කාඩ් කෙරුවාවෙ වාසිය පැහැදිලි කළානෙ උඩින්ටික කාලයක් යද්දි කාටකාටත් තේරුම් යනවා තමයි ඔය කාඩ් කෙරුවාව වැඩක් ඇති මගුලක් නෙවේ කියලා.
මාස්ක් දාන එක අනිවාර්ය කරපු එකෙන් මාස්ක් දාන්න කැමති නැති අයට වෙච්ච අසාධාරණේමනෙ ඉතින්.ඒවුනාට ටිකකාලෙකට හරි ඔ්ක චෙක් කරන්න ගත්තොත් අපි වගේ අයට සිද්දවෙන්නේ ලොකු අසාධාරණයක්