තාවකාලික ජනාධිපතිව බෙදාගන්න බැරිව ලොකු ප්‍රශ්නයක්.........

Max_r

Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    හිටපු තාවකාලික ජනාදිපති, ඇප මත නිදහස් වි සිටින රනිල් මහතා ගේ අයිතිය බෙදාගැනිම වෙනුවෙන්,
    ගුපියන් සහ බයියන් අතර ඉතාමත් උද්‍යෝගිමත් තරගයක් මේ වන විට ආරම්භ වී ඇත..



    සිංහලු මොන ටීම් එකෙද?
    ටීම් ගුපියො
    ටීම් බයියෝ



    Reply eka
    👇👇

    ස්තූතී බයි තක්සලාව
    🙋

    පොදු විපක්ශයක් ලෙස වැඩ කරන්න හදපු whatsapp group ඇතුලෙ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්දයෙන් දාන post Delete කරලා නාමල්ගෙ ඒවා විතරක් තියපු මිලින්ද රාජපක්ශට උත්තරයක් දෙන්නම ඕනෙ.
    රනිල් වික්‍රමසිංහව හිරේට ගෙනියද්දි හිටියද කියලා අහන මිලින්ද..
    එදා විතරක් නෙමේ,
    ▪️
    2018 මහින්ද අගමැතිකම හොරකම් කරලා දින 52න් පීචන් වෙලා යනකනුත් අපි රනිල් එක්ක හිටියා.
    ▪️
    උබලා රනිල්ට සමනලයා කියද්දිත් අපි රනිල් එක්ක හිටියා,
    ▪️
    උබලා රනිල්ට මහ බැංකු හොරා කියද්දිත් අපි රනිල් එක්ක හිටියා,
    ▪️
    ඉරාජ් අයියා ගව්ම් දාගෙන එජාප නායකයින් නපුන්සකයන් ගානට දාද්දිත් අපි රනිල් එක්ක හිටියා,
    ▪️
    2020 පැරදිලා ගෙදර ඉද්දිත් අපි රනිල් එක්ක හිටියා,
    ▪️
    උබලව මේ රටේ මිනිස්සු ගහලා පන්නද්දිත් අපි රනිල් එක්ක හිටියා,
    ▪️
    උබලා බංකොලොත් කරලා දාපු රට රනිල් ගොඩ ගද්දිත් අපි රනිල් එක්ක හිටියා,
    ▪️
    රනිල්ගෙ හොඳ කාළෙත්, නරක කාළෙත්
    රනිල්ට බලය තියෙද්දිත් නැතිවෙද්දිත් අපි රනිල් එක්ක කකුල් දෙකම තියාගෙන හිටියා.
    අනිත් කාරනේ තමා ඔයා කියනවා උබලගෙ මහ එකාව ජනාධිපති කලාලු, පණත් පනස් ගානක් සම්මත කලාලු පොහොට්ටුවෙන්.
    උබලා හරි ආසාවෙන්ද 2022 රනිල්ට අගමැතිකම දුන්නෙ.
    අතීතය හොඳට මතක් කරන්න මිලින්ද.
    උබලට පුලුවන් කාලෙ රනිල්ට ගහලා අගමැතිකමත් පීචන් විදිහට හොරකම් කරපු උන් උබලා,
    2022 මැයි 09 අරලියගහ මන්දීරෙට ඇවිත් මහින්ද රාජපක්ශ කිවුවෙ මම ඉල්ලා අස් වෙන්නෙ නෑ කියලා.
    හැබැයි දේශපාලනය හොඳට තේරෙන උබල වගේ උන් අරගලේට ගහන්න ගිහින් backfire කරගත්තා.
    මැයි 09 රෑ වෙද්දි මේ රටෙ මිනිස්සු කනෙන් අල්ලලා එලියට දැම්මෙ. ඒවා මතක් කරගන්න.
    ජූලි 09 ගෝටාබය රාජපක්ශ ජනාධිපතිතුමාව රටේ ඉන්න බැරි වෙන්නම එලෙවුවෙ මේ රටේ මිනිස්සු.
    උබලට රෙද්දෙ රෙwiලා කර කියාගන්න බැරුව ඉද්දි,
    ශශින්ද්‍රලා සාටකේ ගෙවල් වල තියලා ඇල්ටො කාර් වල හැංගි හැංගි යද්දි තමා රනිල් රට බාර අරන් නැට්ට පක්ශාත් බාගෙ ගහගෙන ඇඳන් යට හිටිය පොහොට්ටු කාරයන්ටත් නිදහසේ දේශපාලනය කරන්න අවස්ථාව හැදෙන පරිදි මේ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කලේ.
    උබලා රනිල්ට දෙන්න නෙමේ හිටියෙ. පොහොට්ටුව FAIL වුන නිසා උබලට රනිල්ට දෙන්න වුනා.
    මිනිස්සු මැරිලා ඉපදිලා නෑ මිලින්ද රාජපක්ශ..
    අන්තිම කාරනේ ඔයා කියනවා දේශපාලනය තේරෙන්නෙ නැති උන්ව අමතක කරන්නලු, මොකද විපක්ශෙ ඉන්න වෙන්නෙ උන් නිසාලු.
    දේශපාලනය හොඳට තේරෙන උබලා වගේ උන් නිසා තමා ගෝටාබයට මන්දිරේ පස්සෙ දොරෙන් පැනලා ගිහින් නැව් ගානෙ හැංගි හැංගි ඉඳලා රටින් පනින්න වුනේ.
    දේශපාලනය තේරෙන උබලා වගේ උන් නිසා තමා මහින්දට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ හැංගිලා ඉන්න වුනේ,
    දේශපාලනය තේරෙන උබලා වගේ උන් නිසා තමා පොහොට්ටුවෙ මැති ඇමතිලගෙ ගෙවල් ටික වාශ්ප වුනේ,
    දේශපාලනය තේරෙන උබලා වගේ උන් නිසා තමා මේ රට බංකොලොත් වුනේ.
    අපි දේශපාලනය දන්නෙ නැති නිසා රනිල්ව විපක්ශෙ තියාගෙන ඉදලා දේශපාලනය දන්න උබලගෙ ඡන්දෙන්ම ජනාධිපති කලා.
    දේශපාලනය දන්න උබලා ජනාධිපතිකම රනිල්ට දීලා ගෙවල් වලට ගියා.
    උබ ඔය කියන දේශපාලනයනම් ඇත්තටම මම දන්නෙ නෑ මිලින්ද..
    ඉරාජ් ගැනත් කියන්න ඕනෙ. බයියො ටික බේරෙ වැවෙන් ගොඩ ගත්තෙ රනිල් කියලා කියපු එකට respect.
    මොකද සමහරුන්ට ඒවා අමතක වෙලා. රනිල් නැත්තන් නෙලුම් මාවත අද මෝචරියක් වෙලා කියලා පොහොට්ටුවෙ හුඟක් උන්ට අමතක වෙලා.
    නිකන් ඉන්න වෙලාවට ඕකුන්ට අතීතය මතක් කරලා දෙන්න ඉරාජ් අයියෙ.
    රනිල්ට හිරේ යන්න වුනේ ජනාධිපති යටතේ ගිය ගමණක් නීත්‍යානුකූල නෑ කියලා රටේ නැති නීතියකින් දාපු නඩුවක් නිසා.
    හැබැයි නාමල් හිරේ යන්නෙ අල්ලස් චෝදනාවකට.
    Ruwin Fernando
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,404
    3,409
    113
    ඇයි බං පොහොට්ටුවටයි , නිදහස් පක්ශෙටයි , සජෙබෙටයි , යූඑන්පී එකටයි එක පක්ශයක් හදන් ජෙප්පොන්ව හාන්සි කරන්න බැරි ?
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113
    ඇයි බං පොහොට්ටුවටයි , නිදහස් පක්ශෙටයි , සජෙබෙටයි , යූඑන්පී එකටයි එක පක්ශයක් හදන් ජෙප්පොන්ව හාන්සි කරන්න බැරි ?
    ඒක නම් අහන්න එපා. කියන්නෙම නෑ :no:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    ඇයි බං පොහොට්ටුවටයි , නිදහස් පක්ශෙටයි , සජෙබෙටයි , යූඑන්පී එකටයි එක පක්ශයක් හදන් ජෙප්පොන්ව හාන්සි කරන්න බැරි ?
    ඉතින් එක ජානාදිපති කෙනයි නෙ ඉන්න පුලුවන්,
    ඔය හැම පක්සෙ එකාටම ජනාදිපති වෙන්න නේ ඔනෙ නෙහ්... :rofl:

    :rofl: :rofl: :rofl:
    ------ Post added on Sep 6, 2026 at 10:30 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    793204159-28140077635673354-3534780381621453276-n.jpg


    නැග්ගා! ;)

    edit
    සමාවෙන්න, මේ, වැඩ කරන එකම ධමනියෙ නාඩි බලන අවස්තාවක ගත්තු චායාරූපයක් ලෙස පසුව දැනුවත් උනා
     
    Last edited:
    • Haha
    Reactions: Lovtus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,943
    2,551
    113
    colombo
    ඇයි බං පොහොට්ටුවටයි , නිදහස් පක්ශෙටයි , සජෙබෙටයි , යූඑන්පී එකටයි එක පක්ශයක් හදන් ජෙප්පොන්ව හාන්සි කරන්න බැරි ?
    ඔය කියපු ඔක්කොම නැතුව අලුත් සෙට් එකක් අලුත් පක්ෂෙකින් ආවොත් තරඟයක් හරි දෙන්න පුළුවන්.
    පරණ මුසලයො ටික විතරක් හිටියොත් ජෙප්පන්ව control කරන්නත් බැරි වෙනව