Ethical hacking

spookydude

Active member
  • Nov 2, 2021
    157
    173
    43
    ethical hacking gena recommend karanna puluwan course mona hary thiyenm kiyapanko bn .
    මෙහෙමයි බං ethical hacking course වලින් ඉගෙනගත්තට ඒව ඇත්ත ජීවිතේ කරන්න අමාරුයි. මොකද ඕවගෙ උගන්නන හැම exploit එකක්ම ඇත්ත ජීවිතේදි fix කරල තියෙන්නෙ. course වල තියෙන්නෙ base එක විතරයි. උඹ යන side එකට ගැලපෙන programming language එකක් එගෙනගෙන උඹම vulnerabilities හොයාගත්තොත් තමා ඇත්ත ජීවිතේ වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    මෙහෙමයි බං ethical hacking course වලින් ඉගෙනගත්තට ඒව ඇත්ත ජීවිතේ කරන්න අමාරුයි. මොකද ඕවගෙ උගන්නන හැම exploit එකක්ම ඇත්ත ජීවිතේදි fix කරල තියෙන්නෙ. course වල තියෙන්නෙ base එක විතරයි. උඹ යන side එකට ගැලපෙන programming language එකක් එගෙනගෙන උඹම vulnerabilities හොයාගත්තොත් තමා ඇත්ත ජීවිතේ වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.
    ow bn mata basic dena gannai ona . thanks machan
     
    • Like
    Reactions: MR_PRIME and shenat