Accident @ Welisara Today

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    අර කොත්තු කඩේ කොල්ලාගේ තත්තා මේ බයිසිකලේ පැද්දානම්. කෝබන් කයියනම් මාලු කපනවා වගේ කපනවා කියලා ඉන්නේ.​

     
    • Like
    Reactions: malakadss

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    oya kollata wayasa 16 k nahalu, 14i kiyala kiyanne
    hamba patiyek
    uge thaththa adanawa yako, kari hambaya, kapati kamata u adanawa
    paw ara maruna manussaya ta awurudu 51i, wadu wada karana kenek
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    මගේ කවුරුහරි වෙලා මම ඔතන හිටියනම් බැල්ලිගෙ පුතාට සදාකාලික අබ්බගාතයෙක් වෙන්න ගහනවා.
    Oka tamai habai lankawe krame
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Tiktok video akak karanna gyda danne ne:frown: trend aka hayyen ghn wada dala video karala tiktok dana aka..gobba haththa
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    harima dukai :(

    FDVrouy-VQAYKDQw.jpg


    thawa 1 godak amarui hospital eke :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    පොඩි උන්ට ලයිෂන් නැතුව වාහන දෙන්න හොඳ නෑ

    උන් ඔහේ පදිනවා කිසිම ගානක් නැතුව. ඊට පස්සෙ ලයිෂන් ගන්න දවසට විතරක් හරියට පැදලා ආපහු පුරුදු විදියටම පදිනව
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,684
    1
    8,840
    113

    බයික් එකේ වදින වැදිල්ල.පව් බං අසරණ මනුස්සයෙක් මැරුනා මේ ගොං අපත පැටිය නිසා.ඕකට හිරේ වත් යන්න වෙන්නෙ නෑනෙ ඉතින් වයසත් අඩුයිනෙ.ලයිසන් ගන්න එකවත් නවත්තන්න බැරිද දන් නෑ.බ්ලැක්ලිස්ට් කරල වගේ.අර උඩ එකෙකුත් කියල තිබුනා.
     
    • Sad
    Reactions: Ashan052