විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    ටික කාලයක් යද්දි කාටකාටත් තේරුම් යනවා තමයි ඔය කාඩ් කෙරුවාව වැඩක් ඇති මගුලක් නෙවේ කියලා.
    කාඩ් කෙරුවාවෙ වාසිය පැහැදිලි කළානෙ උඩින්
    ඒවුනා‌ට ටිකකාලෙකට හරි ඔ්ක චෙක් කරන්න ගත්තොත් අපි වගේ අයට ‌සිද්දවෙන්නේ ලොකු අසාධාරණයක්
    මාස්ක් දාන එක අනිවාර්ය කරපු එකෙන් මාස්ක් දාන්න කැමති නැති අයට වෙච්ච අසාධාරණේමනෙ ඉතින්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    ඇයි ඇතුළෙ ඉන්න කෙනෙක්ට ඉස්පිරිතාල / ICU ඇඳක් නොලැබී යන්න තියෙන චාන්ස් එක අඩු වෙනවනේ. ඇතුළෙ 100 ක් ඉඳල 100 ට ම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්න වෙනවට වඩා 50 කට හෙම්බිරිස්සාවක් හැදුණ වගේ ගෙදරදිම හොඳ වෙලා ඉතිරි 50 ට විතරක් ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්න වුණා කියන්නෙ වැක්සීන් එක නිසා ඇඳන් 50 ක් ඉතිරි වුණා කියන එක.
    උබ කියන්නේ අතුරුපලේ ගැන ඒවෙලට වෙන ද‌ෙයක් න‌ෙව‌ෙයින‌ෙ ඔක. ඔකෙන් ව‌ෙන ද‌ෙ තමයි හැම ඒකාම හිතන්න ගන්නවා අනික් උන් ඔක්ක‌ොම වැක්සින් ගත්ත උන් මමත් වැක්සින් අරන් ඉන්න‌ේ අපිට හැදුනත් අපි මැර‌ෙන්න‌ෙ නැ කියලා අනික් පුරුදු ටික අත් ඇරලා දානවා. ඒක‌ෙන් ආ‌ය‌ෙමත් රැල්ලක් හැදෙනවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    කාඩ් කෙරුවාවෙ වාසිය පැහැදිලි කළානෙ උඩින්

    මාස්ක් දාන එක අනිවාර්ය කරපු එකෙන් මාස්ක් දාන්න කැමති නැති අයට වෙච්ච අසාධාරණේමනෙ ඉතින්.
    මාස්ක් දාන ඒවා හරි බං තාම ස්තිර විසඳුමක් විදියට දක්වලා නැති එකක් වැක්සින් එක. අනික මාස්ක් එක දැම්මා ගැලෙව්වා. විදපු වැක්සින් එක අදින්න පුළුවන්ද ආපහු?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    උබ කියන්නේ අතුරුපලේ ගැන ඒවෙලට වෙන ද‌ෙයක් න‌ෙව‌ෙයින‌ෙ ඔක. ඔකෙන් ව‌ෙන ද‌ෙ තමයි හැම ඒකාම හිතන්න ගන්නවා අනික් උන් ඔක්ක‌ොම වැක්සින් ගත්ත උන් මමත් වැක්සින් අරන් ඉන්න‌ේ අපිට හැදුනත් අපි මැර‌ෙන්න‌ෙ නැ කියලා අනික් පුරුදු ටික අත් ඇරලා දානවා. ඒක‌ෙන් ආ‌ය‌ෙමත් රැල්ලක් හැදෙනවා.

    ඒකට පිළියම වැක්සීන් එක අනිවාර්‍ය නොකර ඉන්න එක නෙමෙයිනේ efficacy against hospitalization 100% නෙමේ 79% කියල මිනිස්සු දැනුවත් කරන එක

    මාස්ක් දාන ඒවා හරි බං තාම ස්තිර විසඳුමක් විදියට දක්වලා නැති එකක් වැක්සින් එක. අනික මාස්ක් එක දැම්මා ගැලෙව්වා. විදපු වැක්සින් එක අදින්න පුළුවන්ද ආපහු?

    ස්ථීර විසඳුමක් එනකං බලං ඉන්න අය නිසා healthcare system එක overload කරගෙන දාස් ගණන් මිනිස්සු මැරෙන්න අරින්න පිස්සුවක් ඇතෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    ස්ථීර විසඳුමක් එනකං බලං ඉන්න අය නිසා healthcare system එක overload කරගෙන දාස් ගණන් මිනිස්සු මැරෙන්න අරින්න පිස්සුවක් ඇතෑ
    එහෙනම් සුපර්මාකට් වල රාක්ක දෙක්ක තියෙන්න ඔ්නෙ එකම බඩුව තියන. එකක් "for vaccinated customers" අනික "for unvaccinated customers"
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    එහෙනම් සුපර්මාකට් වල රාක්ක දෙක්ක තියෙන්න ඔ්නෙ එකම බඩුව තියන. එකක් "for vaccinated customers" අනික "for unvaccinated customers"
    එහෙම එකක් ඕන නෑ "for masked customers" / "for unmasked customers" කියල දෙකක් හැදුවෙත් නෑනෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    එහෙම එකක් ඕන නෑ "for masked customers" / "for unmasked customers" කියල දෙකක් හැදුවෙත් නෑනෙ
    ආපහු උඹට කියන්න තියෙන්නේ බං මාස්ක් එක දැම්මා ගැලෙව්වා එතනින් ඉවරයි. ගහපු වැක්සින් එක ගැහුවා ගැහුවමයි ආයි reverse බෑ. ඒ හින්දා මන් කියපු ක්‍රමයෙ යම් සාධාරණයක් තියනවා කියලා මට හිතෙනවා
     
    • Like
    Reactions: Big Cass

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    ආපහු උඹට කියන්න තියෙන්නේ බං මාස්ක් එක දැම්මා ගැලෙව්වා එතනින් ඉවරයි. ගහපු වැක්සින් එක ගැහුවා ගැහුවමයි ආයි reverse බෑ. ඒ හින්දා මන් කියපු ක්‍රමයෙ යම් සාධාරණයක් තියනවා කියලා මට හිතෙනවා
    බහුජන හිතාය - බහුජන සුඛාය
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    ඒකට පිළියම වැක්සීන් එක අනිවාර්‍ය නොකර ඉන්න එක නෙමෙයිනේ efficacy against hospitalization 100% නෙමේ 79% කියල මිනිස්සු දැනුවත් කරන එක
    අපි ම‌ෙහ‌ෙම ක‌ොච්චර කථා කරත් මිනිස්සුන්ග‌ෙ ඇටිටියුඩ් හදා ගන්නැත්නම් වැක්සින් නෙව‌ෙයි ප්ලාස්ටික් වලින් ප‌ෙනහැල්ලක් දැම්මත් හරියන්න‌ෙ නැ නෙ. නිකන් කාලෙ නාස්තිව‌ෙනවා විතරයි ම‌ෙහෙම කිය‌ොන ඒක‌ෙන්. ඒහෙනම් ක‌ොල්ල‌ො අපි ගියා. ගුඩ් නයිට්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    Conspiracy theorists =/= බහුජන
    බලපන් අවුරුදු 2ක් විතර කැස්සක් හෙම්බිරිස්සාවක්වත් හැදුන්නැති මම නිකම්ම ඇවිදින බෝම්බයක් වෙන්න යනවා. හරියට නිකං පාස්කු ප්‍රහාරෙන් ටිකදවසක් යනකන් හුඟක් මිනිස්සු මුස්ලිම් මිනිස්සුදිහා බැලුව වගේ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    මම කියන්නෙ බෙහෙත් විදින්න කියල
    මට කොරෝන හැදුන
    බෙහෙක් විදපු නිසා කිසිම අවුලක් තිබ්බෙ නැහැ
    අපේ පැත්තෙ බෙහෙත් විදපු නැති හැදිච්ච අය ගොඩක් දුක් වින්ද
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    මම කියන්නෙ බෙහෙත් විදින්න කියල
    මට කොරෝන හැදුන
    බෙහෙක් විදපු නිසා කිසිම අවුලක් තිබ්බෙ නැහැ
    අපේ පැත්තෙ බෙහෙත් විදපු නැති හැදිච්ච අය ගොඩක් දුක් වින්ද
    ඒ දුක් විඳපු අය වයස කීයවගේ අයද? 20-30?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    බලපන් අවුරුදු 2ක් විතර කැස්සක් හෙම්බිරිස්සාවක්වත් හැදුන්නැති මම නිකම්ම ඇවිදින බෝම්බයක් වෙන්න යනවා. හරියට නිකං පාස්කු ප්‍රහාරෙන් ටිකදවසක් යනකන් හුඟක් මිනිස්සු මුස්ලිම් මිනිස්සුදිහා බැලුව වගේ

    ඒක ඉතින් ඔයාගෙම තේරීම නේ

    අපි ම‌ෙහ‌ෙම ක‌ොච්චර කථා කරත් මිනිස්සුන්ග‌ෙ ඇටිටියුඩ් හදා ගන්නැත්නම් වැක්සින් නෙව‌ෙයි ප්ලාස්ටික් වලින් ප‌ෙනහැල්ලක් දැම්මත් හරියන්න‌ෙ නැ නෙ.

    ඒක ඉතින් මාස්ක් සැනිටයිසර් මීටරේ පරතරේටත් කියන්න පුළුවන්නෙ. ඇටිටියුඩ් හැදිල නැත්නම් ඕව එකක් වත් හරියන්නෙ නෑ
    ------ Post added on Oct 30, 2021 at 10:22 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    @Aluth Eka @Hyaenidae
    mIl0mb3.jpg
    Ireland wela chinopharm ekeda gahala tiyenne?