දේශපාලනය

nipund

Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    දේශපාලනය
    ගැන උනන්දු යාලුවො දන්නවා ඇති

    ඔයා/"මම" රටෙ විධායක ජනාධිපති වෙනකම් රට හදන්න බැරි බව.

    එහෙම වෙනකම් තමන් වෙන්න කැමති ජනාධිපති ක්‍රියාවෙන් වෙන්න රස්සාවට ගෙදරට 🙂
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    ape gedara thaththa thamayi widayaka janadipathi.. ayiyala amathila.. mama manthri kenek..
    අපෙ ගෙදර මම ජානාධිපති ලේකම්. Wife ජනාධිපති . හැබැයි shadow cabinet එකට කවද හරි ඇමැතිකම් ලැබෙද්දි ඉගෙන ගන්න බෑ. එතකොට ඉගෙන ගෙන ඉන්න ඕන
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    එහෙම වෙනකම් තමන් වෙන්න කැමති ජනාධිපති ක්‍රියාවෙන් වෙන්න රස්සාවට ගෙදරට 🙂
    මේ කෑල්ල තේරුම්ගන්න සෑහෙන වෙලාවක් ගියා.....

    දෙයක් ලියනකොට මේවයිනුත් ප්‍රයෝජනයක් ගන්න....

    මේ තියෙන්නෙ කොමාව " , "
    මේ තියෙන්නෙ නැවතීමේ තිත " . "
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපෙ ගෙදර මම ජානාධිපති ලේකම්. Wife ජනාධිපති . හැබැයි shadow cabinet එකට කවද හරි ඇමැතිකම් ලැබෙද්දි ඉගෙන ගන්න බෑ. එතකොට ඉගෙන ගෙන ඉන්න ඕන
    මොකද්ද මෙකේ තේරුම 🤔
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මේ කෑල්ල තේරුම්ගන්න සෑහෙන වෙලාවක් ගියා.....

    දෙයක් ලියනකොට මේවයිනුත් ප්‍රයෝජනයක් ගන්න....

    මේ තියෙන්නෙ කොමාව " , "
    මේ තියෙන්නෙ නැවතීමේ තිත " . "
    @nipund මචන් දේශපාලනේ කොරන්න කලින් පොඩ්ඩක් සිංහල ඉගෙන ගනිං. අර එකෙක් අයවැයක් කියෙව්වා ඌට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ. පේනවනෙ රටට වෙලා තියන වින්නැහියේ තරම
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    මේ කෑල්ල තේරුම්ගන්න සෑහෙන වෙලාවක් ගියා.....

    දෙයක් ලියනකොට මේවයිනුත් ප්‍රයෝජනයක් ගන්න....

    මේ තියෙන්නෙ කොමාව " , "
    මේ තියෙන්නෙ නැවතීමේ තිත " . "
    👍🙏

    මොකද්ද මෙකේ තේරුම 🤔
    දෙවෙන් කොටසෙ තේරුම තනතුරක් ගත්තට පස්සෙ හොද මිනිහෙක් වෙනවට වඩා හොද මිනිහෙක් වෙලා තනතුරක් ගන්න එක වටිනවා ලේසි.
    පලවෙනි කොටස තියෙන්නේ ලේකම් තමා රාජ්‍ය යාන්ත්‍රනයෙ විශය ගැන දැනුම තියෙන තැන .තීරණ ගන්නෙ leadership දැනුම හා experience එකත් එක්ක. Proposal are by me final decision by wife . Her proposals are evaluated by me
    ------ Post added on Nov 15, 2021 at 3:59 PM
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දෙවෙන් කොටසෙ තේරුම තනතුරක් ගත්තට පස්සෙ හොද මිනිහෙක් වෙනවට වඩා හොද මිනිහෙක් වෙලා තනතුරක් ගන්න එක වටිනවා ලේසි.
    පලවෙනි කොටස තියෙන්නේ ලේකම් තමා රාජ්‍ය යාන්ත්‍රනයෙ විශය ගැන දැනුම තියෙන තැන .තීරණ ගන්නෙ leadership දැනුම හා experience එකත් එක්ක. Proposal are by me final decision by wife . Her proposals are evaluated by me
    ------ Post added on Nov 15, 2021 at 3:59 PM
    Thank you (y)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    Cuckold seen ekak
    කැබිනට් මිටින එකට කලින් ලේකම් මිටින් එකක් තියෙනවා ජනාධිපති ලේකම් ප්‍රධානත්වයෙන් එකෙන් තම කැබිනට් මිටින් එකෙ agenda එක හදන්නෙ. කැබිනට් paper එකක් පාස් කරගන්න ඕන නම් ලේකම්ට තමා කියන්න ඕන 🙂. ඔය genere එකනම් නෙවේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අපේ ගෙදර ඉස්සර තාත්ත රස්සාව කරන කාලෙ තිබුණෙ තනි මහින්ද පාලනය,
    2015ට කලින් යුගය වගේ...

    තාත්ත තමයි මහින්ද,
    අම්ම ඉතුරු 225,
    අපි මහජනතාව....

    තාත්ත බජට් එක කියවනව, අධ්‍යාපනයට අරවට මේවට ප්‍රතිපාදන වෙන් කරනව,
    අයවැයේ හිඟ පියවන්න අම්මගෙ අධීක්ෂණය යටතේ හන්දියෙ කඩෙන් ණය ගන්නව...,

    ඔය අතරෙ අපේ බදු මුදලුත් යොදවල,
    සංවර්ධන කටයුතු සහ මග නැගුම ව්‍යාපෘති යටතේ,
    පාරවල් කොන්ක්‍රීට් කරනව,
    ගෙයි බිත්ති වල පේන හරිය විතරක් පේන්ට් කරනව, තාප්ප බඳිනව,
    වගේ එක එක ප්‍රොජෙක්ට් ගොඩක් කෙරුන...

    ඊටපස්සෙ තාත්ත රිටයර් වුණාට පස්සෙ මෛත්‍රී පාලනය ආව...

    තාත්ත තමයි තාමත් මෛත්‍රී,
    මම රනිල්,
    අම්ම කලින් වගේම 225

    ඔය කාලෙ වෙනකොට,
    තාත්ත හැම දේම දැනගන්නෙ පත්තරෙන්...
    මායි අම්මයි ඉතුරු ප්‍රොජෙක්ට් ටික දැහැමෙන් සෙමෙන් අරගෙන ගියා.

    අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කෙරුව,
    ඒ වෙනුවට සෟෙඛ්‍ය සහ පොදු ප්‍රවාහන කටයුතු වලට වැඩි තැනක් ලබා දුන්න.
    අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් සංවර්ධන කටයුතු සීමා කරා,
    ණය ලබා ගැනීම් අත්හිටෙවුව.....

    විවෘත්ත කිරීම් සහ ආරාධිත උත්සව අවස්ථා වලට පෙනීසිටීම විතරක් ජනපති අතින් සිදුවුණා...

    ඔය අතරෙ අම්මයි, මායි එකතුවෙලා මහ බැංකු බැදුම්කර තාත්තගෙ බැංකු කාඩ් එක අපි යටතට ගත්ත.....
     
    20135

    2035 ඔයා ඔය රටේ හෝ අලුත් රටක විධායක ජනාධිපති වෙනකොට

    1. 2035 ජනාධිපති training එක පටන් ගත්තෙ 2015
    2. 2015 ඉදන් ඔයා ණය ගන්න නම් පුරුදු උනේ, භෞතික සම්පත් ගන්න පට්ට ණයක් අරන් ලොකු ගෙයක් හදලා කාර් එකක් ගනී. (නම්)
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    2035 ඔයා ඔය රටේ හෝ අලුත් රටක විධායක ජනාධිපති වෙනකොට

    1. 2035 ජනාධිපති training එක පටන් ගත්තෙ 2015
    2. 2015 ඉදන් ඔයා ණය ගන්න නම් පුරුදු උනේ, භෞතික සම්පත් ගන්න පට්ට ණයක් අරන් ලොකු ගෙයක් හදලා කාර් එකක් ගනී. (නම්)
    :baffled: :baffled: :eek: :eek: :eek: