විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    ආණ්ඩුවේ ඉස්කෝල වලට නම් දන්නෑ ප්‍රසිද්ධ ප්‍රයිවට් ස්කෝල වලට, day care වලට, nursery වලට ගන්නකොට ලමයින්ගෙ vaccine පොත බලලා තමයි admission දෙන්නෙ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    AVvXsEgOJe5ovup8xqyAECLh1iVb7r9YRyAf8HQartEN2r9Bg6UcbDRaY2iH18JOYmgGFMfprRux5KhJS5_VSVGNHjAqP54ps1RmvMoM2fjC7w6y4-Fzh1W7vZZLQ6RsbYLADKGpsCd9aGPyPzfft58PtexnGZI335DQaxN_Etigi-ui7gLiBGbOkVhZFo5C3Q=s16000


    බදු හරි අනතා සිංහලුන්ට ආණ්ඩුවට දුම් සහතිකේ වගේ තමයි මේකත් වෙන්නේ .ආණ්ඩුවට කරන්න බැරි වුනාට උබලාට ලොකු පවර් එකක් නත්නම්

    ෆිල්ම් එකක් බලන්න හොද හොටලෙකට යන්න මැච්ඔ එකක්න්න බලන්න ඔය වගේ චාන්ස් මග හැරෙනවා ආයතන මට්ටමින් ඕක කරයි ccc වගේ තැන ඉස්සර ඉදන් ඕක බලනවා කිව්වා
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    බූස්ටර් ඕන්නෑ බං. බූස්ටර් තිබ්බෙ ඉස්සර බටපොල ඇන්ටනාවෙනෙ. එකක් හරි ගහලා කියලා පෙන්නන්නනෙ ඕනෙ.
    එහෙනම් ගහගනින් බටපොලේ පුකේ ...
     

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    එහෙම බැරිනම් නොකා මැරියන්.....තොපිලා වගේ අපතයෝන්ව හුරතල් කරලා වැඩක් නෑ.....වයස 15-16 එවුනුත් ගහගන්න එකේ, හට පැනපු පොරවල් ගහ ගන්න එකේ උඹල මොන තොත්ත බබ්බුද ඕයි??
    ඉතින් මෝඩ හුත්තෝ ඌ ඕන නම් ඌ ගහ ගනියි!
    උඹ නිකම් හැමනෙන්නෙ නැතුව ඉදපන්

    මෝඩ ගෑනි මට එනවනේ immunology ගැන කියලා දෙන්න

    දැන් measles,වසූරිය, නවජන්ම පිටගැස්ම, කක්කල්කැස්ස ,පෝලියෝ වගේ ලෙඩ තුරන් කරේ vaccine වලින් herd immunity ආපේ හින්ද නෙමෙයිද කියපන්
    ah-ok.jpg

    ------ Post added on Oct 30, 2021 at 5:17 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ආණ්ඩුවේ ඉස්කෝල වලට නම් දන්නෑ ප්‍රසිද්ධ ප්‍රයිවට් ස්කෝල වලට, day care වලට, nursery වලට ගන්නකොට ලමයින්ගෙ vaccine පොත බලලා තමයි admission දෙන්නෙ.
    lankawe??
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හොඳම වැඩේ තොපිට..නිකන්‍ දුන්න වැක්සීන් ඵක ගහගත්තෙ නෑ දැන් විඳවපං..:lol:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    බය වෙන්න එපා බන් එන්නත ගන්න කියලා නීති නැ
     
    • Like
    Reactions: mr.Z

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    Vaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ඇයි වැක්සින් වර්ග ගොඩක්? ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? ප්‍රශ්න ගොඩයි 😤
    Vaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ලෙඩේ හදද්දිම වැක්සින් එකත් හැදුව නිසා
    ඇයි වැක්සින් වර්ග ගොඩක්? බෙදාගන කන්න එපැයි බදාගෙන නොකා
    ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? යන්න වෙලාව ආවම යන්න වෙනව
     
    • Wow
    Reactions: jennt

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    හිතපන්කො;
    කක්කා වැස්සක් වැටිලා හැහැමෝගෙම ඇගේ ගූ ගෑවෙනවා.

    ඉතින් රජය නියම කරනවා පොදු ස්ථාන වලට යන්න කලින් කක්කි ගද යන සබන් ඇගේ ගාලා නාලා සෙන්ට් ටිකක් ඇගේ ගාගෙන එන්න කියලා.

    ඉතින් සමාජවෛරක්කාර ජෙප්පො වගේ එවුන් රජයට විරුද්ධව පොදු ස්ථාන වලට කක්කා පිටින්ම යනවා.

    හැබැයි ඇග උගේ වුනාට ස්ථානෙ පොදු නිසා රජයට අයිතියක් තියෙනවා නාලා වරෙන් කියන නීතිය දාන්න...

    පස්න තියෙනවද ?

    Not the best example machan, had to say it 😅