Colombo to Anuradhapura yanna puluwanda Friday wage weddi?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    මේ තියෙන කාලගුණ තත්ත්වෙත් එක්ක අනුරාධපුර යන්න පුලුවන් වෙයිද සිකුරාදා වගේ? යන හැම පැත්තම දැනට Block වගේනෙ.

    අනුරාධපුරට වහිනවද? යටවෙන Risk එකක් තියෙනවද?

    තව කණ්ඩලම පැත්ත Safe ද?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    after 2 pm till 8,9 pm langa pen nathi ganata wahinawa from like kurunegala to anuradapura. not recommended if u want to walk around
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඊයේ office එකේ එකෙක් කුරුණෑගල ඉඳන් කොළඹ එන්න ඇවිල්ලා පොල්ගහවෙල ඉඳන් හිර වෙලා තිබ්බ ගංවතුර තත්ත්වය නිසා.

    ඔය අවදානම තමයි තියෙන්නේ.
     
    • Sad
    Reactions: dilshan87

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    මටත් කොළඹ ඉදන් දඹුල්ලේ යන්න තියනවා. ඒ පැත්තට සැරට වහිනවද බන් ??
     
    • Sad
    Reactions: dilshan87

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    අද ගිහින් ආවා. අවුලක් උනේ නැහැ.

    කුරුණෑගල, දබුල්ල, මිහින්තලේ හරහා ගියේ. දුරයි. කරන්න දෙයක් තිබ්බේ නැහැ
    ------ Post added on Nov 11, 2021 at 8:50 PM
     
    • Like
    Reactions: dilshan87