duwa denna hadanne

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අඩෝ නෝ :shocked: මමත් ඔහොම එකක් කරන්න හිටියෙ, ගුටිකන්න වෙයි කියලා කලේ නෑ.
    ගුටිකන්න වෙන්නෙ නැද්ද බන් ඔහොම ගෙදරටම ගිහිල්ල දුව බදින්න කැමතියි කීවම? :eek:
    මමත් හිතුවෙ නෑ. අපි ඔක්කොම රත් වෙලා හිටියේ මූ අපිටත් එක්ක ගුටි පූජාවක් සෙට් කරයි කියලා.

    ගුටිකන එක ඉතින් දෙමව්පියෝ අනුව වෙයි නේද? ඒ මිනිස්සු නම් සද්දයක් ඇහෙන්න වචනයක් වත් කතා කරන්නෙ නැති අහිංසක මිනිස්සු. ඒකම වෙන්න පුලුවන් ගුටි නොකා බේරුනේ.

    හැබැයි කෙල්ල පස්සෙ ගිහින් කරදර නොකර තැන තැන රිංගන්නෙ නැතුව ගෙදරට ඇවිත් ඇහුවා කියලා මූට ලකුණු සෑහෙන්න වැටිලා තිබ්බෙ. ඒකම වෙන්න ඇති අම්මලා කොහොමහරි කෙල්ලව මූටම කැමති කරවන්න ඇත්තෙ. කොල්ලා ඉන්ශුවරන්ස් එකක වැඩ කරපු එකෙක්. උන් ඉතින් ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහන්න ඉතින් පැකිලෙන්නෙ නෑනෙ. ඌ හැබැයි හොඳ කොල්ලෙක්බො න්නෙ වත් නැති එකෙක්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p

    අනේ මන්ද බන්. :baffled: ගෙදර ගිහිල්ල ගමකට කෑමක් සෙට් වුනොත් තමා කෙලවෙන්නෙ හොඳම එකෙන් :lol:

    ඒ කෙල්ල ස්කෝලෙ යනවද නැත්නම් ජොබ් එකක් කරන කෙල්ලෙක්ද? :eek:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ඉතින් number එක හම්බුනා ම උඹ talk නොකර ඉන්නේ නෑ නෙ :lol:

    එකී ගෙ ආරක්ෂාව ට ගත්ත තිරණය. උඹ කොයි වගේ අසහන Case එකක් ද. වාතයක් ද කියලා එකී දැනගන්න ඇති
    Yaluwela inna kollata mattu unama wathayak wela muta nelai kiyala hithanna athi ban
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER
    හී.. ඒ ළමයට කොල්ලෙක් ඉන්න නිසා එහෙම කියන්න ඇත්තෙ..
    මටත් ඔහොම වැඩක් උනා එකපාරක්.. අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් දකින දකින වෙලාවට එයාගෙ පුතා ගැන විස්තර කියනවා..පුතා අරවා ගත්තා මේවා ගත්තා ඔහොම.. මාත් ඉතින් ආ හොදයිනෙ එහෙම කියලා ශේප් වෙනවා.. ඒ අයියා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. මමයි ඒ අයියයි තව අයියා කෙනෙකුයි තමයි පොඩි කාලෙ ඉදන් ක්ලාස් ගියේ..දෙක වසරෙ වගේ ඉදන් පහට වෙනකන් වගේ ගියා.. පස්සෙ මම වෙන ඉස්කෝලෙකට ගියපු නිසා එහේ ක්ලාස් යන්න බැරි උනා..

    හය වසරට ගියපු දවසෙමද කොහේද මට මතක විදියට මේ කියන අයියා නෙමෙයි අනිත් අයියා මට ලියුමක් දුන්නා යාලුවෙන්න අහලා.. ඒ කාලෙ ඕවා ගැන තේරුමක් නෑනෙ.. යාලුවො ටික ලියුම බලලා ටීචට දුන්නා.. ඒක එතනින් ඉවරයි.. ඔය ලියුම දීපු නිසා මම ඒගොල්ලො ලගින් වත් යන්නෙ නෑ.. ඒ දවස් වල යාලුවො විහිලු කරනවනෙ.. පස්සෙ ලියුම දීපු අයියා නෙමේ අනිත් අයියා මගෙන් ඇහුවා එයත් එක්ක කතා කරන්නෙවත් නැත්තෙ එයාගෙ යාලුවා මට ලියුමක් දීපු නිසාද කියලා.. මම නෑ කියුවා.. එහෙනම් කතා කරන්නෙ නැත්තෙ ඇයි ඇහුවම මම කියුවා එහෙම එකක් නෑ මොනව කතාකරන්නද ඉතින් කියලා..මට ඒ වගේ මතක.. ඊට පස්සෙ එයා මාත් එක්ක තරහා උනාද කොහෙද මාත් එක්ක කතා කරේ නෑ දැක්කත් අහක බලා ගන්නවා... මටත් ඉතින් ගානක් නෑ එහෙම විශේෂයක් තිබුනෙ නෑ.. ඒ අතරෙ මම ඕලෙවල් කරන කාලෙ එයාලගෙ අම්මා ඇවිත් කියුවා එයාගෙ සතර පොත් ටික මට දෙන්නම් කියලා කියුවා කියලා.. මමත් හා කියලා අම්මා එක්ක ගිහින් අරන් ආවා..

    ඊට පස්සෙ ඉදන් මාත් එක්ක ආයෙත් කතා කරා.. ඒ අයියා හරි හොදයි.. ඇන්ටි නම් සැරයි..ඒ වුනාට දැක්කම හොදට කතා කරනවා.. දැන් ටික කාලෙකට කලින් ඉදලා නිතරම වගේ අපේ ගෙදර ආවා ඒ ඇන්ටි ඇවිත් පුතා ගැන එහෙම කියනවා.. දැන් ගවර්මන්ට් ජොබ් එකක් ලැබුණා දැන් නම් ඉතින් ඔක්කොම හරි හොද ගෑනු ලමයෙක් තමයි හොයා ගන්න ඕනෙ කියලා.. ඒ අයියට කැම්පස් එකේ ගෑනු ළමයෙක් ඉදපු නිසා මම කියුවා ආහ් එහෙනම් අර කැම්පස් එකේ අක්කා ලගදි බදීවි නේද කියලා.. ඊට පස්සෙ ඒ ඇන්ටි බැන්නා අර අක්කට අපේ පුතාට කියලා අවුරුදු හතරම වියදම් කරගෙන අයින් වුනා කියලා.. අපේ පුතාට හරියන්නෙ මම වගේ එක්කෙනෙක් කියුවා.. මම ඒක තේරුනේ නැති ගානට ශේප් වෙලා හිටියා එදා.. ඇත්තම කියනවා නම් පස්සෙ ඒ ඇන්ටි එනකොට මම එලියට එන්නෙ නැතුවත් හිටියාකාමරේට වෙලා නිදි වගේ.. ඒ තරමට. එපා වුනා.. ඒ අයියත් මගදි දැක්කත් ගොඩක් වෙලා කතා කරනවා.. මම මොකක් හරි කියලා ශේප් වෙලා එනවා..

    ඒ කාලෙ මාව ඇක්සිඩන්ට් වුනා කහ ඉර මැදදි අංකල් කෙනෙක් හැප්පුවා.. බෙල්ලවත් හරියට හරවගන්න බැරුව හිටියෙ.. ඒ අයියයි ඇන්ටියි මාව බලන්න ආවා.. ඇවිත් ඉතින් එක එක කතා. පස්සෙ ඒ අයියව ගෙදර යවලා අපේ අම්මා එක්ක හෙමින් ටිකක් වෙලා කතා කර කර ඉදලා ඒ ඇන්ටි මගේ කාමරේට ආවා.. ඇවිත් කෙලින්ම ඇහුවා අපේ පුතාව බදිනවද කියලා.. මම හරි අමාරුවෙන් හිටියෙ තුවාල එහෙම රිදෙනවා.. ඒ අස්සෙ මෙයා මගු&$)@ කතා කරනවා..

    මම කියුවා මට කොල්ලෙක් ඉන්නවා කියලා.. අපේ අම්මත් ඒක කියුවාලු.. ඒත් එයාගේ පුතා ගැනත් හිතලා බලන්නලු... මම කියුවා එහෙම බෑනෙ මට කෙනෙක් ඉන්නවනෙ කියලා.. ඒත් තව හොදට හිතලා තීරනයක් ගන්නලු.. මගේ නම්බර් එක ඉල්ලුවා පුතාට දෙන්න කියලා.. මාත් ඕකම කියුවා සිම් එක අලුතෙන් ගත්තේ නම්බර් එක මතක නෑ කියලා..බලලා කියන්නලු බේරෙන්නම බැරිම තැන මම අම්මගෙ නම්බර් එක දුන්නා.. ඔයාලා දෙන්නා හොදට කතා කරලා තීරනයක් ගන්න කියලා කියුවා...මම කියුවා මම කියන්නම් මට කොල්ලෙක් ඉන්නවා කියලා.. එහෙම කියන්න එපාලු එයාගෙ හිත රිදෙයිලු ඔහොම කතා ගොඩයි.. පස්සෙ මම ඒ අයියට යන්තම් කියලා ශේප් උනා..

    එදා ඉදන් ඒ ඇන්ටි මාත් එක්ක තරහයි.. මාව දැක්කම රවලා අහක බලා ගන්නවා.. ලගින් යනකොට මට ඇහෙන්න කාත් එක්ක හරි කියනවා අපේ පුතාට නම් හොද ගෑනු ලමයෙක් කතා කරලා තියෙන්නෙ.. හොදට සල්ලි තියෙනවා අරවා මේවා.. මට හිනාත් යනවා වෙලාවකට.. අන්ටිලා නම් හරි අමුතුයි ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්.. වැඩකට ඇති දේකුත් නෙමේ.. කම්මැලි නිසා මතක් වෙන හැම එකම කියුවා.. සොරි 🤭
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    ඔය පස්සෙන් කරදර කර කර ආපු අයියලාගේ නම් @Heshan Daminda , @asanka+++ වගේ නම් ද තිබ්බේ :rofl: :rofl: :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    yako man magade hambunath manussakma wachnyayi dekai thunai katha karanne
    pajatha weda mkuth nokara sahana karayek kiyanne ai

    @asanka+++ දැං තේරෙනවද මිනිස්සුන්ට වාත වෙන්කොට කොහොමද උන්ගේ පැත්තෙන් දැනෙන්නෙ කියල?
    පාඩුවේ decent එකේ ඉන්න පුළුවං වෙන්න ඕන ඒ මිනිස්සුන්ට උඹ ගැන interest එකක් නැත්තන්, interest එකක් තියෙන කෙනෙක් හොයා ගෙන. ලෝකේ ඕන තරම් ගෑනු ඉන්නව. හැම එකාම අකැමැති නෑ. කැමති ත් නෑ.
    අකැමැති උං එක්ක බොරුවට පැටලිලා තේරුමක් නෑ නෙ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42

    oyata wechchade thamai mata wela thiyenne
    kellage amma mawa talk karala kellata set krnna yanne , mata kellekuth innwa
    meke goothyoth hithanne man passen ynwa kiyala

    ඔය පස්සෙන් කරදර කර කර ආපු අයියලාගේ නම් @Heshan Daminda , @asanka+++ වගේ නම් ද තිබ්බේ :rofl: :rofl: :rofl:
    man passen giye na yako
    @asanka+++ දැං තේරෙනවද මිනිස්සුන්ට වාත වෙන්කොට කොහොමද උන්ගේ පැත්තෙන් දැනෙන්නෙ කියල?
    පාඩුවේ decent එකේ ඉන්න පුළුවං වෙන්න ඕන ඒ මිනිස්සුන්ට උඹ ගැන interest එකක් නැත්තන්, interest එකක් තියෙන කෙනෙක් හොයා ගෙන. ලෝකේ ඕන තරම් ගෑනු ඉන්නව. හැම එකාම අකැමැති නෑ. කැමති ත් නෑ.
    අකැමැති උං එක්ක බොරුවට පැටලිලා තේරුමක් නෑ නෙ.
    koehada yako man waatha une , matath kellek innwa
    ayeth kiyopan post eka
    man lokuakam bala bala talk karanna giye na ekiwa
    man gedra iddi e aunty awith kema deela yanne masa ganaka idan
    pare ynwa dakla katha karala oya switch eka maru karala denna kiwe
    paththaka htiya mata lagata katha karala puke ariya ekatai mata wedana
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    me paththe gedarkta paulak awa lagadi padinchiyata
    gedara innwa mata baala patta kaballak figure eka supiriyta thiyena, math ekka hodta katha bha krla innwa. eth okita kollek innwa. gedarin kmthi na seen ekata.
    iye gedara switch ekak dawas ganak kadila aluth ekak genawa maru karagnna kenek na kiyala mata katha kara
    man ghin wade karala dunna
    passe duwa haduwa kiyala mata italy namak thiyena mokkda kaamakuth dunna, eekath rasata hadala thibuna
    koma unath duwa hadapuwa kiyala saren sareta eka eka kaama jathi denawa dan masa 2ka withara idan
    passe ithin duwage wisthara kiyanna ptan gtta . duwata aluthen laptop ekak ganna onalu oya lamayata pluwanda hoda ekak thorala denna , kohenda ganna hoda bla bla bla . man kiwa man hoda ekak balala kiynnm kiyala. passe duwata katha krla kiyanawa "me ayya oyata hoda lap ekak thorala dei eyath ekka ghin gnna pluwanne oyata. oyage number eka dennako ayyata" kiyala meki ekaparama kalabala wela hinawak dala kiwane "sim eka aluthen gatte number eka mathka na" kiyala :baffled:
    mata mala pannala rawala baluna, ai yako talk karanna gihinda mewage ewa balanne . aye yanne na paththa palathe ekek mala kiwatawath.
    aththa wennath puluwanne ban.. mage number ekath mata mathaka na
     
    • Like
    Reactions: asanka+++

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    හී.. ඒ ළමයට කොල්ලෙක් ඉන්න නිසා එහෙම කියන්න ඇත්තෙ..
    මටත් ඔහොම වැඩක් උනා එකපාරක්.. අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් දකින දකින වෙලාවට එයාගෙ පුතා ගැන විස්තර කියනවා..පුතා අරවා ගත්තා මේවා ගත්තා ඔහොම.. මාත් ඉතින් ආ හොදයිනෙ එහෙම කියලා ශේප් වෙනවා.. ඒ අයියා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. මමයි ඒ අයියයි තව අයියා කෙනෙකුයි තමයි පොඩි කාලෙ ඉදන් ක්ලාස් ගියේ..දෙක වසරෙ වගේ ඉදන් පහට වෙනකන් වගේ ගියා.. පස්සෙ මම වෙන ඉස්කෝලෙකට ගියපු නිසා එහේ ක්ලාස් යන්න බැරි උනා..

    හය වසරට ගියපු දවසෙමද කොහේද මට මතක විදියට මේ කියන අයියා නෙමෙයි අනිත් අයියා මට ලියුමක් දුන්නා යාලුවෙන්න අහලා.. ඒ කාලෙ ඕවා ගැන තේරුමක් නෑනෙ.. යාලුවො ටික ලියුම බලලා ටීචට දුන්නා.. ඒක එතනින් ඉවරයි.. ඔය ලියුම දීපු නිසා මම ඒගොල්ලො ලගින් වත් යන්නෙ නෑ.. ඒ දවස් වල යාලුවො විහිලු කරනවනෙ.. පස්සෙ ලියුම දීපු අයියා නෙමේ අනිත් අයියා මගෙන් ඇහුවා එයත් එක්ක කතා කරන්නෙවත් නැත්තෙ එයාගෙ යාලුවා මට ලියුමක් දීපු නිසාද කියලා.. මම නෑ කියුවා.. එහෙනම් කතා කරන්නෙ නැත්තෙ ඇයි ඇහුවම මම කියුවා එහෙම එකක් නෑ මොනව කතාකරන්නද ඉතින් කියලා..මට ඒ වගේ මතක.. ඊට පස්සෙ එයා මාත් එක්ක තරහා උනාද කොහෙද මාත් එක්ක කතා කරේ නෑ දැක්කත් අහක බලා ගන්නවා... මටත් ඉතින් ගානක් නෑ එහෙම විශේෂයක් තිබුනෙ නෑ.. ඒ අතරෙ මම ඕලෙවල් කරන කාලෙ එයාලගෙ අම්මා ඇවිත් කියුවා එයාගෙ සතර පොත් ටික මට දෙන්නම් කියලා කියුවා කියලා.. මමත් හා කියලා අම්මා එක්ක ගිහින් අරන් ආවා..

    ඊට පස්සෙ ඉදන් මාත් එක්ක ආයෙත් කතා කරා.. ඒ අයියා හරි හොදයි.. ඇන්ටි නම් සැරයි..ඒ වුනාට දැක්කම හොදට කතා කරනවා.. දැන් ටික කාලෙකට කලින් ඉදලා නිතරම වගේ අපේ ගෙදර ආවා ඒ ඇන්ටි ඇවිත් පුතා ගැන එහෙම කියනවා.. දැන් ගවර්මන්ට් ජොබ් එකක් ලැබුණා දැන් නම් ඉතින් ඔක්කොම හරි හොද ගෑනු ලමයෙක් තමයි හොයා ගන්න ඕනෙ කියලා.. ඒ අයියට කැම්පස් එකේ ගෑනු ළමයෙක් ඉදපු නිසා මම කියුවා ආහ් එහෙනම් අර කැම්පස් එකේ අක්කා ලගදි බදීවි නේද කියලා.. ඊට පස්සෙ ඒ ඇන්ටි බැන්නා අර අක්කට අපේ පුතාට කියලා අවුරුදු හතරම වියදම් කරගෙන අයින් වුනා කියලා.. අපේ පුතාට හරියන්නෙ මම වගේ එක්කෙනෙක් කියුවා.. මම ඒක තේරුනේ නැති ගානට ශේප් වෙලා හිටියා එදා.. ඇත්තම කියනවා නම් පස්සෙ ඒ ඇන්ටි එනකොට මම එලියට එන්නෙ නැතුවත් හිටියාකාමරේට වෙලා නිදි වගේ.. ඒ තරමට. එපා වුනා.. ඒ අයියත් මගදි දැක්කත් ගොඩක් වෙලා කතා කරනවා.. මම මොකක් හරි කියලා ශේප් වෙලා එනවා..

    ඒ කාලෙ මාව ඇක්සිඩන්ට් වුනා කහ ඉර මැදදි අංකල් කෙනෙක් හැප්පුවා.. බෙල්ලවත් හරියට හරවගන්න බැරුව හිටියෙ.. ඒ අයියයි ඇන්ටියි මාව බලන්න ආවා.. ඇවිත් ඉතින් එක එක කතා. පස්සෙ ඒ අයියව ගෙදර යවලා අපේ අම්මා එක්ක හෙමින් ටිකක් වෙලා කතා කර කර ඉදලා ඒ ඇන්ටි මගේ කාමරේට ආවා.. ඇවිත් කෙලින්ම ඇහුවා අපේ පුතාව බදිනවද කියලා.. මම හරි අමාරුවෙන් හිටියෙ තුවාල එහෙම රිදෙනවා.. ඒ අස්සෙ මෙයා මගු&$)@ කතා කරනවා..

    මම කියුවා මට කොල්ලෙක් ඉන්නවා කියලා.. අපේ අම්මත් ඒක කියුවාලු.. ඒත් එයාගේ පුතා ගැනත් හිතලා බලන්නලු... මම කියුවා එහෙම බෑනෙ මට කෙනෙක් ඉන්නවනෙ කියලා.. ඒත් තව හොදට හිතලා තීරනයක් ගන්නලු.. මගේ නම්බර් එක ඉල්ලුවා පුතාට දෙන්න කියලා.. මාත් ඕකම කියුවා සිම් එක අලුතෙන් ගත්තේ නම්බර් එක මතක නෑ කියලා..බලලා කියන්නලු බේරෙන්නම බැරිම තැන මම අම්මගෙ නම්බර් එක දුන්නා.. ඔයාලා දෙන්නා හොදට කතා කරලා තීරනයක් ගන්න කියලා කියුවා...මම කියුවා මම කියන්නම් මට කොල්ලෙක් ඉන්නවා කියලා.. එහෙම කියන්න එපාලු එයාගෙ හිත රිදෙයිලු ඔහොම කතා ගොඩයි.. පස්සෙ මම ඒ අයියට යන්තම් කියලා ශේප් උනා..

    එදා ඉදන් ඒ ඇන්ටි මාත් එක්ක තරහයි.. මාව දැක්කම රවලා අහක බලා ගන්නවා.. ලගින් යනකොට මට ඇහෙන්න කාත් එක්ක හරි කියනවා අපේ පුතාට නම් හොද ගෑනු ලමයෙක් කතා කරලා තියෙන්නෙ.. හොදට සල්ලි තියෙනවා අරවා මේවා.. මට හිනාත් යනවා වෙලාවකට.. අන්ටිලා නම් හරි අමුතුයි ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්.. වැඩකට ඇති දේකුත් නෙමේ.. කම්මැලි නිසා මතක් වෙන හැම එකම කියුවා.. සොරි 🤭

    A few years after the marriage of Geshi95

    අපෝ මේ මිනිහව මම මොකට බැඳගත්තද මන්දා.. අච්චර රජයේ රස්සාවක් කරන ගෙවල් ගාව අයියාව බැඳගත්තා නම් මේ වදේ නෑනේ. කොච්චර හොඳ අයියා කෙනෙක්ද, ඒ ඇන්ටිත් කොච්චර හොඳද. ඒ වගේ මැනිකකට පයින් ගහලනේ මම මේ කසාදෙ කරගත්තේ..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    A few years after the marriage of Geshi95

    අපෝ මේ මිනිහව මම මොකට බැඳගත්තද මන්දා.. අච්චර රජයේ රස්සාවක් කරන ගෙවල් ගාව අයියාව බැඳගත්තා නම් මේ වදේ නෑනේ. කොච්චර හොඳ අයියා කෙනෙක්ද, ඒ ඇන්ටිත් කොච්චර හොඳද. ඒ වගේ මැනිකකට පයින් ගහලනේ මම මේ කසාදෙ කරගත්තේ..
    :rofl: :rofl: :rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    aththa wennath puluwanne ban.. mage number ekath mata mathaka na
    ane mnda ban
    oka set karaganna nam pluwan
    dan inna ekath hohaputuwek wage
    matath kllk innwa
    fun ekata tlk krnnth ba gewal lagane
    A few years after the marriage of Geshi95

    අපෝ මේ මිනිහව මම මොකට බැඳගත්තද මන්දා.. අච්චර රජයේ රස්සාවක් කරන ගෙවල් ගාව අයියාව බැඳගත්තා නම් මේ වදේ නෑනේ. කොච්චර හොඳ අයියා කෙනෙක්ද, ඒ ඇන්ටිත් කොච්චර හොඳද. ඒ වගේ මැනිකකට පයින් ගහලනේ මම මේ කසාදෙ කරගත්තේ..
    true :lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    A few years after the marriage of Geshi95

    අපෝ මේ මිනිහව මම මොකට බැඳගත්තද මන්දා.. අච්චර රජයේ රස්සාවක් කරන ගෙවල් ගාව අයියාව බැඳගත්තා නම් මේ වදේ නෑනේ. කොච්චර හොඳ අයියා කෙනෙක්ද, ඒ ඇන්ටිත් කොච්චර හොඳද. ඒ වගේ මැනිකකට පයින් ගහලනේ මම මේ කසාදෙ කරගත්තේ..
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    හී.. ඒ ළමයට කොල්ලෙක් ඉන්න නිසා එහෙම කියන්න ඇත්තෙ..
    මටත් ඔහොම වැඩක් උනා එකපාරක්.. අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් දකින දකින වෙලාවට එයාගෙ පුතා ගැන විස්තර කියනවා..පුතා අරවා ගත්තා මේවා ගත්තා ඔහොම.. මාත් ඉතින් ආ හොදයිනෙ එහෙම කියලා ශේප් වෙනවා.. ඒ අයියා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්.. මමයි ඒ අයියයි තව අයියා කෙනෙකුයි තමයි පොඩි කාලෙ ඉදන් ක්ලාස් ගියේ..දෙක වසරෙ වගේ ඉදන් පහට වෙනකන් වගේ ගියා.. පස්සෙ මම වෙන ඉස්කෝලෙකට ගියපු නිසා එහේ ක්ලාස් යන්න බැරි උනා..

    හය වසරට ගියපු දවසෙමද කොහේද මට මතක විදියට මේ කියන අයියා නෙමෙයි අනිත් අයියා මට ලියුමක් දුන්නා යාලුවෙන්න අහලා.. ඒ කාලෙ ඕවා ගැන තේරුමක් නෑනෙ.. යාලුවො ටික ලියුම බලලා ටීචට දුන්නා.. ඒක එතනින් ඉවරයි.. ඔය ලියුම දීපු නිසා මම ඒගොල්ලො ලගින් වත් යන්නෙ නෑ.. ඒ දවස් වල යාලුවො විහිලු කරනවනෙ.. පස්සෙ ලියුම දීපු අයියා නෙමේ අනිත් අයියා මගෙන් ඇහුවා එයත් එක්ක කතා කරන්නෙවත් නැත්තෙ එයාගෙ යාලුවා මට ලියුමක් දීපු නිසාද කියලා.. මම නෑ කියුවා.. එහෙනම් කතා කරන්නෙ නැත්තෙ ඇයි ඇහුවම මම කියුවා එහෙම එකක් නෑ මොනව කතාකරන්නද ඉතින් කියලා..මට ඒ වගේ මතක.. ඊට පස්සෙ එයා මාත් එක්ක තරහා උනාද කොහෙද මාත් එක්ක කතා කරේ නෑ දැක්කත් අහක බලා ගන්නවා... මටත් ඉතින් ගානක් නෑ එහෙම විශේෂයක් තිබුනෙ නෑ.. ඒ අතරෙ මම ඕලෙවල් කරන කාලෙ එයාලගෙ අම්මා ඇවිත් කියුවා එයාගෙ සතර පොත් ටික මට දෙන්නම් කියලා කියුවා කියලා.. මමත් හා කියලා අම්මා එක්ක ගිහින් අරන් ආවා..

    ඊට පස්සෙ ඉදන් මාත් එක්ක ආයෙත් කතා කරා.. ඒ අයියා හරි හොදයි.. ඇන්ටි නම් සැරයි..ඒ වුනාට දැක්කම හොදට කතා කරනවා.. දැන් ටික කාලෙකට කලින් ඉදලා නිතරම වගේ අපේ ගෙදර ආවා ඒ ඇන්ටි ඇවිත් පුතා ගැන එහෙම කියනවා.. දැන් ගවර්මන්ට් ජොබ් එකක් ලැබුණා දැන් නම් ඉතින් ඔක්කොම හරි හොද ගෑනු ලමයෙක් තමයි හොයා ගන්න ඕනෙ කියලා.. ඒ අයියට කැම්පස් එකේ ගෑනු ළමයෙක් ඉදපු නිසා මම කියුවා ආහ් එහෙනම් අර කැම්පස් එකේ අක්කා ලගදි බදීවි නේද කියලා.. ඊට පස්සෙ ඒ ඇන්ටි බැන්නා අර අක්කට අපේ පුතාට කියලා අවුරුදු හතරම වියදම් කරගෙන අයින් වුනා කියලා.. අපේ පුතාට හරියන්නෙ මම වගේ එක්කෙනෙක් කියුවා.. මම ඒක තේරුනේ නැති ගානට ශේප් වෙලා හිටියා එදා.. ඇත්තම කියනවා නම් පස්සෙ ඒ ඇන්ටි එනකොට මම එලියට එන්නෙ නැතුවත් හිටියාකාමරේට වෙලා නිදි වගේ.. ඒ තරමට. එපා වුනා.. ඒ අයියත් මගදි දැක්කත් ගොඩක් වෙලා කතා කරනවා.. මම මොකක් හරි කියලා ශේප් වෙලා එනවා..

    ඒ කාලෙ මාව ඇක්සිඩන්ට් වුනා කහ ඉර මැදදි අංකල් කෙනෙක් හැප්පුවා.. බෙල්ලවත් හරියට හරවගන්න බැරුව හිටියෙ.. ඒ අයියයි ඇන්ටියි මාව බලන්න ආවා.. ඇවිත් ඉතින් එක එක කතා. පස්සෙ ඒ අයියව ගෙදර යවලා අපේ අම්මා එක්ක හෙමින් ටිකක් වෙලා කතා කර කර ඉදලා ඒ ඇන්ටි මගේ කාමරේට ආවා.. ඇවිත් කෙලින්ම ඇහුවා අපේ පුතාව බදිනවද කියලා.. මම හරි අමාරුවෙන් හිටියෙ තුවාල එහෙම රිදෙනවා.. ඒ අස්සෙ මෙයා මගු&$)@ කතා කරනවා..

    මම කියුවා මට කොල්ලෙක් ඉන්නවා කියලා.. අපේ අම්මත් ඒක කියුවාලු.. ඒත් එයාගේ පුතා ගැනත් හිතලා බලන්නලු... මම කියුවා එහෙම බෑනෙ මට කෙනෙක් ඉන්නවනෙ කියලා.. ඒත් තව හොදට හිතලා තීරනයක් ගන්නලු.. මගේ නම්බර් එක ඉල්ලුවා පුතාට දෙන්න කියලා.. මාත් ඕකම කියුවා සිම් එක අලුතෙන් ගත්තේ නම්බර් එක මතක නෑ කියලා..බලලා කියන්නලු බේරෙන්නම බැරිම තැන මම අම්මගෙ නම්බර් එක දුන්නා.. ඔයාලා දෙන්නා හොදට කතා කරලා තීරනයක් ගන්න කියලා කියුවා...මම කියුවා මම කියන්නම් මට කොල්ලෙක් ඉන්නවා කියලා.. එහෙම කියන්න එපාලු එයාගෙ හිත රිදෙයිලු ඔහොම කතා ගොඩයි.. පස්සෙ මම ඒ අයියට යන්තම් කියලා ශේප් උනා..

    එදා ඉදන් ඒ ඇන්ටි මාත් එක්ක තරහයි.. මාව දැක්කම රවලා අහක බලා ගන්නවා.. ලගින් යනකොට මට ඇහෙන්න කාත් එක්ක හරි කියනවා අපේ පුතාට නම් හොද ගෑනු ලමයෙක් කතා කරලා තියෙන්නෙ.. හොදට සල්ලි තියෙනවා අරවා මේවා.. මට හිනාත් යනවා වෙලාවකට.. අන්ටිලා නම් හරි අමුතුයි ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්.. වැඩකට ඇති දේකුත් නෙමේ.. කම්මැලි නිසා මතක් වෙන හැම එකම කියුවා.. සොරි 🤭
    With the accident did you lose your virginity ?
     
    oyata wechchade thamai mata wela thiyenne
    kellage amma mawa talk karala kellata set krnna yanne , mata kellekuth innwa
    meke goothyoth hithanne man passen ynwa kiyala
    :)

    A few years after the marriage of Geshi95

    අපෝ මේ මිනිහව මම මොකට බැඳගත්තද මන්දා.. අච්චර රජයේ රස්සාවක් කරන ගෙවල් ගාව අයියාව බැඳගත්තා නම් මේ වදේ නෑනේ. කොච්චර හොඳ අයියා කෙනෙක්ද, ඒ ඇන්ටිත් කොච්චර හොඳද. ඒ වගේ මැනිකකට පයින් ගහලනේ මම මේ කසාදෙ කරගත්තේ..
    ඔව් ඔව් ඒවා කියන්න බෑ ඉතින්... 😁
    එහෙමත් නැති වෙයි හැබැයි 🥴
    ------ Post added on Nov 16, 2021 at 7:18 PM