No fuel shortage - Minister of Energy Udaya Gammanpila #BREAKING

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    වාහන තවත් ගනන් යයි. තෙල් ටැන්කියම කීයක් වටිනවද. ෆුල් ටෑන්ක් එකත් එක්කම වැගන් එකක් එහෙම ගන්න ගියොත් කෝටි 1.5 ක් වත් කියයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,429
    113
    දෑන් මේ කියන විදිහට කෙටිගමන් වල යෙදෙන ගුවන් යානා තෙල් ගහගෙන ලන්කාවට එන්න ඕනේ. ඒත් ප්ලේන් වල බාන්න කලින් තියෙන්න පුලුවන් තෙල් ප්‍රමානේ සීමාවක් තියෙනවා නේද? එහෙම තෙල් පුරවාගෙන ඈවිත් බාන්නේ නෑ නේද? මුන් මොනවා කරන්න යනවද මන්දා?
    I am not in the airline industry but aware that when UL flies they mostly refuel full tank from the Gulf destinations where fuel prices are the lowest.

    PS: Also you don't shutdown refineries at your own whims & fantasies. There's a big cost involved in the shutdown and in restarting processes as well. This joker is talking through his arse. :(
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    මුන්ට පිස්සු. උදේ ඉදන්ම පාරේ හිටියේ. උදේ එකක් පැය බාගයක් හිටියා. මගේ car 1ka reserve වැටිලා තිබ්බ හින්දා. ගෙදර ඉදන් ටවුන් ඇවිත් යන්න විතරයි තිබ්බේ. යෑළුවෙක්ගේ තාත්තා හොස්පිටල් බලලා යන්න. ගෙවල්වල තියන වාහනත් අරන් ඇවිත් තෙල් ගහනවා කාලකන්නි. කලින් දවසක office යන්න ගිහනුත් ඔය වැඩේ උනා. බයික් ඒකට පෙට්‍රල් ගහන්න ගියාම පට්ට පේලිම හැරිලා ආවා උදේ බලද්දි පෙට්‍රල් නැහැ. අනේ ටවුන් එකේ ඉදන්ම කිලෝමීටර් එකාහාමාරක් විතර දුරින් තියන ෂෙඩ් එකට ගියා මල පැනලා. 92න්ම ගහගත්තා විනාඩි පහලවෙන්. අපේ ඉන්න උන් නම් පුදුම හැත්තක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    PS: Also you don't shutdown refineries at your own whims & fantasies. There's a big cost involved in the shutdown and in restarting processes as well. This joker is talking through his arse. :(
    even minor staff of refinery aware about that. it will take sometime (2-3 weeks) to restart this process according to workers.
     
    • Like
    Reactions: imhotep

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මුන්ට පිස්සු. උදේ ඉදන්ම පාරේ හිටියේ. උදේ එකක් පැය බාගයක් හිටියා. මගේ car 1ka reserve වැටිලා තිබ්බ හින්දා. ගෙදර ඉදන් ටවුන් ඇවිත් යන්න විතරයි තිබ්බේ. යෑළුවෙක්ගේ තාත්තා හොස්පිටල් බලලා යන්න. ගෙවල්වල තියන වාහනත් අරන් ඇවිත් තෙල් ගහනවා කාලකන්නි. කලින් දවසක office යන්න ගිහනුත් ඔය වැඩේ උනා. බයික් ඒකට පෙට්‍රල් ගහන්න ගියාම පට්ට පේලිම හැරිලා ආවා උදේ බලද්දි පෙට්‍රල් නැහැ. අනේ ටවුන් එකේ ඉදන්ම කිලෝමීටර් එකාහාමාරක් විතර දුරින් තියන ෂෙඩ් එකට ගියා මල පැනලා. 92න්ම ගහගත්තා විනාඩි පහලවෙන්. අපේ ඉන්න උන් නම් පුදුම හැත්තක්.
    :shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    I am not in the airline industry but aware that when UL flies they mostly refuel full tank from the Gulf destinations where fuel prices are the lowest.
    seems it depends on the load.

    "Planes are designed to land below certain weights. A heavier plane is more likely to hit the ground hard and get damaged. It's got 5,000 gallons of fuel, which is about three elephants weighing it down. So, landing with a full tank is pretty risky. But most flights aren't landing with a full tank. They might not be taking off with a full tank either. Before takeoff, the flight planner calculates the amount of fuel needed to complete the trip. So that enough fuel gets burned off over the course of the flight and the plane's weight comes down and then it's safe to land. A pilot will choose to dump fuel only on very rare occasions."
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    රටම පිස්සු කෙළිනවා එක.සීරුවට.ඔය විදියට තෙල් ගැහුව කියමු.දවස් 50 ක් දුවන්න පුලුවන්ද්ද.අන්තිමට අවශ්‍යම එකෙක්ටවට් තෙල් ටිකක් ගහගන්න නෑ.curfew දැම්මත් ගෙදර ඉන්නත් පෝලිමේ ඉදලා තෙල් ගහනවා.අනේමන්ද
     
    • Haha
    Reactions: your_love

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,429
    113
    seems it depends on the load.

    "Planes are designed to land below certain weights. A heavier plane is more likely to hit the ground hard and get damaged. It's got 5,000 gallons of fuel, which is about three elephants weighing it down. So, landing with a full tank is pretty risky. But most flights aren't landing with a full tank. They might not be taking off with a full tank either. Before takeoff, the flight planner calculates the amount of fuel needed to complete the trip. So that enough fuel gets burned off over the course of the flight and the plane's weight comes down and then it's safe to land. A pilot will choose to dump fuel only on very rare occasions."
    Yes... Not only the load.. The weather conditions as well. There are restrictions on the take-off weight and also on the landing weight.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහන අඩු වෙයිද බන් ? 🤭
    තෙල් නැතුව තල්ලු කරන්නද සිංහලු කෝටි ගන්න දීල අරගෙන. :baffled:
    ඉස්සරහට තිරික්කල කාලේ එන්නේ. මේකේ ඉන්න වස්සෝ ටිකට නං හොඳ කලක් යයි🤣🤣