Cake engineering

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Cake Engineering Software company එක හොදයි ද ?
    මම දැනට වැඩ කරන්නේ පොඩි startup එකක. Cake Engineering එකේ ටෙක්ලීඩ් පොසිෂන් එකකට interview ආවා.
    සැලරි range කොහොම වෙයි ද ?
    කොම්පැනි එකේ වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොමද ?
    කලින් සිස්කෝ ලැබ්ස් කියලා තිබ්බේ මේකද
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    1) Cake Engineering Software company එක හොදයි ද ?
    මම දැනට වැඩ කරන්නේ පොඩි startup එකක. Cake Engineering එකේ ටෙක්ලීඩ් පොසිෂන් එකකට interview ආවා.
    2) සැලරි range කොහොම වෙයි ද ?
    3) කොම්පැනි එකේ වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොමද ?
    4) කලින් සිස්කෝ ලැබ්ස් කියලා තිබ්බේ මේකද
    1) Hodai
    2) No idea. Should be 350K + for tech lead defa
    3) Issara nam hodai. dan kohomada danne na
    4) Leapset -> Sysco -> Cake
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Cake Engineering Software company එක හොදයි ද ?
    මම දැනට වැඩ කරන්නේ පොඩි startup එකක. Cake Engineering එකේ ටෙක්ලීඩ් පොසිෂන් එකකට interview ආවා.
    සැලරි range කොහොම වෙයි ද ?
    කොම්පැනි එකේ වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොමද ?
    කලින් සිස්කෝ ලැබ්ස් කියලා තිබ්බේ මේකද
    මන් හිතුවෙ කේක් හදන හැටි අහන්න කියල
     
    • Haha
    Reactions: Cypress

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "Cake Engineering" is a Fully owned Subsidiary of "Ape` Amma" Inc.

    138805950_1609904562546210_5690933915907735156_n.jpg
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කේක් බ්‍රව්සර් එක හදන්නේ ඔයගොල්ලොද?
    කොත්තු ලැබ්ස් එකේ වේකන්සි නැද්ද?😊
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මිනිස්සු දැන් කේක් කනවා අඩුයි බං. පාන් කන්න වත් බැරි කාලයක් මේක