අද SL vs SA t20 ඔට්ටු දාන්නත් හිතයි,, 😜

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    දක්ෂකමට වඩා වාසනාව බලපෑවොත් අපි දිනයි.
    එදා Aus. match එකෙත් bowling තමයි කෑවේ නැත්තම් 150ත් තරඟයක් දෙන්න තිබුන score එකක්.

    ඔව් වෝනර් ගෙ කැච් එක බෑවෙ නැත්තං.හොදි නැතිවෙන්න ලහිරුවාටයි චමීරයටයි වදිනකොට අසලංකයට ඕවරයක් දීලා බලල ඒක සෙට් උන්නැත්තං මැදින් දසුනයි චාමිකයයි ඕවර් දෙකතුනක් දාල බැලන්ස් කරානං හොද ගේමක් දෙන්න තිබ්බා.මැච් එක කෑවත් නෙට් රන් රේට් එක අනිවා වැඩි කරගන්න තිබ්බා
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Screenshot_2021-10-30-14-26-19-778_org.xbet.client1~2.jpg


    දැම්මා බං ඕන දෙයක් කියලා. ගහපල්ලා කොල්ලනේ.. ❤️❤️

    අසලංක වැඩපෙන්නුවොත් හරි
    ඔවු බං, පැතුම් වෙනුවට Brigadier චන්දිමාල්ව ගැස්සුවනම් මේකට හොඳයි කියලා හිතෙනවා, ඒකාගෙ experience එක වැදගත් වෙයි. ගැහුවෙ නැතුවට බලං ඉඳලා හරි තියනවනෙ අවුරුදු ගානක්.
    ------ Post added on Oct 30, 2021 at 2:39 PM

    හත්තික්කේ, මේ මොකෑ වෙන්නෙ,, 😭😭😭
    ------ Post added on Oct 30, 2021 at 4:14 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 149454

    ලංකාවට 2.62ක් ගෙවනවා. කලින් වැරදි හදාගෙන, Bowling manage කරගෙන, Toss එක අපට ආවොත් නම් ගහන්න පුලුවන්.

    ඒත් ඔක්කොටම වඩා අවුල තියෙන්නෙ දසුන් සානකයාට හුජ්ජ ගිහිල්ලා බය වෙනවනෙ ටොස් එක.ගිය ගමං..

    අද මැච් එකේ උගෙ හැසිරීම බලලා ඊලඟ එකේම දාන්නත් හිතෙනවා බංස්..

    උඹලට මොකද හිතෙන්නෙ, අද ගහයිද??? 🙄

    P.s

    View attachment 149471

    දැම්මා බං ඕන දෙයක් කියලා. ගහපල්ලා කොල්ලනේ.. ❤️❤️
    ගැහුවා..... දකුණු අප්‍රිකාව
    කීයක් හෙව්වද?🙊
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    thopi ithin oya ganne
    hari bn man ithin kiyanne..ada bari welawath lankawa dinnanan man $400 loss habai paadauwak nah mokada man week eka purama stake building karala profits tiken play kale..paradunath real loss ekak newei..ithn owwa karanne nathuwa ube hard earned salli boruwata pooja karanne mokada
     
    • Like
    Reactions: honesty