මේකේ ඒ්වූන්ට ඕවා තේරෙන්නේ නැහැ බංඔය කියන විදියේ cash flow issue එකක් banks වලට එන්න විදියක් නෑ. මොකද,
1. Bank වලට cash flows ඕනි loans දෙන්න. Corona නිසා loans demand එක අඩු වෙලා තියෙන්නේ.
2. Central Bank එක Statutory Reserve Ratio එක 5% ඉදන් 4% වලට අඩු කළා. එකෙන් additional liquidity එකක් ලැබිලා තියෙන්නේ බැංකු වලට.
3. බැංකු වලට liquidity issues තියෙනවා නම් central bank එකෙන් සල්ලි ණයට ගන්න පුළුවන්. Standing Lending Facility & temporary liquidity at bank rate කියල facility 2ක් තියෙනවා.
මේකට කාවූර්වත් Reply කරන්නේ නැහැ . මුංට තේරෙන බැංකු වල ද්‍රවශීලතාවය







