asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    loan dala aluthen gedarak hadanna patan aran leasing dala wahanyk aran gedara un ekka kellage gedarata magul thula katha karanna yanna hithan htiya aurudu 27, 28godak kollanta rewila dan inne
    kohomath aurudu ganak yanakan oya deka karannath ba
    dan inna wdiyta gaanu ganna giyata harihaman geyak nathiwa, thamnta kiyala wahnyak nathiwa kellek denna kamathith na kawruwath
    eeyeth math ekka bonna set una kollo dennatama oya seen eka, beewata passe adanawa nikan podi un wage :baffled: .
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,982
    1
    31,495
    113
    - උඩරට -
    කොල්ලෝ සෙට් එකම එකතු වෙලා එක ගෙයක් හදපන්.
    ඊට පස්සේ එක ගෑනීයෙක් ගනින්.
    ඊට පස්සේ පවුල් කාපන්.

    එක ගෙයි කෑම කියලා පුරානයේ තිබ්බා සම්ප්‍රදායික විවාහ ක්‍රමයක් නීත්‍යානුකූලව..

    😂
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    මේක සිරා සීන් එකක් මචන් ... තරුන පරම්පරාවට බලාපොරොත්තුවක් නැති වෙනව කියන්නෙ උන් ඊලගට මොකද්ද කරන්නෙ ... උන් තමයි රටක් ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ ... අද වාහනයක්, ගෙයක් කියන්නෙ හීනයක් වගෙ ලෙවල් එකට වැටිල තියෙන්නෙ ... :confused: :confused::no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,419
    113
    මේක සිරා සීන් එකක් මචන් ... තරුන පරම්පරාවට බලාපොරොත්තුවක් නැති වෙනව කියන්නෙ උන් ඊලගට මොකද්ද කරන්නෙ ... උන් තමයි රටක් ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ ... අද වාහනයක්, ගෙයක් කියන්නෙ හීනයක් වගෙ ලෙවල් එකට වැටිල තියෙන්නෙ ... :confused: :confused::no:
    Itin hodaine.cycle eka nawathinawane.ohoma gewal hadanna giyoth awidinna wath idak nethi wenawa
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    Itin hodaine.cycle eka nawathinawane.ohoma gewal hadanna giyoth awidinna wath idak nethi wenawa
    ethakota un inna one maha pareda ... cycle eka nawaththanna nm condom deepan ... me loketa aawata passe manussayek wage jeewath wela marila yanna ayithiyak thiyenna oona ...
     

    HmNRazor

    Well-known member
  • No wi.. එක්කොත් ඕනි නෑ..
    ඒ emios අලුත් slogan එකක් හදලා දීපන් පව් 🤭
    හොහ් හොහ් හෝ............. අපේ එමියෝස්තුමාට නක්කලේ දානව නේ? 🤭 🥴
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,282
    710
    113
    වෙන රටකට යන්න ඔනේ. නැත්ත්න් ලබන ආත්මේ මනුස්සයෙක් වෙලා දියුනු රටකෛපදෙන්න ඔනේ.
     
    • Like
    Reactions: lilman