සිරා. Tiktok මුල් කාලෙ ඉඳලම හිටියා. Tiktok account එක හැදුවෙත් මුල්කාලෙ මෙයා බලන්න. දැන්නම් මහත්වෙලා.අපේ ගෙවල් පැත්තෙ පොඩි කාලේ හිටියේ. සිරාම ලස්සන කෙල්ලෙක්. මේකි ෆිල්ටර් දැම්මට ඇත්තටමත් මේ ලස්සන තියෙනවා. බැඳලා හිටියේ හැබැයි මීට අවුරුදු 3කට විතර කලින්.
Dehiwala da hitiye?අපේ ගෙවල් පැත්තෙ පොඩි කාලේ හිටියේ. සිරාම ලස්සන කෙල්ලෙක්. මේකි ෆිල්ටර් දැම්මට ඇත්තටමත් මේ ලස්සන තියෙනවා. බැඳලා හිටියේ හැබැයි මීට අවුරුදු 3කට විතර කලින්.