තාම උසම එක වෙනස් වෙලා නෑ මම හිතන්නෙ. ලිස්ට් එකේ දෙවෙනියට ඇත්තෙ burj khalifa. (මට photos බලන්න බෑ දැන්.) ඔය ලිස්ට් එකේ හැටියට උසම එක චීනෙ හදන්න තිබිල තියෙන්නෙ 2020 දි. ඒ උනාට තාම එහෙම එකක් නෑනෙ නේද? ඒ නිසා තාම පළවෙනියට ඇත්තෙ burj khalifa වෙන්න ඇති.
මං හිතන්නෙ තාම ඒක. හැබැයි concepts/under construction ඒව තියෙනවා.
ඒක මොකක්ද මචන්?