Try karala balannam.N8N run කරන්න cloud එකක + Gemini/Claude API ( costly )
නැත්නම් Hermes setup කරගන්න local or cloud
API cost එකක් යන්නේ නෑ subscription තියන්නම්
මචං N8N මාසෙකට 20$ යනව නේද අඩුම එක?N8N run කරන්න cloud එකක + Gemini/Claude API ( costly )
නැත්නම් Hermes setup කරගන්න local or cloud
API cost එකක් යන්නේ නෑ subscription තියන්නම්
N8N self host යනවා නම් ( our own VPS ) VPS cost එක විතරයිමචං N8N මාසෙකට 20$ යනව නේද අඩුම එක?
ඔව් ඒත් local run කරන host 24*7 online තියෙන්න වෙනවා & maintenance hurdles + model එක dumb ටිකක් frontier එක්ක බලද්දි + resources cost@Yeezus
Qwen 3.8 wage model ekak locally run karoth API walata cost ekak yanne nethuwa wede goda daganna puluwan neh