fd වලින් වැටෙන පොලිය + අනිත් එකතු වෙන සල්ලි මොනවා තිබ්බත් කාපනව account එකේ තියන ඔක්කොම. අපේ අයියා fd එක තියලා ගත්ත loan එකේ දී, එහෙම තමා උනේ. Fd එකට මොකුත් කරේ නෑ.

    Wife ගේ boc card එක මෙහෙම වෙලා අන්තිමට loan එකට ගෙවන්න උනේත් loan එකේ account එක වෙනම අරන් bank එකට ගිහිල්ලා. :lol: :lol: වැරදිලා සල්ලි වැටුණත් sorry තමා. පස්සේ ගෙවලා දැම්මා ඔක්කොම...
    ------ Post added on Nov 5, 2025 at 12:19 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,007
    113
    දෙහිවල
    අපෝ ක්‍රිබ් එකටනම් සෙට්වෙන්න එපා.
    නම සුද්ද කරන්න ගිහින් උබට පට්ට කට්ටක් කන්න වෙන්නෙ
     
    • Like
    Reactions: geeko

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    ithin ai bn gewa ganna bari widihata nayata ganne. limit eka danagena wada karanna. masa 3k gewwe na kiyanne ithin umbe planning aulak.
     
    • Like
    Reactions: geeko