🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,485
    113
    Malabe
    කවුද බන් අර ගොන් සින්දුව දාන්නේ ?? 🥴
    උන් අපේ සින්දු වලින් දන්නේ රම්බරියි බයිලා ගමුද රිමික්ස් එකයි විතරයි.
    ඒකත් හොයාගන්නේ Sri Lankan Cricket Songs කියල යුටියුබ් එකෙන් සර්ච් කරලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,913
    171,146
    113
    එකමත් එක රටක
    උන් අපේ සින්දු වලින් දන්නේ රම්බරියි බයිලා ගමුද රිමික්ස් එකයි විතරයි.
    ඒකත් හොයාගන්නේ Sri Lankan Cricket Songs කියල යුටියුබ් එකෙන් සර්ච් කරලා.
    නෑ බන් first round එකේ පපර ටිකක් දැම්ම.
     
    • Like
    Reactions: NushenD