Wool කියන එකා ලෝක හොරෙක්. අහුවෙන්න එපා :angry:

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    5000 දෙන්න ගියපු එකා හොරා එක්කම මකබෑවිල ගිහින්. ඌට හොරා එක්ක ආත්මීය බැඳීමක් තියෙනව වගේ. එකම ආත්මෙ වෙන්න පුලුවන්. 🤭 🤭
    Didn't you teach that mofo a lesson. Don't easily give up mate
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    Didn't you teach that mofo a lesson. Don't easily give up mate

    ලොකුම පාඩම තමයි ඌට බල්ලෙක් වගේ මෙතනින් පයින් ගහල දාන තැනට වැඩේ දුන්නා. :lol: දැන් කොල්ලොන්ගෙන් හොරාකාල හමාරයි මේකෙ. ආයෙ මොන නමින් වත් මෙතනට හොරා කන්න එන්න තියන්නෙ නෑ. බලමුකො ඕක වෙන නමකින් ඇවිත් කරන හැටි. අනිත් ඒව ශේප් එකේ. ;)
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    5000 දෙන්න ගියපු එකා හොරා එක්කම මකබෑවිල ගිහින්. ඌට හොරා එක්ක ආත්මීය බැඳීමක් තියෙනව වගේ. එකම ආත්මෙ වෙන්න පුලුවන්. 🤭 🤭
    මට තියෙන ප්‍රශ්නෙ මලිත්ට ගහද්දි චංචලා අඩපු එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ඇවිල්ලා ඇවිල්ලා අලුත් එකකින් ආයෙ ඇවිල්ලා. අද රෑට කන්න විදියක් නැතුව ඇති එදාවේල හොයාගන්න ඇවිල්ලා.. :ROFLMAO: :ROFLMAO:

    අලුත්ම එක Nepoliyan
    https://elakiri.com/members/nepoliyan.579272/

    මේ ප්‍රොෆයිල් එකත් ඉවරයි. :lol:
    දැන් අලුත්ම එක තමා @RDPsell

    මෙන්න අලුත්ම ත්‍රෙඩ් එක.

    https://elakiri.com/threads/වෙස්-මාරු-කරපු-එළකිරියේ-අලුත්ම-හොරා-angry.2025328/
     
    • Wow
    Reactions: NRTG

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඇයී කෙන්යා කැපිටල් අපිට ඉන්න බෑ ද? මම ඉන්නෙත් නයිරෝබි🐍
    උබලගේ ග්‍රොසරිස් වල ෆොටෝ ටිකක් දාපන්කෝ මිල ගණන් එක්ක.
    උබට කොහෙද කෙන්යාවේ ඉගෙන කිසිම සපෝර්ට් එකක් නෑනේ.
    දාපන්කෝ ත්‍රෙඩ් එකක් රට ගැන විස්තර.
    ඔහේ ඉදන් සිංහලුන්ව ලිදේ දදා නයිය පටව පටව ඉන්නවා.
     
    • Like
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලගේ ග්‍රොසරිස් වල ෆොටෝ ටිකක් දාපන්කෝ මිල ගණන් එක්ක.
    උබට කොහෙද කෙන්යාවේ ඉගෙන කිසිම සපෝර්ට් එකක් නෑනේ.
    දාපන්කෝ ත්‍රෙඩ් එකක් රට ගැන විස්තර.
    ඔහේ ඉදන් සිංහලුන්ව ලිදේ දදා නයිය පටව පටව ඉන්නවා.
    මෙයා ග්‍රොසරියේ පොටෝ දාන්නලු. උයා දානවද? මම දාන්නද?🤣 @shenat
     
    • Wow
    Reactions: NushenD

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබලගේ ග්‍රොසරිස් වල ෆොටෝ ටිකක් දාපන්කෝ මිල ගණන් එක්ක.
    උබට කොහෙද කෙන්යාවේ ඉගෙන කිසිම සපෝර්ට් එකක් නෑනේ.
    දාපන්කෝ ත්‍රෙඩ් එකක් රට ගැන විස්තර.
    ඔහේ ඉදන් සිංහලුන්ව ලිදේ දදා නයිය පටව පටව ඉන්නවා.

    Me pakaya inne kenya nemei :lol:

    UK da koheda...muge 🐍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    උබලගේ ග්‍රොසරිස් වල ෆොටෝ ටිකක් දාපන්කෝ මිල ගණන් එක්ක.
    උබට කොහෙද කෙන්යාවේ ඉගෙන කිසිම සපෝර්ට් එකක් නෑනේ.
    දාපන්කෝ ත්‍රෙඩ් එකක් රට ගැන විස්තර.
    ඔහේ ඉදන් සිංහලුන්ව ලිදේ දදා නයිය පටව පටව ඉන්නවා.

    මෙයා ග්‍රොසරියේ පොටෝ දාන්නලු. උයා දානවනද? මම දාන්නද?🤣 @shenat

    දන් එහෙම ඕනත් නැහැනෙ නේද. හම සුපර් මාකට් එකටම වෙබ්සයිට් තියෙනව ඒවයෙ ගණන් තියෙනවනෙ.
    සුපර්මාකට් වල වෙබ්සයිට් ලින්ක් දාපන්. :D

    මෙන්න මෙහේ ඒවා.
    Woolworths, Coles, Aldi
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන් එහෙම ඕනත් නැහැනෙ නේද. හම සුපර් මාකට් එකටම වෙබ්සයිට් තියෙනව ඒවයෙ ගණන් තියෙනවනෙ.
    සුපර්මාකට් වල වෙබ්සයිට් ලින්ක් දාපන්. :D

    මෙන්න මෙහේ ඒවා.
    Woolworths, Coles, Aldi

    https://www.jumia.co.ke/groceries/
    https://www.e-mart.co.ke/

    ඔන්න දැම්ම මම ගෙදරට බඩු ගන්න සයිට්😊