කම්මැලිකමට ගාණක් හදමුද ?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    සමීකරණ දැම්මේ නෑ. මම හිතුවේ මෙහෙම. 999 වලින් වැඩි කරනවා කියන එක 1000 ත් එක්ක compare කරාම එක එක අඩු වෙන එකනේ වෙන්නේ.. ඉතින් 1000 ඉඳන් 437ට එන්න නම් 563ක් අඩු වෙන්න ඕන. ඒක තමයි left side එකේ multiplier එක වෙන්න ඕන කියල. වෙන මොනවද ක්‍රම තියෙන්නේ. @dilann
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    සමීකරණ දැම්මේ නෑ. මම හිතුවේ මෙහෙම. 999 වලින් වැඩි කරනවා කියන එක 1000 ත් එක්ක compare කරාම එක එක අඩු වෙන එකනේ වෙන්නේ.. ඉතින් 1000 ඉඳන් 437ට එන්න නම් 563ක් අඩු වෙන්න ඕන. ඒක තමයි left side එකේ multiplier එක වෙන්න ඕන කියල. වෙන මොනවද ක්‍රම තියෙන්නේ. @dilann
    Simple step mulitiplication will do.... Write 999 on top and xyz at the bottom and start long multiplication.
    You easily know z = 3 to get the digit 7. This results in 2997. Then to get the 3 as the second digit you know thar y = 6 (to get a 4 under 9) to make 13 and this gives you 5994. Then to get the digit 4 you need to make x = 5. Easy.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    සමීකරණ දැම්මේ නෑ. මම හිතුවේ මෙහෙම. 999 වලින් වැඩි කරනවා කියන එක 1000 ත් එක්ක compare කරාම එක එක අඩු වෙන එකනේ වෙන්නේ.. ඉතින් 1000 ඉඳන් 437ට එන්න නම් 563ක් අඩු වෙන්න ඕන. ඒක තමයි left side එකේ multiplier එක වෙන්න ඕන කියල. වෙන මොනවද ක්‍රම තියෙන්නේ. @dilann
    ඔව් එක තමයි ලේසි විදිය. නැත්නම් වැඩිකිරීම යටට ලියාගත්තත් ගන්න පුලුවන් ටිකක් වෙලා යනවා. ඕක තමයි ලේසි.

    ELA ( 1000 -1)
    ELA000 - ELA = KIR437 (යටට ලියලා අඩු කරානම් නිකන්ම පෙන්වා )

    wxxOzMY.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Simple step mulitiplication will do.... Write 999 on top and xyz at the bottom and start long multiplication.
    You easily know z = 3 to get the digit 7. This results in 2997. Then to get the 3 as the second digit you know thar y = 6 (to get a 4 under 9) to make 13 and this gives you 5994. Then to get the digit 4 you need to make x = 5. Easy.
    ඔව් එක තමයි ලේසි විදිය. නැත්නම් වැඩිකිරීම යටට ලියාගත්තත් ගන්න පුලුවන් ටිකක් වෙලා යනවා. ඕක තමයි ලේසි.

    ELA ( 1000 -1)
    ELA000 - ELA = KIR437 (යටට ලියලා අඩු කරානම් නිකන්ම පෙන්වා )
    (y)
     
    • Like
    Reactions: Stimulus mind