10 laks vehicle

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    යකො නිකමට ගනන් බැලුව. හිතෙන හිතෙන විදිහට ගනන් දාල. ලක්ෂ 7 තිබ්බ එව 13 වෙලා. 13ට තිබ්බ එව 20 වෙල 18ට තිබ්බ එව 25 වෙල. උබේ ලක්ෂ 10ට වෙන දෙයක් මොනාද කරන්නෙ.....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,570
    113
    Gampaha
    ලක්ශ විස්සට,
    Fb 14, bj5p, විස්සටනං ඒත් දැන් අමාරුයි.
    නිසාන් මාච්.

    පරණ වාහන ගන්නකොට ඔටෝ බලන්නෙ නැතුව ඩ්‍රයිවිං හරියට පුරුදුවෙලා මැනුවල් වලට යන්න බලන්න.
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    නාමල් ස ජනපති උනාම සැමටම කාර් එකක්
    plz do not spam

    ලක්ශ විස්සට,
    Fb 14, bj5p, විස්සටනං ඒත් දැන් අමාරුයි.
    නිසාන් මාච්.

    පරණ වාහන ගන්නකොට ඔටෝ බලන්නෙ නැතුව ඩ්‍රයිවිං හරියට පුරුදුවෙලා මැනුවල් වලට යන්න බලන්න.
    driving puluwan machan manual asa na akai auto akak baluwa
    ------ Post added on Oct 16, 2021 at 3:20 PM