ethical hacking gena recommend karanna puluwan course mona hary thiyenm kiyapanko bn .
thanks bnCertified Ethical Hacker cert
මෙහෙමයි බං ethical hacking course වලින් ඉගෙනගත්තට ඒව ඇත්ත ජීවිතේ කරන්න අමාරුයි. මොකද ඕවගෙ උගන්නන හැම exploit එකක්ම ඇත්ත ජීවිතේදි fix කරල තියෙන්නෙ. course වල තියෙන්නෙ base එක විතරයි. උඹ යන side එකට ගැලපෙන programming language එකක් එගෙනගෙන උඹම vulnerabilities හොයාගත්තොත් තමා ඇත්ත ජීවිතේ වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.ethical hacking gena recommend karanna puluwan course mona hary thiyenm kiyapanko bn .
ow bn mata basic dena gannai ona . thanks machanමෙහෙමයි බං ethical hacking course වලින් ඉගෙනගත්තට ඒව ඇත්ත ජීවිතේ කරන්න අමාරුයි. මොකද ඕවගෙ උගන්නන හැම exploit එකක්ම ඇත්ත ජීවිතේදි fix කරල තියෙන්නෙ. course වල තියෙන්නෙ base එක විතරයි. උඹ යන side එකට ගැලපෙන programming language එකක් එගෙනගෙන උඹම vulnerabilities හොයාගත්තොත් තමා ඇත්ත ජීවිතේ වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.




hinassala marannada yaku hadannehHighly Recommended
ලංකාවෙ එකම hacking class එක
Oka Balala thota Hina Gihin Marunoth Mama waga kiyan naha![]()