අප්පගෙ SLT

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    tozed ද මොකක්ද මගුලක් තියෙන්නෙ,signal ඒහෙමත් සාමාන්‍යෙන් තියේ dataත් තියනවා.මගෙ එක device එකකින්වත් google එකට සම්බන්ද වෙබ්සයිට් වලට යන්න බෑ,කොටින්ම කීවොත් එලකිරිය වත් ලෝඩ් වෙන් නෑ හරියට,හැබැයි සමහර සයිට් වැඩ,අප්පිරියා වෙලා ඉන්නෙ
    දෙපාරක් ගියා රවුටරේ මාරු කරගන්න ඔය මොඩල් එකේ wifi වල අව්ලක් තියේ යන හැමදාම එක්කො රවුටර් නෑ එක්කො දෙන්නෙත් ඒ ජාතියෙම ලැට් එකක්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    කොම්පියුටරේ වෛරස් / මැල්වෙයා තියෙනවද බලපන්
    නෑ avast premium තියෙන්නෙ අනික,අනිත් router වලින් වැඩ,ඒ router එකට connect කරන හැම device එකේම වැඩ නෑ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    SLT 4G labba ain kara maath ... oya issues tikama thamayi awe ... signal full thibunath data enne na ... :no::no:
    eka ganiyek cl karala qwa salli danna puluwanda kiyala ... :yes:ekitath hodata kiyala dunna customer service eka gana ...:baffled::baffled:
     
    • Like
    Reactions: Janithsl88

    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,194
    113
    Colombo
    SLT 4G labba ain kara maath ... oya issues tikama thamayi awe ... signal full thibunath data enne na ... :no::no:
    eka ganiyek cl karala qwa salli danna puluwanda kiyala ... :yes:ekitath hodata kiyala dunna customer service eka gana ...:baffled::baffled:
    mokakda router eka ban ? model ?
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    tozed ද මොකක්ද මගුලක් තියෙන්නෙ,signal ඒහෙමත් සාමාන්‍යෙන් තියේ dataත් තියනවා.මගෙ එක device එකකින්වත් google එකට සම්බන්ද වෙබ්සයිට් වලට යන්න බෑ,කොටින්ම කීවොත් එලකිරිය වත් ලෝඩ් වෙන් නෑ හරියට,හැබැයි සමහර සයිට් වැඩ,අප්පිරියා වෙලා ඉන්නෙ
    දෙපාරක් ගියා රවුටරේ මාරු කරගන්න ඔය මොඩල් එකේ wifi වල අව්ලක් තියේ යන හැමදාම එක්කො රවුටර් නෑ එක්කො දෙන්නෙත් ඒ ජාතියෙම ලැට් එකක්
    Tozed eka nam jarawak.
    Aluthen huawei eka aya gennanne nadda dnna un
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    tozed ද මොකක්ද මගුලක් තියෙන්නෙ,signal ඒහෙමත් සාමාන්‍යෙන් තියේ dataත් තියනවා.මගෙ එක device එකකින්වත් google එකට සම්බන්ද වෙබ්සයිට් වලට යන්න බෑ,කොටින්ම කීවොත් එලකිරිය වත් ලෝඩ් වෙන් නෑ හරියට,හැබැයි සමහර සයිට් වැඩ,අප්පිරියා වෙලා ඉන්නෙ
    දෙපාරක් ගියා රවුටරේ මාරු කරගන්න ඔය මොඩල් එකේ wifi වල අව්ලක් තියේ යන හැමදාම එක්කො රවුටර් නෑ එක්කො දෙන්නෙත් ඒ ජාතියෙම ලැට් එකක්
    ඕක ඔය රවුටරේ හැටි බන් සිග්නල් අදින්නේ නෑ ඕකට. අපෙත් තිබිලා මාරු කරන්න උනා.. හුවාවි එකක් ගනින්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    inna pattata 4G singnal tiyenawada?
    router eka tiyena place eka maru kara kara speedtest duwala balanna
     
    • Like
    Reactions: NRTG

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    same issue ban.
    Dan Tozed router eke 2 meters yanakan witharai signal wifi signal thiyenne. epa wela inne me magula.
    SLT unge service nam pattama cha