සජබ විරෝධය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ සජබ උන් මිනිස්සු කොලබට අදින්නෙ ආන්ඩුවට බයේද ? නැත්නම් නැගීගෙන එන තුන්වන බලවේගයට බයේද?
    මිනිස්සුන්ගෙ පහුගිය කාලෙ තිබුන කිසිම දෙයකට විපක්ශයක් විදියට මැදිහත් නොවුනු අය, මිනිස්සු බස් වලින් කොලබට අදිනවා.

    මම හිතන්නෙ කරන්නෙ වහල්ලු ටික චූන් කරලා පට්ටියේම තියාගන්න වැඩක්. හරියට අපිත් වැඩක් කරනව වගේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බෝම්බ ගහලා ටුවරිසම් නැත්තටම නැති කරලා,බැංකුත් සුද්ද කරලා රටම හිඟමනේට දාලා දැන් අායේ බලේ ගන්න හදනව තම්බ්න්ට කියල බෝම්බ ගස්සන්න..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බෝම්බ ගහලා ටුවරිසම් නැත්තටම නැති කරලා,බැංකුත් සුද්ද කරලා රටම හිඟමනේට දාලා දැන් අායේ බලේ ගන්න හදනව තම්බ්න්ට කියල බෝම්බ ගස්සන්න..
    :yes:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මෝඩ සජියගේ තවත් මෝඩ වැඩක් , ගම් වල ඉන්නේ මිනිස්සු ටික අරන් ඇවිත් මේ කරන ඔලමොට්ටල වැඩෙන් වෙන්නේ තවත් රටට කෙල වෙන එක , අමාරුවෙන් ඔලුව උස්සන් ඉන්නේ රට , මේ වැඩෙන් හොම්බෙන් යනවා , තවත් කොරනා වැඩි වෙයි . දොස්තර පු* ඉරාගෙන කොරනා වලට බේත් කරනවා මුන්ගේ ගොන් වැඩ වලින් තවත් වැඩි වෙනවා . මෝඩ සජියා ඔය විරෝදතා කරට උට චන්ද වැඩි වෙන්නේ නැ , පරණ මෝඩ සෙට් එකට තව ටිකක් විතර චන්ද එයි .විරෝදතා කරා නොකරා දැන් ගෝටා ඇතුළු ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා ඉන්නේ ආයේ චන්දෙකින් ගෝටා ට දිනන්න බැ ගෝටා නම කියද්දීත් අප්පිරියි මිනිසුන්ට . මේ යක්කු ටික තවත් මේ රට විනාස කරලා තමයි නවතින්නේ . ආණ්ඩුව එහෙන් රට විනාස කරනවා ,මුන් මෙහෙන් විනාස කරනවා . මොන මගුලක් ද බන් මේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,853
    17,021
    113
    Kottawa

    :yes::yes::yes:

    degolloma gedara yana dawasa laga laga enawa
     
    ඒක තමයි මේක මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න කතා කරන්න කරපු වැඩක් නෙමෙයි පටු දේශපාලන වැඩක්.
    මෙහෙම බස් වලින් මිනිස්සු අදින්නෙ මේ වෙලාවේ.
    හරි නම් පහුගියකාලේ, යුද්ගනාව ප්‍රශනය, ගුරු වැටුප් ප්‍රශනය පොහොර ප්‍රශනය වගේ ඒවා ගැන සාදනීය මැදිහත් වීමක් කරන්න තිබුනා .
     
    • Like
    Reactions: PHBhagya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    News wala dakka hatiyata colombo walata aapu bus wala mokekwath na. Ara bera gaha gaha bona gobbayo witharai awilla thiyenne :P Un kohomath ratata wadak naane
     
    • Haha
    Reactions: sakuntha1996

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :yes::yes::yes:

    degolloma gedara yana dawasa laga laga enawa
    ow ban me yakku tika elawanna one,
    ඒක තමයි මේක මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න කතා කරන්න කරපු වැඩක් නෙමෙයි පටු දේශපාලන වැඩක්.
    මෙහෙම බස් වලින් මිනිස්සු අදින්නෙ මේ වෙලාවේ.
    හරි නම් පහුගියකාලේ, යුද්ගනාව ප්‍රශනය, ගුරු වැටුප් ප්‍රශනය පොහොර ප්‍රශනය වගේ ඒවා ගැන සාදනීය මැදිහත් වීමක් කරන්න තිබුනා .
    bale ganna thamai ban nathuwa wena monatada. munwa elala gota genawe. gota ariddi, mun hithanne gota elawala aaye munta bale dei kiyala
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේ සජබ උන් මිනිස්සු කොලබට අදින්නෙ ආන්ඩුවට බයේද ?

    ඔව් ඔව් ආණ්ඩුවට බයේ නේන්නම්.
    මේ යන විදිහට මේ ආණ්ඩුව මොනවා කරලා නතර කරිද දන්නේ නෑ කියන බයට
     
    • Wow
    Reactions: sakuntha1996

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෝඩ සජියගේ තවත් මෝඩ වැඩක් , ගම් වල ඉන්නේ මිනිස්සු ටික අරන් ඇවිත් මේ කරන ඔලමොට්ටල වැඩෙන් වෙන්නේ තවත් රටට කෙල වෙන එක , අමාරුවෙන් ඔලුව උස්සන් ඉන්නේ රට , මේ වැඩෙන් හොම්බෙන් යනවා , තවත් කොරනා වැඩි වෙයි . දොස්තර පු* ඉරාගෙන කොරනා වලට බේත් කරනවා මුන්ගේ ගොන් වැඩ වලින් තවත් වැඩි වෙනවා . මෝඩ සජියා ඔය විරෝදතා කරට උට චන්ද වැඩි වෙන්නේ නැ , පරණ මෝඩ සෙට් එකට තව ටිකක් විතර චන්ද එයි .විරෝදතා කරා නොකරා දැන් ගෝටා ඇතුළු ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා ඉන්නේ ආයේ චන්දෙකින් ගෝටා ට දිනන්න බැ ගෝටා නම කියද්දීත් අප්පිරියි මිනිසුන්ට . මේ යක්කු ටික තවත් මේ රට විනාස කරලා තමයි නවතින්නේ . ආණ්ඩුව එහෙන් රට විනාස කරනවා ,මුන් මෙහෙන් විනාස කරනවා . මොන මගුලක් ද බන් මේ

    sirawata modayek
    hadissiye thawa covid wedi unoth muge pitin yanne
    me wage wipakshayak innakan me anduwa paradinne naha
    me anduwa paradinawa kiyala indications nattam mun thawa winasa karanawa
    antime minissu anduwa tharahata gihin puthanota denawa antime porat ekama karanawa
     
    • Like
    Reactions: sakuntha1996

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    sirawata modayek
    hadissiye thawa covid wedi unoth muge pitin yanne
    me wage wipakshayak innakan me anduwa paradinne naha
    me anduwa paradinawa kiyala indications nattam mun thawa winasa karanawa
    antime minissu anduwa tharahata gihin puthanota denawa antime porat ekama karanawa
    ow ban ehema wennath puluwan, dan covid aaye tika tika wadi wegana enne kohomath, munge waden thawath wadi wenawa. anduwe ita passe kiyanne me kathawa allagena eka main subject eka karai anith okkoma prashna yata yawana gaman.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    News wala dakka hatiyata colombo walata aapu bus wala mokekwath na. Ara bera gaha gaha bona gobbayo witharai awilla thiyenne :P Un kohomath ratata wadak naane
    ඔව් හැමදාම පේන බේබදු වහල්ලු ටික ඉන්නවා.

    අපි කවදද මේ 73 වසරක වහල් කමින් මිදිලා JVP එකට බලේ දෙන්නේ ?🤔
    2025
    නැගීගෙන එන තුන්වන බලවේගය කිව්වෙ පැතුම් කර්නල්ද
    උගෙ පක්ශෙ ඉන්නෙත් ඌ විතරද කොහෙද
    ow ban me yakku tika elawanna one,

    bale ganna thamai ban nathuwa wena monatada. munwa elala gota genawe. gota ariddi, mun hithanne gota elawala aaye munta bale dei kiyala
    අනිවා අපි නම් ආයේ මුන්ටවත් පොහොට්ටුවන්ටවත් දෙන්නෙ නැහැ.
    ඔව් ඔව් ආණ්ඩුවට බයේ නේන්නම්.
    මේ යන විදිහට මේ ආණ්ඩුව මොනවා කරලා නතර කරිද දන්නේ නෑ කියන බයට
    පහුගිය කාලේ කොහෙද හිටියේ ඔය කට්ටිය. ජවිපෙ සහ සමහර සිවිල් සන්විදාන විතරයි හිටියෙ මිනිස්සු එක්ක.