Today winners
South Africa
England
Will see
Today winners
South Africa
England
Will see
දක්ෂකමට වඩා වාසනාව බලපෑවොත් අපි දිනයි.
එදා Aus. match එකෙත් bowling තමයි කෑවේ නැත්තම් 150ත් තරඟයක් දෙන්න තිබුන score එකක්.
ඔවු බං, පැතුම් වෙනුවට Brigadier චන්දිමාල්ව ගැස්සුවනම් මේකට හොඳයි කියලා හිතෙනවා, ඒකාගෙ experience එක වැදගත් වෙයි. ගැහුවෙ නැතුවට බලං ඉඳලා හරි තියනවනෙ අවුරුදු ගානක්.අසලංක වැඩපෙන්නුවොත් හරි
Am I Right Bro's???Definitely South Africa Win
ගැහුවා..... දකුණු අප්‍රිකාවView attachment 149454
ලංකාවට 2.62ක් ගෙවනවා. කලින් වැරදි හදාගෙන, Bowling manage කරගෙන, Toss එක අපට ආවොත් නම් ගහන්න පුලුවන්.
ඒත් ඔක්කොටම වඩා අවුල තියෙන්නෙ දසුන් සානකයාට හුජ්ජ ගිහිල්ලා බය වෙනවනෙ ටොස් එක.ගිය ගමං..
අද මැච් එකේ උගෙ හැසිරීම බලලා ඊලඟ එකේම දාන්නත් හිතෙනවා බංස්..
උඹලට මොකද හිතෙන්නෙ, අද ගහයිද???
P.s
View attachment 149471
දැම්මා බං ඕන දෙයක් කියලා. ගහපල්ලා කොල්ලනේ..![]()
ada South Africa Dinanawa. This is the Astro Law
https://elakiri.com/threads/t20-world-cup-2021-predictions.2016111/
ada date ekai, patan gata time ekei balanakota lankawata dinanama be.අපරාදෙ බං, ලඟටම ආවා..![]()
partiyac dipan hutto
Lanakawa dinnanan man $400 loss habai awlka nah kiyala hithan hitiye ..dan bet eka dinnath dukai
View attachment 149500
dana widiya cyla dyancoබෙට් එක දින්නා![]()
Purudu wenna epa mchn..echara hoda deyak newei addict unoth drugs wage thamadana widiya cyla dyanco
thopi ithin oya gannePurudu wenna epa mchn..echara hoda deyak newei addict unoth drugs wage thama
hari bn man ithin kiyanne..ada bari welawath lankawa dinnanan man $400 loss habai paadauwak nah mokada man week eka purama stake building karala profits tiken play kale..paradunath real loss ekak newei..ithn owwa karanne nathuwa ube hard earned salli boruwata pooja karanne mokadathopi ithin oya ganne