u miller demma vagema ball danava thisaratath, thisaraya leg pappa kiyala danne nahe

mu vage harakek list ekata genavata mahelata gahanna ona bu hanassakin... podi team match 03 dinala thaman viraya venna kara kiyala thama samaharkta terenne nahe

ubala cricket balanne nahe ban.. rachana liyanne.. avurudu 25 crricket balamu apita nam oka ball dannakotama aparadayi kiyala
udaharana hoyala mahansi athi ne bn............relax weyan.ekama widihata slot ekata bole daanakoata aru nikanma gahanawa.
uu hadena ekek neveyi wage.
mohommaed siraj ta issara kiyanne run machine kiyala.
passe uu uge waradi hadagaththa.
uu tamayi 2021 season eke rcb eke hitapu hodama death bowler.
ලිව්වා !!Lord @dilann , Enna Cer Rachanawak aran enna.

ඌට ඔය මැච් එකට බැනල වැඩක් නෑ බන්.
අන්න කලින් ඕස්ට්‍රේලියා මැච් එකේ ඕවර් 3ට 48ක් දුන්න එකට නම් ඕකට ගැහුවත් කමක් නෑ .
ඊයේ මැච් එකේ ඌ හොදට කරලා තිබ්බ නිසා තමයි අපිට අන්තිම ඕවර් 2ට ලකුණු 25ක් target එකක් සෙට් කරන්න පුලුවන් උනේ.
හිතපන් තව චාමික වගේ හොදට කරපු එකෙක් දාල හිටිය කියලා. ඌ ඕවර් 3ට 23ක් දීල තිබ්බ කියලා. එහෙන්ම උනා නම් අන්තිම ඕවර් එකේ ලකුණු 15ක් ගහන්න ඕන වෙන්නේ නෑ . 9යි ඕනේ.
මේ මැච් එක කෙළවෙන්න kjp , දසුන් (මෙලෝ වැඩක් නෑ ඌ ) වගේ උන් , මැද එක දිගට විකට් ටික දීපු උන් වගකියන්න ඕනේ මූට වඩා.
මුගේ අන්තිම ඕවර් එකේ ලයින් එක හරි. දිග පැත්තේ boundary එකට fielders ල දාල ගැහුවේ. හැබැයි දාපු ලෙනත් එක නම් මිලර් ට සෙට් වෙනම තැන. short එක ඇගට දාල පුල් කරන්න දුන්න නම් ඕක ඔය ගහපු පාරවල් ගහන්නේ නෑ . ගැහුවත් out .
ලිව්වා !!
------ Post added on Oct 31, 2021 at 2:14 PM
ඒක ඉල්ලපු එක නම් හෙනම චාටර් වැඩක්.. අපි දෙවනියට බැට් කරා නම් ඊයේ උන් අපිට ඕකම කරන්න තිබ්බ ඒක ඉල්ලපු එකට.Miller පැත්තකින් තියමු. රා බඩ ටවත් මුට එක බෝලයක් කොර වෙන්න දාගන්න බැහැ. ඒ උනාට ඉන්නේ නම් අලි පුකෙන්. පොර මෝඩ පිස්සු විදියට Run Out ඒකකකට ඉල්ලපු එකටත් උන් හිටියේ අමු මලෙන්. අපිත් බංගලි වළලු ගානට එකෙන් වැටුන. කැප්ටන් එකත් එතැනදී කියන්න එපැයි එක fair නැහැ පොර හිතල කල දෙයක් නෙමයි කියලා.