Wedding suit මහන හොද තැනක් කියන්න Colombo අවට සාදාරණ ගනන් අඩු. Bestmanla 2yi page boys 2yi. Wills, Hameedias පට්ට ගනන්නෙ බන්]. Groom kit 50k bestman 36k page boy 20k
Wedding January අග. කොරොනා හින්දා කල් යයිද මන්දා
Wedding January අග. කොරොනා හින්දා කල් යයිද මන්දා
yako mu ahala thiyenne ganan adu thanak. u dapu place walata wada ganan thanak neme...