lahiri kumara kiyanne veddek kivvoth kanata dekak gahala meka pennapan

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    u miller demma vagema ball danava thisaratath, thisaraya leg pappa kiyala danne nahe :P

    mu vage harakek list ekata genavata mahelata gahanna ona bu hanassakin... podi team match 03 dinala thaman viraya venna kara kiyala thama samaharkta terenne nahe
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    1635651283775.jpg
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,273
    1
    16,852
    113
    −273.15°C
    ekama widihata slot ekata bole daanakoata aru nikanma gahanawa.
    uu hadena ekek neveyi wage.

    mohommaed siraj ta issara kiyanne run machine kiyala.
    passe uu uge waradi hadagaththa.
    uu tamayi 2021 season eke rcb eke hitapu hodama death bowler.
     
    • Like
    Reactions: NushenD

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,520
    113
    කොල්ලා ලෙන්ත් එකේ හොද බෝල ටිකක් දැම්මා..ඒ උනාට මිලර් කියන්නේ ලේසී එකෙක් නෙමේ..ඌ ගහලා තියෙන්නේ මෙහෙම මැච් නෙමේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එක ප්ලේයර් කෙනෙක් අල්ලලා ඔහොම කියන්න එපා බන් වූ මච එක වික්කා තමයි
    වුට අගේ හයියා තිබාට මොලේ නැහැ

    මේ වගේ මැච් එකක් ගැහුවාමද මන්දා තාම 24යි එක්ස්පිරියන්ස් එක්ක හැදිලා එයි කපා ගේ වැරැද්ද යෝකරේ වැඩෙන්නේ නැත්නම් පාලන වෙනස් කරන්න මොකද මු මාලින්ග් නෙමේ නේ කරන හැමදේම හරියන්න වැනියාට විකට් ගියාට 17 මුට දෙන්නේ තිබ්බේ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ekama widihata slot ekata bole daanakoata aru nikanma gahanawa.
    uu hadena ekek neveyi wage.

    mohommaed siraj ta issara kiyanne run machine kiyala.
    passe uu uge waradi hadagaththa.
    uu tamayi 2021 season eke rcb eke hitapu hodama death bowler.
    udaharana hoyala mahansi athi ne bn............relax weyan.
     
    • Haha
    Reactions: Absolute Zero

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    3 idiot ava gaman ape den gahana 03k eliye

    ita passe ayimath supurudu rangane

    loku team ekka match dinnna nam lesi venne nahe me vage hal paru ball karana un ekka...

    muta Aus unuth hodi nathuva gahuva...

    Eng match eka demmoth okata gahanne pitataniyen ehata
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    ඌට ඔය මැච් එකට බැනල වැඩක් නෑ බන්. :rofl:
    අන්න කලින් ඕස්ට්‍රේලියා මැච් එකේ ඕවර් 3ට 48ක් දුන්න එකට නම් ඕකට ගැහුවත් කමක් නෑ .
    ඊයේ මැච් එකේ ඌ හොදට කරලා තිබ්බ නිසා තමයි අපිට අන්තිම ඕවර් 2ට ලකුණු 25ක් target එකක් සෙට් කරන්න පුලුවන් උනේ.
    හිතපන් තව චාමික වගේ හොදට කරපු එකෙක් දාල හිටිය කියලා. ඌ ඕවර් 3ට 23ක් දීල තිබ්බ කියලා. එහෙන්ම උනා නම් අන්තිම ඕවර් එකේ ලකුණු 15ක් ගහන්න ඕන වෙන්නේ නෑ . 9යි ඕනේ.

    මේ මැච් එක කෙළවෙන්න kjp , දසුන් (මෙලෝ වැඩක් නෑ ඌ ) වගේ උන් , මැද එක දිගට විකට් ටික දීපු උන් වගකියන්න ඕනේ මූට වඩා.

    මුගේ අන්තිම ඕවර් එකේ ලයින් එක හරි. දිග පැත්තේ boundary එකට fielders ල දාල ගැහුවේ. හැබැයි දාපු ලෙනත් එක නම් මිලර් ට සෙට් වෙනම තැන. short එක ඇගට දාල පුල් කරන්න දුන්න නම් ඕක ඔය ගහපු පාරවල් ගහන්නේ නෑ . ගැහුවත් out .

    Lord @dilann , Enna Cer Rachanawak aran enna.
    ලිව්වා !! :lol:
    ------ Post added on Oct 31, 2021 at 2:14 PM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඌට ඔය මැච් එකට බැනල වැඩක් නෑ බන්. :rofl:
    අන්න කලින් ඕස්ට්‍රේලියා මැච් එකේ ඕවර් 3ට 48ක් දුන්න එකට නම් ඕකට ගැහුවත් කමක් නෑ .
    ඊයේ මැච් එකේ ඌ හොදට කරලා තිබ්බ නිසා තමයි අපිට අන්තිම ඕවර් 2ට ලකුණු 25ක් target එකක් සෙට් කරන්න පුලුවන් උනේ.
    හිතපන් තව චාමික වගේ හොදට කරපු එකෙක් දාල හිටිය කියලා. ඌ ඕවර් 3ට 23ක් දීල තිබ්බ කියලා. එහෙන්ම උනා නම් අන්තිම ඕවර් එකේ ලකුණු 15ක් ගහන්න ඕන වෙන්නේ නෑ . 9යි ඕනේ.

    මේ මැච් එක කෙළවෙන්න kjp , දසුන් (මෙලෝ වැඩක් නෑ ඌ ) වගේ උන් , මැද එක දිගට විකට් ටික දීපු උන් වගකියන්න ඕනේ මූට වඩා.

    මුගේ අන්තිම ඕවර් එකේ ලයින් එක හරි. දිග පැත්තේ boundary එකට fielders ල දාල ගැහුවේ. හැබැයි දාපු ලෙනත් එක නම් මිලර් ට සෙට් වෙනම තැන. short එක ඇගට දාල පුල් කරන්න දුන්න නම් ඕක ඔය ගහපු පාරවල් ගහන්නේ නෑ . ගැහුවත් out .

    ලිව්වා !! :lol:
    ------ Post added on Oct 31, 2021 at 2:14 PM
    Hali-Liyana-1.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,243
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්

    Miller පැත්තකින් තියමු. රා බඩ ටවත් මුට එක බෝලයක් කොර වෙන්න දාගන්න බැහැ. ඒ උනාට ඉන්නේ නම් අලි පුකෙන්. පොර මෝඩ පිස්සු විදියට Run Out ඒකකකට ඉල්ලපු එකටත් උන් හිටියේ අමු මලෙන්. අපිත් බංගලි වළලු ගානට එකෙන් වැටුන. කැප්ටන් එකත් එතැනදී කියන්න එපැයි එක fair නැහැ පොර හිතල කල දෙයක් නෙමයි කියලා.
     
    • Haha
    • Like
    Reactions: Die-hard and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    Miller පැත්තකින් තියමු. රා බඩ ටවත් මුට එක බෝලයක් කොර වෙන්න දාගන්න බැහැ. ඒ උනාට ඉන්නේ නම් අලි පුකෙන්. පොර මෝඩ පිස්සු විදියට Run Out ඒකකකට ඉල්ලපු එකටත් උන් හිටියේ අමු මලෙන්. අපිත් බංගලි වළලු ගානට එකෙන් වැටුන. කැප්ටන් එකත් එතැනදී කියන්න එපැයි එක fair නැහැ පොර හිතල කල දෙයක් නෙමයි කියලා.
    ඒක ඉල්ලපු එක නම් හෙනම චාටර් වැඩක්.. අපි දෙවනියට බැට් කරා නම් ඊයේ උන් අපිට ඕකම කරන්න තිබ්බ ඒක ඉල්ලපු එකට.
     
    • Like
    Reactions: -333-