tozed ද මොකක්ද මගුලක් තියෙන්නෙ,signal ඒහෙමත් සාමාන්යෙන් තියේ dataත් තියනවා.මගෙ එක device එකකින්වත් google එකට සම්බන්ද වෙබ්සයිට් වලට යන්න බෑ,කොටින්ම කීවොත් එලකිරිය වත් ලෝඩ් වෙන් නෑ හරියට,හැබැයි සමහර සයිට් වැඩ,අප්පිරියා වෙලා ඉන්නෙ
දෙපාරක් ගියා රවුටරේ මාරු කරගන්න ඔය මොඩල් එකේ wifi වල අව්ලක් තියේ යන හැමදාම එක්කො රවුටර් නෑ එක්කො දෙන්නෙත් ඒ ජාතියෙම ලැට් එකක්
දෙපාරක් ගියා රවුටරේ මාරු කරගන්න ඔය මොඩල් එකේ wifi වල අව්ලක් තියේ යන හැමදාම එක්කො රවුටර් නෑ එක්කො දෙන්නෙත් ඒ ජාතියෙම ලැට් එකක්

ekitath hodata kiyala dunna customer service eka gana ...