Government to go bankcrupt in january #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත්

    එළඹෙන 2022 වසරේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.

    එම කාලයේදී කල් පිරෙන ජාත්‍යන්ර බැඳුම්කර ඇතුළු ණය වාරික සදහා ඩොලර් බිලියන එක හමාරක මුදලක් ගෙවීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

    මේ වන තෙක් එම මුදල ගෙවා ගත හැකි සැලැස්මක් ඉදිරිපත් වී නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර මාර්ග වලින් වාර්තා වෙයි.

    යම් හෙයකින් එම මුදල් අදාළ කාල සීමාවේ ගෙවීමට නොහැකි වුවොත් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමේ අවදානම මතු වෙමින් ඇත.

    වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතාද මෑතකදී කියා සිටියේ ශ‍්‍රි ලංකාව ගමන් කරමින් සිටින්නේ බංකොලොත් වීමේ අවදානමක් දෙසට බවයි.

    🔴 Dollar reserves down to US$2.26 billion from US$2.7 billion in one month (Central Bank)

    https://lankacnews.com/ශ‍්‍රී-ලංකාව-ජනවරියේදී-බ/
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,679
    66,926
    113
    seriously-seriously-cat.gif
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,191
    18,795
    113
    අදාල නෑනේ
    උබල හිතනවට වඩා ලංකාවෙ banking sector එක Stable බන්.. සහන package එක නිසා Bank වල profit එකනම් ටිකක් Delay වෙනව.. ඒකනම් එච්චර අවුලක් නැහැ..
    වෙන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මචන්..
    :love2:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,780
    28,697
    113
    Ranil cir January kiwwa hinda bayakuth tiyenewa aththetama default weida kiyela..

    Patali cir nan supiriyata anagatta September kiyela.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    ඉස්සරහට කාට උනත් ලංකාව ගොඩදාගන්ඩ අමාරු වෙයි.
    බලශක්ති අපිට කොන්ට්‍රොල් කරන්න බෑ,වරාය අපිට කොන්ට්‍රොල් කරන්න බෑ.ගොඩක් සංවේදී ඉඩම් අපෙන් ගිලිහිලා ආයෙ හදන්න බෑ අපේ පරම්පරා කාලය ඇතුලේ නන්..