රටේ සියලු අංශ වල පිබිදීමක්... ඉදිරිය සුබයි...

ESL

Well-known member
  • Mar 16, 2016
    2,014
    1,661
    113
    රටේ ජනතාවගෙන් 60%ට වඩා පුර්ණ එන්නත් කරණය කිරීමෙන් පසුව මීට දින කිහිපයකට පෙර රජය විසින් රට සම්පුර්ණයෙන්ම විවෘත්ත කරන ලදී. කෙසේවෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ ජනතාවගේ අවිදිමත් සහ වගකීම් විරහිත හැසිරීම තවත් කොරෝනා රැල්ලකට මග පාදන්නක් බවයි. නමුත් ආර්ථික විශේෂඥයින් සහ ආයතන ප්‍රධානින් පවසන්නේ ජනතාව තුල වෙනදාට වඩා තම රැකියාවන් කෙරෙහි දැඩි උද්යෝගයක් ඇතිව ඇති බවයි. බොහෝමයක් ජනතාව තමන් ඉදිරියේ බාධක කොපමණ තිබුනද සියල්ල ධනාත්මකව දැකීමට වැඩි උනන්දුවක් දක්වන බවටද බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසනවා. ඉදිරි වසර තුන තුලදී ජනාදිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙය ඉතා විශාල අඩිතාලමක් වනු ඇතැයි ඔවුන් වැඩි දුරටත් මත පළකරයි.

    කොතෙකුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පැවතුනද ජනතාව ඒවාට සහය දීමට විශාල මැලි කමක් දක්වන බවද සමාජ ක්‍රියාකාරීන් පවසනවා. දැඩි දේශපාලන මත දාරීන් උද්ගෝෂණ සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹුනද බහුතර ජනයා එම ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන අතර දේශපාලන නොවන සාදාරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ජනතාවගේ දැඩි නැඹුරුවක් ඇති බවද ඔවුන් පවසනවා.

    රජය තුලද පවතින දැඩි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත ද ඔවුන් දැඩි සේ අගයනවා. ඉතිහාසයේ නොදුටු ආකාරයේ ඉතා නම්‍යශීලි ආණ්ඩු පාලනයක් ඔවුන් මෙම වසර 2කක ජනාධිපති වරයාගේ ධූර කාලය තුල දුටු බවත් එය ලංකාවේ දේශපාලයේ නව පරිච්චේදයක් බවත් මෙම ක්‍රියාකාරීන් පවසනවා. පක්ෂ විපක්ෂ දේශපාලනයට මෙය ඉතා හොඳ ආදර්ශයක් බව වැඩි දුරටත් පෙන්වා දෙනවා.

    සමස්තයක් ලෙස ගත් කල රජය විසින් ගන්නා ජනප්‍රිය නොවන තීරණ සෑම දෙයකටම ආරම්භයේදී ඇති වන විරෝධතා සියල්ලක් පාහේ කාලයත් සමඟ පහ වි ගොස් ජනතාව තුල ඒ පිලිබඳ මනා අවබෝධයක් ඇති වන බවත් ඒවායින් 99% මෙම මොහොතේ රට වෙනුවෙන් ගත යුතු 85%ක පිරිසක් ඒවා අනුමත කරන බවද ඔවුන් පවසනවා.

    සමස්තයක් ලෙස ගත කල රට යන අත හොඳ බවයි බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ. මේ අයුරින් රට තුල ඇති වි ඇති උද්යෝගය දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබුනොත් ඉදිරි මාස 6 තුල ජනතාවට සහන රැසක් සැලසෙනු ඇති බවද ඔවුන් සමස්තයක් ලෙස ප්‍රකාශ කළහ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,539
    6,416

    මේ කියන ජනතාව ඉන්නේ මොන රටේ ද...
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,661
    113
    රටේ මිලියන විසි දෙකක ජනතාවගේ සිතුම් පැතුම් කිරියේ නටන දහ පහළොස් දෙනාට වඩා වඩා ගොඩක් වෙනස් බන්. කිරියෙන් ආණ්ඩු පෙරලන්න බැහැ. උඹලා ගෝටට චන්දේ දුන්නෙත් නැහැ දෙන්නත් නැහැ කියලා දන්නවා. ඒක නිසා මේකේ දැඟලුවට උඹලා ඔය හිතන වෙනස කරන්න කොහොමටත් බැහැ. 😂😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රටේ මිලියන විසි දෙකක ජනතාවගේ සිතුම් පැතුම් කිරියේ නටන දහ පහළොස් දෙනාට වඩා වඩා ගොඩක් වෙනස් බන්. කිරියෙන් ආණ්ඩු පෙරලන්න බැහැ. උඹලා ගෝටට චන්දේ දුන්නෙත් නැහැ දෙන්නත් නැහැ කියලා දන්නවා. ඒක නිසා මේකේ දැඟලුවට උඹලා ඔය හිතන වෙනස කරන්න කොහොමටත් බැහැ. 😂😂😂

    එහෙම කියන්න එපා. කිරියෙන් තමයි JVP එකට වැඩිම මනාප තියෙන්නේ. ඔබේ මනාපයත් තව අවුරුද්දකින් JVP එකටම තමයි. 🖖
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    ඔය කතන්දරෙ හැම තැනම පෝස්ටර්, පත්තර, ටීවි රේඩියෝ එෆ්බී යූබටේ දාලා මිනිස්සුන්ට ඇහෙන්න පේන්න තිබ්බොත් ටිකක් ඔය වගේ වෙන්නත් පුලුවං. 69 ලස්සෙන් භාගයක් වුනත් ලොකු ගානක්නෙ
     
    • Haha
    Reactions: Ryan08

    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,661
    113
    එහෙම කියන්න එපා. කිරියෙන් තමයි JVP එකට වැඩිම මනාප තියෙන්නේ. ඔබේ මනාපයත් තව අවුරුද්දකින් JVP එකටම තමයි. 🖖
    ඒක ඉතින් ඉස්සර කියලා වැඩි වෙනසක් නැහැ. 69 දැන් නිශ්ශබ්දයි. කිරියේ වැඩියෙන් රඟන්නේ JVP සහ SJB උන්. උන් දැඟලුවට ආණ්ඩු පෙරලෙනවද බන්. 😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,661
    113
    ඔව් ලොකු පිබිදීමක් හැම නගරෙම

    ගොවියෝ කවුද නැද්ද කියලා බලන්න පුළුවන් අනුරාධපුර පොළොන්නරු පැත්තට ගිහිල්ලා බලපන්. වැඩිය ඕන නැහැ ඕන නම් අපේ පැත්තේ වරෙන් ඇත්තටම ගොවියෝ පාරෙද ඉන්නේ කියලා උඹට මම පෙන්නන්නම්. පවු බන් උඹ. 😂😂😂

    අනිත් එක ඉතින් වෙන ආණ්ඩුවක් ගෙනල්ලා මේ වෙලාවේ බඩු මිල අඩු කරන හැටිත් පොඩ්ඩක් කියපන්. 😂😂😂
     
    • Love
    Reactions: N A K A M U R A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,807
    169,289
    113
    එකමත් එක රටක
    ගොවියෝ කවුද නැද්ද කියලා බලන්න පුළුවන් අනුරාධපුර පොළොන්නරු පැත්තට ගිහිල්ලා බලපන්. වැඩිය ඕන නැහැ ඕන නම් අපේ පැත්තේ වරෙන් ඇත්තටම ගොවියෝ පාරෙද ඉන්නේ කියලා උඹට මම පෙන්නන්නම්. පවු බන් උඹ. 😂😂😂
    ඉදා. උබ කියන්නේ දෙරණ ගොවියෝ කියලා බොරු පෙන්නවා කියලද ?

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,974
    17,259
    113
    Kottawa
    එහෙම කියන්න එපා. කිරියෙන් තමයි JVP එකට වැඩිම මනාප තියෙන්නේ. ඔබේ මනාපයත් තව අවුරුද්දකින් JVP එකටම තමයි. 🖖
    thanks for confirming one of the fakes of @2osama (y) :rofl::rofl::rofl: