ආගම

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බයිබලය ලිව්වෙ කවුද?
    ජේසුස් ගෙයි දෙවියන් වහන්සේ ගෙයි සම්බන්ධය මොකද්ද?
    බයිබලය ලිය උණ කාලෙයි ජේසුයි හිටපු කාලෙයි දෙකක් නෙ. එතකොට කවුද දන්නෙ බයිබලයෙ තියෙන්නෙ ඇත්ත ද කියල?
    එතකොට බයිබලය ලියපු කෙනා තමන්ව හදුන්වලා දීල තියෙන්න්‍ර කවුරු හැටියට ද?

    එතකොට කන්‍යාවියෙකුට ලමයෙක් හම්බ උණේ කොහොමද?
    ඒ ළමයගෙ තාත්තා ඇත්තට ම කවුද?
    මුළු ලෝකෙට ම තාම ඒක රහසක් නේද? සමහරවිට ඌ පුකෙන් හිනා වෙවී ඉදලා මැරිල යන්න ඇති අරකි එක්ක මම දාපු සෙල්ලම නිසා ලෝකෙට උණ හදියක් කියල.
    මේ මිනිහ ගැන කිසිම සාක්ෂියක් ඉතිහාසයේ කොතනකවත් නැද්ද?
    ( ජේසුස් හොඳ දේවල් කරන්න ඉගැන්නුවා. ඒක අගය කරනවා. එයාගෙ නාමයෙන් අනිත් උන් නටන නාඩගම් තමයි අප්පිරිය.)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,778
    39,637
    113
    Homagama
    මොන්ටි පයිතන්⁣ලගේ ලයිෆ් ඔෆ් බ්‍රයන් කියල⁣ ෆිල්ම් එකක් තියනවා. ජේසු ඉපදුනු සමකාලින කතාවක්. ආගම කියන එක කොච්චර වැරදියට ඉන්ටප්‍රිට් වෙනවාද කියලා මෙකේ මනාවට පෙන්වනවා.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    @RandomGuy
    @topkollek
    @dilann
    උබලවත් මොනව හරි දන්නවා ද?

    මොන්ටි පයිතන්⁣ලගේ ලයිෆ් ඔෆ් බ්‍රයන් කියල⁣ ෆිල්ම් එකක් තියනවා. ජේසු ඉපදුනු සමකාලින කතාවක්. ආගම කියන එක කොච්චර වැරදියට ඉන්ටප්‍රිට් වෙනවාද කියලා මෙකේ මනාවට පෙන්වනවා.
    ජේසුගෙ ඇත්ත තාත්ත ගැන වෙන පිලිගන්න පුළුවන් සාක්ෂි නැද්ද බන්.
    ------ Post added on Nov 11, 2021 at 3:16 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකක් ද කන්‍යාවියක ගෙ කතාව?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    විද්‍යාවේ පරිහාණියටත් හේතු වුන දෙයක් නේ ආගම. ශාස්තෘ වරුන් කිව්ව දේවල් පටලවාගෙන දේශපාලනික බලය රදවාගන්න ආගම් වැරදි විදියට පාවිච්චි කරානේ.
    කොච්චර දේවල් මිනිස්සු දැනගෙන ලෝකෙට කියන්නෙ නැතුව මැරිලා යන්න ඇද්ද. අපරාදේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජේසුගෙ අම්මා
    එහෙමද. Joseph කියන්නේ පියා නෙවේ ද.

    Oh. Google කරාම දැක්කේ. ඒ නීතියෙන් පියා කියලා නේද කියන්නේ.
     
    • Like
    Reactions: skylander

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    බයිබලය ලිව්වෙ කවුද?
    එක්කෙනෙක් ලියපු එකක් නෙවෙයි, අවුරුදු සිය ගානක් තිස්සෙ ලියවෙච්ච එකක්.
    කතුවරයො ගොඩක් විසින්

    ජේසුස් ගෙයි දෙවියන් වහන්සේ ගෙයි සම්බන්ධය මොකද්ද?
    සර්වබලදාරී දෙවියන්ගෙ පනිවිඩ කාරයා තමය් ජේසු

    බයිබලය ලිය උණ කාලෙයි ජේසුයි හිටපු කාලෙයි දෙකක් නෙ. එතකොට කවුද දන්නෙ බයිබලයෙ තියෙන්නෙ ඇත්ත ද කියල?
    නොදනී

    එතකොට බයිබලය ලියපු කෙනා තමන්ව හදුන්වලා දීල තියෙන්න්‍ර කවුරු හැටියට ද?
    Like i said, it's a team work

    එතකොට කන්‍යාවියෙකුට ලමයෙක් හම්බ උණේ කොහොමද?
    දෙවියන්ගෙ බලය

    ඒ ළමයගෙ තාත්තා ඇත්තට ම කවුද?
    ජීව ව්දියාත්මකව පියෙක් නෑ
    හදාගත්තෙ ජෝසෙප්, මරිය තුමීගෙ මනුස්සයා

    මුළු ලෝකෙට ම තාම ඒක රහසක් නේද? සමහරවිට ඌ පුකෙන් හිනා වෙවී ඉදලා මැරිල යන්න ඇති අරකි එක්ක මම දාපු සෙල්ලම නිසා ලෝකෙට උණ හදියක් කියල.
    මේ මිනිහ ගැන කිසිම සාක්ෂියක් ඉතිහාසයේ කොතනකවත් නැද්ද?
    නොදනී
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    එක්කෙනෙක් ලියපු එකක් නෙවෙයි, අවුරුදු සිය ගානක් තිස්සෙ ලියවෙච්ච එකක්.
    කතුවරයො ගොඩක් විසින්

    සර්වබලදාරී දෙවියන්ගෙ පනිවිඩ කාරයා තමය් ජේසු

    නොදනී

    Like i said, it's a team work

    දෙවියන්ගෙ බලය

    ජීව ව්දියාත්මකව පියෙක් නෑ
    හදාගත්තෙ ජෝසෙප්, මරිය තුමීගෙ මනුස්සයා

    නොදනී
    ජීව විද්‍යාත්මක ව පියෙක් නැති වෙන්න විදියක් නෑනෙ. තාත්තා ඇත්තට ම ජොසෙප් වෙලා ළමයා දෙවියෙක් කරන්න අම්මයි තාත්තයි කතාවක් ගෙතුව ද නැත්නම් වෙන කවුරු හරි වැඩේ දීල දීපු බව නොතේරිලා දෙවියො දුන්න කියල හිතුව ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නෙ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බයිබල්, හීබ්‍රු බයිබල් මේ හැම දෙයකටම පොදු ලේඛනයක් තියෙනවා. ඒ තමා මෙසපොටේමියාවේ මැටි පුවරු මත ලියවුනු ආගමික ලේඛන, මේවා බයිබල් එකට වඩා ගොඩක් පරණයි. නොවා ගේ ගංවතුර හෙමත් මේ මැටි පුවරු වල සඳහන් වෙලා තියෙනවා.

    ආගමක් කියන්නේ ඊට කලින් තිබුන ආගම් වලින් දේවල් උකහාගෙන හදාගන්න දේවල්. ක්‍රිස්තියානි ආගම් යුදෙව් ආගම් ඉස්ලාම් ආගම් හින්දු ආගම් බුද්ධාගම මේ හැම එකක් මැ එහෙමයි. හොඳම උදාහරණය සීක් මිනිස්සුන්ගේ ආගම, අනෙත් ආගම් අතුරෙන් අලුතින්ම බිහිවුන ආගම. සීක් ආගම ඉස්ලාම් සහ හින්දු ආගම් දෙකේ මිශ්‍රණයක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    ජීව විද්‍යාත්මක ව පියෙක් නැති වෙන්න විදියක් නෑනෙ.
    එහෙම එකක් නෑ. sexual/asexual reproduction කියල තියනව, ක්ශීරපායි සතුන්ගෙත් එක වාර්තා වෙල තියනව.
    එහෙම සීන් එකක් වෙන්න පුලුවන්.

    තාත්තා ඇත්තට ම ජොසෙප් වෙලා ළමයා දෙවියෙක් කරන්න අම්මයි තාත්තයි කතාවක් ගෙතුව ද නැත්නම් වෙන කවුරු හරි වැඩේ දීල දීපු බව නොතේරිලා දෙවියො දුන්න කියල හිතුව ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නෙ
    වැඩිය හිතන්න එපා
     
    • Haha
    Reactions: skylander

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    එහෙම එකක් නෑ. sexual/asexual reproduction කියල තියනව, ක්ශීරපායි සතුන්ගෙත් එක වාර්තා වෙල තියනව.
    එහෙම සීන් එකක් වෙන්න පුලුවන්.

    වැඩිය හිතන්න එපා
    වැඩිය හිතන්න එපා නෙවෙයි, වැඩිය හිතුවොත් දුක හිතෙනව එක එක ආගම් නිසා මේ ලෝකෙට වෙලා තියන දේවල් දැක්කම

    උදාහරණයක් - ඇයි සුද්දො අප්‍රිකාවට ගිහින් ස්ලේවරි පටන් ගතතෙ ? උන් හේතුව කිව්වෙ එහෙ එවුන්ට ආගමක් නැතිනිසා උන්ව ශිෂ්ට මිනිස්සු කරන්න ගියා කියල :angry:

    ඇමරිකන් එවුන් කියන විදියට - God overslept on September 11th?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113

    දවස් හතකින් ලෝකේ මවපු කෙනෙක්ට ඕක කරන්න බැහැ කියන එකම ලොජිකල් නැහැ නේද? විද්‍යානුකුලව කිව්වම biology විතරක් නෙවෙයි.
     
    • Like
    Reactions: Solo Rider and Didy

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    දවස් හතකින් ලෝකේ මවපු කෙනෙක්ට ඕක කරන්න බැහැ කියන එකම ලොජිකල් නැහැ නේද? විද්‍යානුකුලව කිව්වම biology විතරක් නෙවෙයි.
    වැරදි. උඹ දවස් හතෙන් ලෝකේ මැව්වා කියල උපකල්පනය කරලා, ඊට පස්සෙ එකත් එක්ක සංසන්දනය කරලා අනිත් දේවල් එස්ටිමේට් කරන්න බැහැ

    Example: Assume I'm a billionaire. Now as I'm a billionaire, logically I can afford a Lamborghini? Makes no fucking sense, right ?
     
    • Like
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොකක් හරි අහම්බෙන් සිදුවුණු දෙයක් නිසා මරියා ගේ ඩිම්බයක් කලලයක් වුනා කියල හිතමු, එහෙම වුනා නම් උපදින ඕන මවගේම ක්ලෝන් එකක්, කෙල්ලක්. Y වර්ණදේහයක් නැතිව කොල්ලෙක් උපදින්න බෑ නේ. ඉතින් මරියා කවුරුහරි එක්ක බුදියාගෙන.

    යේසු ක්‍රිස්තු ගේ පියා රෝමන් කාරයෙක් කියලත් මතයක් තියෙනවා. ඒ කාලේ හීබ්‍රු වරුන්ගේ යුදෙව් දේශය රෝමය යටතේ තිබ්බේ. ඊජිප්තුත් රෝමය යටතේ තිබ්බේ. යුදෙව් ආගමේ හැටියට මවට හොඳ ස්ථානයක් තියෙනවා. යුදෙව්වෙක් පරම්පරාවෙන් යුදෙව් වෙන්න නම් අම්මා යුදෙව් වෙන්න ඕන. ඉතින් මරියා ආරක්ෂා කරන්න ඒ කාලේ යුදෙව් කමියුනිටි එක උනන්දු වුනා කියනවා. ඒ නිසා තමයි යේසු කුඩා කාලයේ පිටුවහල් වී සිටියේ කියලත් කියනවා. ළමා කාලයේ යේසු අත්විඩි දේවල් නිසා අලුතෙන් ආගමක් නිර්මාණය කරගන්න හිතුවා වෙන්න පුළුවන්. මොකද ආගමක් නායකයෙක්ට පසුබිම මොකක් වුනත් හොඳ අනුගාමිකයන් පිරිසක් හදාගන්න පුළුවන්. හොඳම උදාහරණය ලංකාවේ බෞද්ධ භික්ෂූන්. දුප්පත් පවුලක උපන්නත් පැවිදි වුනොත් හොඳ සැප සම්පත් ලැබෙනවා විතරක් නොවේ උසස් ධනවත් උදවියගේ වැඳුම් ගන්නත් පුළුවන්.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    මොකක් හරි අහම්බෙන් සිදුවුණු දෙයක් නිසා මරියා ගේ ඩිම්බයක් කලලයක් වුනා කියල හිතමු, එහෙම වුනා නම් උපදින ඕන මවගේම ක්ලෝන් එකක්, කෙල්ලක්. Y වර්ණදේහයක් නැතිව කොල්ලෙක් උපදින්න බෑ නේ. ඉතින් මරියා කවුරුහරි එක්ක බුදියාගෙන.
    ඉපදුනාට පස්සේ සෙට් එකක්ම හොයාගෙන ආවා කියන්නෙ පිස්සුවට නෙවෙයිනෙ

    ඔය කියන ස්ටෝරි එකම 2021දි කෙල්ලෙක් කිව්වොත් එකෙක්වත් පිලිගන්නේ නැහැනෙ.

    ඇයි බන් මුන් පොතක තිබ්බ පලියට හැමදේම පිලිගන්නේ ? බැරිවෙලාහරි තව කාලෙකට පස්සෙ මොකෙක්හරි හැරී පොටර් පොතක් හොයා ගත්තොත් කොහොම තියෙයිද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    වැරදි. උඹ දවස් හතෙන් ලෝකේ මැව්වා කියල උපකල්පනය කරලා, ඊට පස්සෙ එකත් එක්ක සංසන්දනය කරලා අනිත් දේවල් එස්ටිමේට් කරන්න බැහැ

    Example: Assume I'm a billionaire. Now as I'm a billionaire, logically I can afford a Lamborghini? Makes no fucking sense, right ?

    ඇයි එහෙම බැරි? සල්ලි තියෙනවනම් afford කරන්න බැරි ඇයි? පැහැදිලි කරන්න පුලුවන්ද තව?

    එහෙම කොහොමද වෙන්නේ. ශුක්‍රාණුවක් යන්නේ නැතුව?

    අපි හිතන එකම විදිය ඕක. එකේ තේරුම ලෝකේ තියෙන එකම possibility එක ඕක කියන එක නෙවෙයි නේද?