Galle වල expensive ma නෑතුව seafood කන්න හොද ප්ලේස් මොනවද තියෙන්නේ.
Seafood rice, Hot Batter Cuttlefish, Hot batter Prawns wage ewa ?
Seafood rice, Hot Batter Cuttlefish, Hot batter Prawns wage ewa ?
උන වටුණෙ ඕන හොටෙල් එකක ඔය මෙනූ ටික තියෙනවා.Galle වල expensive ma නෑතුව seafood කන්න හොද ප්ලේස් මොනවද තියෙන්නේ.
Seafood rice, Hot Batter Cuttlefish, Hot batter Prawns wage ewa ?
සහන එකේ ඔය මෙනූස් නෑ බන්. තියෙන්නෙ පේස්ට්‍රි, ෆ්‍රයිඩ් රයිස් ජූස් වර්ග. සහන කියන්නෙ පෙරෙර & සන්ස් වගේ පොට් එකක්.
සහන එකේ ඔය මෙනූස් නෑ බන්. තියෙන්නෙ පේස්ට්‍රි, ෆ්‍රයිඩ් රයිස් ජූස් වර්ග. සහන කියන්නෙ පෙරෙර & සන්ස් වගේ පොට් එකක්.![]()



Thanks a lot bro.Indian hut witarai ehema thanakata danne.
ekath 2 years walata kalin. dan kohomada danne na.
nattan ithin unawatune places wala hoda athi.
eth nattan 5 star hotels tamai
Thanks a lot.
Giniganan nathuwa reasonable saha raha wennath epai ban...ekai baluwe giya aya innawada kiyala. Thanks.උන වටුණෙ ඕන හොටෙල් එකක ඔය මෙනූ ටික තියෙනවා.![]()
Thanks a lot bro.
පොඩි දුරයි වෙනසsexo eke neගාල්ලෙට වඩා
හික්කඩඩුවෙ හරි උනවටුනෙ යන එක තමා ලේසිම ඔය මෙනු එකටපොඩි දුරයි වෙනස
හික්කඩුව- JLH / Refresh / Mamas / (මේ තුනම බීච් රෙස්ටොරන්ට්) MoonLight - මේක අනිත් පැත්තෙ.. (මේසෙට් එකම ඔපෙන්,ඩයින් ඉන් )
උණවටුන - Black n White / Peacock / Tartaruga / Happy Banana
ගාල්ලේ දෙවටෙ හරියෙ
Surf eka/ SEXO එකෙත් ඇති සුවර් නැ... (එ දෙකම එල)