Badumila wadi nallu ban

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    meesan bas kenek laga goola wade karana ekek ada kadedi hyambela kiyanawa "wedak karagannawath simenthi mitiyak kambiyak hoyaganna nane mahaththaya, wedak karaganna thiyenawanm haal 1kg rupiyal daahata giyath aulk na" kiyala.
    balapn lankawe ath weda dena ekekge aarthike. boruwatane ubala kaagahanne. yakka puththu wage idapalla salenne nathiwa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42

    Okun nam patta ganan ganne ban veda valata. Gedaraka kapararuwak gahuwoth unta hambena salli valin uge gedara kapararu karagannath puluwan.

    Labour wada karana ona kenekta hondata hoyanna puluwan dan.
    Kisma labour wadakata minissu hoya ganna naha, okkoma unta ona office desk job wala sochcham padiyata hari wada karanna.
    lankawe godak unge kaiya witharai ban loketa pampori gagaha ohoma htiyata
    hal 1kg rs:500 unoth ookunta kanna wenne weelak ara weelak :lol:
    higannu wage jiwath unata, kathaawanam luxery :lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Labour wada karana ona kenekta hondata hoyanna puluwan dan.
    Kisma labour wadakata minissu hoya ganna naha, okkoma unta ona office desk job wala sochcham padiyata hari wada karanna.
    එක ඇත්ත , හැමෝම ඔෆිස් එකේ කරන රස්සා වලට තමයි කැමති, මොකද සමාජයේ පිළිගැනීමක් තියෙන්නේ ඒවගේ දෙයක් කරොත් .පොල් කඩනවා වතු සුද්ද කරනවා කිව්වහම කසාදයක් වත් කරගන්න පුළුවන් ද ලෙසියටක , එතොකොට ඒවගේ කෙනෙක් ට කසාද බඳින්න වෙන්නෙත් ඒ වගේම එක්කෙනෙක්. එක නිසයි ගොඩක් අය ඔය කිව්වා වගේ ෂෝ එකකට තමයි ජිවිතේ ගෙනියන්නේ.

    හැබැයි දැන් තියන තත්වය අනුව කිසිම රස්සාවක් ස්ථිර නැ මේ තියන ආර්ථිකය එකක්ක . මේ රට දියුණු කරන්නත් බැ කවදාවත් ම . දියුණු කරනවා නම් නොමිලේ දෙන බේත් එකේ ඉඳල ගොඩක් දේවල් අඩු කරන්න වෙනවා .රජයේ සේවකයන් අඩු කරන්න වෙනවා . දේශපාලකයන්ගේ හොර වැඩ ඔක්කොම නවත්වන්න ඕනේ . අපනයනය වැඩි කරන්න ඕනේ . ඉතින් මේ ටික තමයි බේසික් දේවල් . මේ ටික කරන්න කිසිම දේශපාලන පක්ෂෙකට බැ , මොකද ඊළඟ පාර චන්දෙත් හම්බෙන්නෙත් නැ . විපක්ෂේන් කරන්න දෙන්නෙත් නැ . එක නිසා මේ රට කවදාවත් ම දියුණු කරන්න බැරි රටක් .

    සිරා..පොල් ගහකට නැග්ගත් අද කීයක්ද..කොත්තු බාස්ල ඉන්නව මාසෙට ලක්ෂේ හොයන.
    හැබැයි පොල් කඩනවට වඩා වැඩි ගානක් ආණ්ඩුවේ කුණු සුද්ද කරන එකට හම්බෙනවා ඇති නේද
    ------ Post added on Nov 9, 2021 at 11:32 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,031
    3
    118,583
    113
    Gampaha
    පුටාර් එකේ යන දවසෙ ගාන හොයන බාස්ලගෙ ජීවිතේ ඕක තමයි....

    වැඩ කරල දවසෙ ගාන ගත්ත, ඒ හම්බුකරපු එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකයි අරක්කු කාලයි ගත්ත...

    වැඩ නැති දවසට බඩගින්නෙ...
    Labour wada karana ona kenekta hondata hoyanna puluwan dan.
    Kisma labour wadakata minissu hoya ganna naha, okkoma unta ona office desk job wala sochcham padiyata hari wada karanna.
    ඒකෙනුත් ඉතුරුවෙන උන්ටික ත්‍රීවීල් අරගෙන පාරට එනව....

    ගහකට යවාගන්නවත් එකෙක් නෑ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    කන්නන්ගර මහත්තය තමයි රට කෑවෙ
    හැම කබ්බටම උගන්නල බලපන් දැන් අපිට පොල් ගෙඩියක්, කොස් ගෙඩියක් කඩාගන්න ගහකට යවා ගන්නවත් එකෙක් නෑ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    Labour wada karana ona kenekta hondata hoyanna puluwan dan.
    Kisma labour wadakata minissu hoya ganna naha, okkoma unta ona office desk job wala sochcham padiyata hari wada karanna.
    ඔව් බන් අපේ පර්චස් 28ක ඉඩමක් සුද්ද කලා මේදවස් වල ඩෙන්ගු කේස් නිසා. තනකොල වගේ පදුරු වගයක් වැවිල තාප්පේ තරම් උසට.දවස් දෙකක් සුද්ද කලා එක මනුස්සයයි ආවෙ වැඩේට 23000ක් ගත්තා..

    හැබැයි පස්මතුවෙන්නම සුද්ද කලා.
     
    • Like
    Reactions: Cypress

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔව් බන් අපේ පර්චස් 28ක ඉඩමක් සුද්ද කලා මේදවස් වල ඩෙන්ගු කේස් නිසා. තනකොල වගේ පදුරු වගයක් වැවිල තාප්පේ තරම් උසට.දවස් දෙකක් සුද්ද කලා එක මනුස්සයයි ආවෙ වැඩේට 23000ක් ගත්තා..

    හැබැයි පස්මතුවෙන්නම සුද්ද කලා.
    Ilanga para mata katha karapan 23 000k denawa nam23 000 * 15 =345 000 , mechara padiyak mata hambenne na. Mamath yanawa wathu sudda karanna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සිරා..පොල් ගහකට නැග්ගත් අද කීයක්ද..කොත්තු බාස්ල ඉන්නව මාසෙට ලක්ෂේ හොයන.
    අපේ පෑත්තේ ඉන්නවා මනුස්සයෙක්. වඩු වෑඩ මේසන් වෑඩ වහල ගෑහිලි තීන්ත ගාන ඒවා ඕන දෙයක් පුලුවන්. සාමාන්‍යෙන් දවසට 3000 ක් වගේ ගන්නේ.. මම ගිය සතියේ පොඩි වෑඩකට අල්ල ගත්තේ මාසයක් දෙකක් බලන් ඉදලා.. ඌට හෑමදාම වෑඩ.. එක දිගට දවස් දෙක තුනක් කෝල් කරලා කෙරුවාම තමා ආවේ.. වෑඩ තියෙනවා මිනිස්සු නෑ

    Ilanga para mata katha karapan 23 000k denawa nam23 000 * 15 =345 000 , mechara padiyak mata hambenne na. Mamath yanawa wathu sudda karanna
    උඹ හිතන්නේ දවස් දෙකෙන් සුද්ධ කරන එක ලේසි වෑඩක් කියලාද? සාමාන්යෙන් අපේ පෑත්තේ නම් දවස් දෙකක ලොකු වෑඩක් කියන්නේ රුපියල් 10000 විතර ගනී. 23000 නම් වෑඩි වගේ.. සමහර අය ඉන්නවා වෙන එවුන් දවස් 10 ක් විතර කරන වෑඩ දවස් දෙක තුනෙන් කරන. එහෙම එවුන්ට නම් කීයක් දුන්නත් පාඩු නෑ
    ------ Post added on Nov 9, 2021 at 3:43 PM
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    බාස් ලාට ගානක් නැ උන් බඩු වැඩිවෙනකොට උන්ගේ ගණන් වැඩි කරනවා ගෝලයට ගෙවන්නේ සොච්චමයි හැබැයි හුග දෙනෙකුට ගත්ත ගාන යාදෙන්නේ නැ එහෙමත් කිහිප දෙනක් විතරයි දියුණු වෙලා ඉන්නේ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    Ilanga para mata katha karapan 23 000k denawa nam23 000 * 15 =345 000 , mechara padiyak mata hambenne na. Mamath yanawa wathu sudda karanna

    අපි වැඩිය ඉඩමට යන්නේ නැති නිසා අල්ලපු ගෙවල් වල මිනිස්සු අපේ ඉඩමට කුනු බෝතල් කටු එහෙම දාල ඒවයි කපල දාපු ගසුයි පොල් මුලකුයි ටැක්ටර් දෙකකින් ඇද්දා මචන්.ඔය ඔක්කෝමටම තමයි 23ක් ගියේ

    බාස් ලාට ගානක් නැ උන් බඩු වැඩිවෙනකොට උන්ගේ ගණන් වැඩි කරනවා ගෝලයට ගෙවන්නේ සොච්චමයි හැබැයි හුග දෙනෙකුට ගත්ත ගාන යාදෙන්නේ නැ එහෙමත් කිහිප දෙනක් විතරයි දියුණු වෙලා ඉන්නේ
    ගොඩක් බාස්ල ගන්න සල්ලිවලින් කසිය ගහලම ඒක ඉවර කරගන්නවා
    ------ Post added on Nov 9, 2021 at 4:15 PM
     
    • Like
    Reactions: Big Cass

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපේ පෑත්තේ ඉන්නවා මනුස්සයෙක්. වඩු වෑඩ මේසන් වෑඩ වහල ගෑහිලි තීන්ත ගාන ඒවා ඕන දෙයක් පුලුවන්. සාමාන්‍යෙන් දවසට 3000 ක් වගේ ගන්නේ.. මම ගිය සතියේ පොඩි වෑඩකට අල්ල ගත්තේ මාසයක් දෙකක් බලන් ඉදලා.. ඌට හෑමදාම වෑඩ.. එක දිගට දවස් දෙක තුනක් කෝල් කරලා කෙරුවාම තමා ආවේ.. වෑඩ තියෙනවා මිනිස්සු නෑ

    උඹ හිතන්නේ දවස් දෙකෙන් සුද්ධ කරන එක ලේසි වෑඩක් කියලාද? සාමාන්යෙන් අපේ පෑත්තේ නම් දවස් දෙකක ලොකු වෑඩක් කියන්නේ රුපියල් 10000 විතර ගනී. 23000 නම් වෑඩි වගේ.. සමහර අය ඉන්නවා වෙන එවුන් දවස් 10 ක් විතර කරන වෑඩ දවස් දෙක තුනෙන් කරන. එහෙම එවුන්ට නම් කීයක් දුන්නත් පාඩු නෑ
    ------ Post added on Nov 9, 2021 at 3:43 PM
    Ado sirawatama, pattane ban
    අපි වැඩිය ඉඩමට යන්නේ නැති නිසා අල්ලපු ගෙවල් වල මිනිස්සු අපේ ඉඩමට කුනු බෝතල් කටු එහෙම දාල ඒවයි කපල දාපු ගසුයි පොල් මුලකුයි ටැක්ටර් දෙකකින් ඇද්දා මචන්.ඔය ඔක්කෝමටම තමයි 23ක් ගියේ

    ගොඩක් බාස්ල ගන්න සල්ලිවලින් කසිය ගහලම ඒක ඉවර කරගන්නවා
    ------ Post added on Nov 9, 2021 at 4:15 PM
    Mm ela ela machan patta ganak minissu hoyanawa athi
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Labour wada karana ona kenekta hondata hoyanna puluwan dan.
    Kisma labour wadakata minissu hoya ganna naha, okkoma unta ona office desk job wala sochcham padiyata hari wada karanna.

    opIMDiR.png
     
    • Haha
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඔය වැඩ තුනම තියෙනවා අපේ ගෙදර ඇයි කලින් කිව්වේ නැත්තේ
    අමුඩේ ගහන්ඩ උබ පොල් කඩන්නේ නැත්නම් කොට කලිසමද
     
    • Haha
    Reactions: Solo Rider