Accident @ Welisara Today

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    අව්රුදු 16ක පොඩි එකෙක් drive කරලා තියෙන්නේ Montero Sport එක. ලේන් එකෙන් පැනල පාරේ අනිත් පැත්තෙ ආපු car 1, ටුක් ටුක් 1, බයික් 2 ක වැදිලා . එක්කෙනෙක් මැරිලා . 4ක් තුවාල.

    https://www.hirunews.lk/286970/වැලිසර-දී-රිය-අනතුරක්-වීඩියෝ

    Edit: CCTV

    Edit:
    seen eka meka nam very sad.

    1636009840226.png

    286972_1.jpg

    286972_10.jpg

    286972_8.jpg

    All images taken from Hiru.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    මූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අවුරුදු 16 එකෙකුට මොන්ටෙරෝ එකක් පදින්න දුන්න නම් ... අර නෙලුම් පොකුණ ගාව වාහන සේල් එකට වාහනේ ඇරිය කේස් එක වගේ වෙයිද බං...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මූව පරිවාසෙ යවල, වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...

    අවුරුදු 16 එකෙකුට මොන්ටෙරෝ එකක් පදින්න දුන්න නම් ... අර නෙලුම් පොකුණ ගාව වාහන සේල් එකට වාහනේ ඇරිය කේස් එක වගේ වෙයිද බං...
    sirawata. maha ekawa hire yawanna one.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මරුන එකාගේ පවලට තමයි පාඩුව,පොඩි එකා බේරෙයි.ලංකාවේ ඕවට සාදරනයක් වෙන්නේ නැ.හැම අතින්ම පිරිහෙමින් තියෙන්නේ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    මූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...
    ලන්කාවෙ එහෙම බැලක්ලිස්ට් කරන්න පුලුවන් ද බන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,810
    85,993
    113
    ආශ්චර්යමත් රටක
    මූව පරිවාසෙ යවල, ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ.. වාහනේ දීපු මහ උංවත් රිමාන්ඩ් කරන්න ඕනේ...

    කැ@ වේසිගෙ පුතාව එතන මරල දාන්න තිබුනෙ. :angry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ලන්කාවෙ එහෙම බැලක්ලිස්ට් කරන්න පුලුවන් ද බන්.
    දන්නෙ නෑ... ලයිසන් තියෙන අයගෙ සදහටම කැන්සල් කරන්න පුලුවන් කියන්නෙ බැරිවෙන්න බෑ....

    කැ@ වේසිගෙ පුතාව එතන මරල දාන්න තිබුනෙ. :angry:
    ලංකාවෙ එඩිතර වීර යක්ඛ පුත්තු,
    ලඩි ලොරියක් එලවන වයසක කැහැටු ඩ්‍රයිවර් කෙනෙක් අතින් නින්ද ගිහින් මනුස්සයෙක් යට වුනොත් ඒ ඩ්‍රයිවර්ව බාගෙට මරල වාහනේටත් ගිණිතියනව...

    ඔය වගේ ලොකු වාහනේකින් මේ වගේ සිද්දියක් වුනොත් සිද්දිය ඇහැට දැකපු එකෙක්වත් හොයාගන්න නෑ...
     
    Last edited: