ලැජ්ජ නැද්ද මිනිහෝ ඕසී ඉඳලත් ක්‍රැක්ඩ් අකවුන්ට් ගන්න

hmm ohoma dena family ewalin tika kalekin apiwa halenawa bn....cracked නෙවෙයි බං family account කියල හිතුවෙ. ඒව අවුලක් නෑනෙ.
අනම් මනම් කියල family account දෙනව කියල හිතුවෙ ගනන් අඩු රටක හදල.
මොකක්ද බන් මේ ලජ්ජා නැති වැඩේ තේරුම......NSW ඉඳන් ලනකාවෙන් Prime ගන්නවද ? $6.99 මාසෙටම....
මොකක්ද බන් මේ ලජ්ජා නැති වැඩේ තේරුම......NSW ඉඳන් ලනකාවෙන් Prime ගන්නවද ? $6.99 මාසෙටම....
Such an old member and yet get caught to frauds here.
LMAO
Crack account / Other's family account ගන්න ගිය උබත් හොරෙක් තමයි මචන්. වෙන උන්ට හොරා කියන්න කලින් උබ හොරෙක් නොවී හිටපන්

Mokakda machan une? account eka dunne nadda? Mama VPS ekak gaththa ugen. eka nam awlak nathuwa veda ban