මෙන්න මේ වගේ trimmer එකකට ඒකත් එක්කම එන Comb ඇරුනම ඔයිට වඩා උසට කැපෙන comb අපිට පිටින් අරන් හටි කරන්න බැරිද? Phillip එකක් තියෙන්නෙ.
බම්ප් එකක් දාගෙන යන්න කොල්ලනේ
බම්ප් එකක් දාගෙන යන්න කොල්ලනේ


ඒක තමයි lock එකට හරියන්න custom design කරපුව තියෙනවද කියල තමයි දැනගන්න ඕනෙ.Oya combs design karala thiyenne oya trimmer ekata fit (lock) wena wediyata witharai
මම හිතන්නෙ නෑ..Philipsම උනත් Combs එකකට එකක් වෙනස් ට්‍රිමර් වල.ඒක තමයි lock එකට හරියන්න custom design කරපුව තියෙනවද කියල තමයි දැනගන්න ඕනෙ.
Ehema ekak design karala hadaganna puluwan wei locally. 3d printing karana kenekuta kiyala.ඒක තමයි lock එකට හරියන්න custom design කරපුව තියෙනවද කියල තමයි දැනගන්න ඕනෙ.
Okkoma level ekata thiyena ewala wadi level waladi konda gas namenawa nedaTiyenawa ebay eke.trimmer gannakota comb replace karana ewa ganna epa mala wade.eka comb eke okoma levela tiyena ekak ganin
මම හිතන්නෙ නෑ..Philipsම උනත් Combs එකකට එකක් වෙනස් ට්‍රිමර් වල.
Ebay එකේ තියෙනව model එකට අනුව මං දැන් බැලුව. ඒත් වැඩේ වෙලා තියෙන්නෙ trimmer එකේ ගානෙන් බාගයක් විතර වෙනව තනි comb එකත්.Tiyenawa ebay eke.trimmer gannakota comb replace karana ewa ganna epa mala wade.eka comb eke okoma levela tiyena ekak ganin
design කරල print කරන්න සෑහෙන ගානක් යයි නේද?Ehema ekak design karala hadaganna puluwan wei locally. 3d printing karana kenekuta kiyala.
Okkoma level ekata thiyena ewala wadi level waladi konda gas namenawa nedamokada ehema ewala size eka wadi kalata comb eke dathi wala diga wadi wenne na, comb ekai blade ekai athare gap ekak hadenawa.
design කරල print කරන්න සෑහෙන ගානක් යයි නේද?Ehema ekak design karala hadaganna puluwan wei locally. 3d printing karana kenekuta kiyala.
Okkoma level ekata thiyena ewala wadi level waladi konda gas namenawa nedamokada ehema ewala size eka wadi kalata comb eke dathi wala diga wadi wenne na, comb ekai blade ekai athare gap ekak hadenawa.
එල බන් මම බලන්නන්තියෙනවා ලංකාවේ ඇති හොයලා බලන්න .
ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් වලට තියෙනවා.
Ow. Design karanna tikak amarui. oke print ekata nam loku wiyadamak naha
design කරල print කරන්න සෑහෙන ගානක් යයි නේද?
------ Post added on Nov 12, 2021 at 11:10 PM
Ow bn built quality nn hri naDan philips parana ewa taram hoda ne.saddeth tikak wediy
ඒවා universal standard එකකට එන්නෙ මං හිතන්නෙ. ගනන් බන් ඒ මැෂින්.සමහර කඩවල් වල තියෙනව දැකල තියෙනව. ඔය ජාතියෙ ඒවනං නෙමෙයි. සැලූන් වල තියෙන ලොකු ඒවට එන ක්ලිප්..
Phillip thama thiyenne...comb thama onePhillip eka thama dannna wdyta hoda
Oya combs design karala thiyenne oya trimmer ekata fit (lock) wena wediyata witharai
