Trimmer එකට අලුත් Comb

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    මෙන්න මේ වගේ trimmer එකකට ඒකත් එක්කම එන Comb ඇරුනම ඔයිට වඩා උසට කැපෙන comb අපිට පිටින් අරන් හටි කරන්න බැරිද? Phillip එකක් තියෙන්නෙ.

    බම්ප් එකක් දාගෙන යන්න කොල්ලනේ :D

    BT1210.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Oya combs design karala thiyenne oya trimmer ekata fit (lock) wena wediyata witharai
    ඒක තමයි lock එකට හරියන්න custom design කරපුව තියෙනවද කියල තමයි දැනගන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක තමයි lock එකට හරියන්න custom design කරපුව තියෙනවද කියල තමයි දැනගන්න ඕනෙ.
    මම හිතන්නෙ නෑ..Philipsම උනත් Combs එකකට එකක් වෙනස් ට්‍රිමර් වල.
     
    • Like
    Reactions: adowhybn and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,978
    67,259
    113
    Tiyenawa ebay eke.trimmer gannakota comb replace karana ewa ganna epa mala wade.eka comb eke okoma levela tiyena ekak ganin
     
    • Like
    Reactions: Amila .DK

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඒක තමයි lock එකට හරියන්න custom design කරපුව තියෙනවද කියල තමයි දැනගන්න ඕනෙ.
    Ehema ekak design karala hadaganna puluwan wei locally. 3d printing karana kenekuta kiyala.
    Tiyenawa ebay eke.trimmer gannakota comb replace karana ewa ganna epa mala wade.eka comb eke okoma levela tiyena ekak ganin
    Okkoma level ekata thiyena ewala wadi level waladi konda gas namenawa neda 🤔 mokada ehema ewala size eka wadi kalata comb eke dathi wala diga wadi wenne na, comb ekai blade ekai athare gap ekak hadenawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    මම හිතන්නෙ නෑ..Philipsම උනත් Combs එකකට එකක් වෙනස් ට්‍රිමර් වල.

    Tiyenawa ebay eke.trimmer gannakota comb replace karana ewa ganna epa mala wade.eka comb eke okoma levela tiyena ekak ganin
    Ebay එකේ තියෙනව model එකට අනුව මං දැන් බැලුව. ඒත් වැඩේ වෙලා තියෙන්නෙ trimmer එකේ ගානෙන් බාගයක් විතර වෙනව තනි comb එකත්.

    Ehema ekak design karala hadaganna puluwan wei locally. 3d printing karana kenekuta kiyala.

    Okkoma level ekata thiyena ewala wadi level waladi konda gas namenawa neda 🤔 mokada ehema ewala size eka wadi kalata comb eke dathi wala diga wadi wenne na, comb ekai blade ekai athare gap ekak hadenawa.
    design කරල print කරන්න සෑහෙන ගානක් යයි නේද?
    ------ Post added on Nov 12, 2021 at 11:10 PM

    තියෙනවා ලංකාවේ ඇති හොයලා බලන්න .
    ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් වලට තියෙනවා.
    එල බන් මම බලන්නන්
    ------ Post added on Nov 12, 2021 at 11:12 PM
     
    • Like
    Reactions: charitha2011

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Philips එකේ එක එක models එනවා
    ඒ එකින් එක වෙනස්
    සමහර ඒවා තියෙනවා ඔය එන ඒවා විතරයි දාන්න පුළුවන්. වෙන ඒවා සෙට් කරන්න බෑ...
    මං ගාව තියෙන්නෙ BT1215 එක
    ඒකේ 7mm, 5mm, 3mm, 1mm එනවා
    ආයි තව තියෙනවා ඔය combs සෙට් එකට අමතරව ආයි trimmer එකෙන් adjust කරන්න පුළුවන් ඒවා...
    දැන් තව එක එක models ඇවිල්ල ඇති
     
    • Like
    Reactions: NRTG and hodakolla

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93

    design කරල print කරන්න සෑහෙන ගානක් යයි නේද?
    ------ Post added on Nov 12, 2021 at 11:10 PM

    Ow. Design karanna tikak amarui. oke print ekata nam loku wiyadamak naha

    😃😃 matath mehema wadak karanna one wela thiyenne. VGR kiyala chinese trimmer ekak gaththa mama, max 5mm comb. Mage gawa 3d printer ekk thiyenawa eth owa design karanna kammaliyi 😀
    ------ Post added on Nov 13, 2021 at 5:21 AM
     
    • Sad
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Dan philips parana ewa taram hoda ne.saddeth tikak wediy
    Ow bn built quality nn hri na

    සමහර කඩවල් වල තියෙනව දැකල තියෙනව. ඔය ජාතියෙ ඒවනං නෙමෙයි. සැලූන් වල තියෙන ලොකු ඒවට එන ක්ලිප්..
    ඒවා universal standard එකකට එන්නෙ මං හිතන්නෙ. ගනන් බන් ඒ මැෂින්.
    ------ Post added on Nov 13, 2021 at 7:39 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆුල් රේන්ජ් එකම ඕනා නම් ඔය ජාති හරියන්නේ නෑ. WAHL මැෂිමක් හරි එකේ ස්පෙක් එකේ එකක් හරි ගත්තා නම් අගල් 1 වෙනකන් කෑලි 8 ක් සෙට් කරන්න පුළුවන්