Highest Towers In The World...!!

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    තාම මේවමද තියෙන්නෙ අවු 11ක් ගිහින් වෙනස් වෙලා නැද්ද?
    google.com embedded.jpeg

    මේකෙන් පස්සෙ කට්ටියට ටවර් එපා වෙලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    තාම මේවමද තියෙන්නෙ අවු 11ක් ගිහින් වෙනස් වෙලා නැද්ද?

    තාම උසම එක වෙනස් වෙලා නෑ මම හිතන්නෙ. ලිස්ට් එකේ දෙවෙනියට ඇත්තෙ burj khalifa. (මට photos බලන්න බෑ දැන්.) ඔය ලිස්ට් එකේ හැටියට උසම එක චීනෙ හදන්න තිබිල තියෙන්නෙ 2020 දි. ඒ උනාට තාම එහෙම එකක් නෑනෙ නේද? ඒ නිසා තාම පළවෙනියට ඇත්තෙ burj khalifa වෙන්න ඇති.

    බම්ජ් කම්ලීෆ නෙමෙයිද

    මං හිතන්නෙ තාම ඒක. හැබැයි concepts/under construction ඒව තියෙනවා.

    View attachment 151049

    මේකෙන් පස්සෙ කට්ටියට ටවර් එපා වෙලා

    :rofl:

    View attachment 151050
    මම මේකට නැග්ගා.

    ඒක මොකක්ද මචන්?
     
    • Like
    Reactions: PHBhagya

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659

    TOKYO SKY TREE