වාහන අඩු වෙයිද බන් ?
තෙල් නැතුව තල්ලු කරන්නද සිංහලු කෝටි ගන්න දීල අරගෙන.![]()

වාහන අඩු වෙයිද බන් ?
තෙල් නැතුව තල්ලු කරන්නද සිංහලු කෝටි ගන්න දීල අරගෙන.![]()

I am not in the airline industry but aware that when UL flies they mostly refuel full tank from the Gulf destinations where fuel prices are the lowest.දෑන් මේ කියන විදිහට කෙටිගමන් වල යෙදෙන ගුවන් යානා තෙල් ගහගෙන ලන්කාවට එන්න ඕනේ. ඒත් ප්ලේන් වල බාන්න කලින් තියෙන්න පුලුවන් තෙල් ප්‍රමානේ සීමාවක් තියෙනවා නේද? එහෙම තෙල් පුරවාගෙන ඈවිත් බාන්නේ නෑ නේද? මුන් මොනවා කරන්න යනවද මන්දා?

even minor staff of refinery aware about that. it will take sometime (2-3 weeks) to restart this process according to workers.PS: Also you don't shutdown refineries at your own whims & fantasies. There's a big cost involved in the shutdown and in restarting processes as well. This joker is talking through his arse.![]()
මුන්ට පිස්සු. උදේ ඉදන්ම පාරේ හිටියේ. උදේ එකක් පැය බාගයක් හිටියා. මගේ car 1ka reserve වැටිලා තිබ්බ හින්දා. ගෙදර ඉදන් ටවුන් ඇවිත් යන්න විතරයි තිබ්බේ. යෑළුවෙක්ගේ තාත්තා හොස්පිටල් බලලා යන්න. ගෙවල්වල තියන වාහනත් අරන් ඇවිත් තෙල් ගහනවා කාලකන්නි. කලින් දවසක office යන්න ගිහනුත් ඔය වැඩේ උනා. බයික් ඒකට පෙට්‍රල් ගහන්න ගියාම පට්ට පේලිම හැරිලා ආවා උදේ බලද්දි පෙට්‍රල් නැහැ. අනේ ටවුන් එකේ ඉදන්ම කිලෝමීටර් එකාහාමාරක් විතර දුරින් තියන ෂෙඩ් එකට ගියා මල පැනලා. 92න්ම ගහගත්තා විනාඩි පහලවෙන්. අපේ ඉන්න උන් නම් පුදුම හැත්තක්.

seems it depends on the load.I am not in the airline industry but aware that when UL flies they mostly refuel full tank from the Gulf destinations where fuel prices are the lowest.
Yes... Not only the load.. The weather conditions as well. There are restrictions on the take-off weight and also on the landing weight.seems it depends on the load.
"Planes are designed to land below certain weights. A heavier plane is more likely to hit the ground hard and get damaged. It's got 5,000 gallons of fuel, which is about three elephants weighing it down. So, landing with a full tank is pretty risky. But most flights aren't landing with a full tank. They might not be taking off with a full tank either. Before takeoff, the flight planner calculates the amount of fuel needed to complete the trip. So that enough fuel gets burned off over the course of the flight and the plane's weight comes down and then it's safe to land. A pilot will choose to dump fuel only on very rare occasions."
Yes... Not only the load.. The weather conditions as well. There are restrictions on the take-off weight and also on the landing weight.



ඉස්සරහට තිරික්කල කාලේ එන්නේ. මේකේ ඉන්න වස්සෝ ටිකට නං හොඳ කලක් යයිවාහන අඩු වෙයිද බන් ?
තෙල් නැතුව තල්ලු කරන්නද සිංහලු කෝටි ගන්න දීල අරගෙන.![]()
ලොක්ක හනීමූන් යනව සේවකයො යනව පාන අල්ලන්න. ඒ අස්සෙ තෙල් සුද්ද කරන්න වෙලාවක් නැනෙ.fuel shortage ekak nathnam ithin ai wahanne